මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්. :P

    42510120_342576203179761_2153671656491450368_n.jpg

    දැන් උඹ කියන්නේ දීපවංශය සමස්තයක් විදියට හරි කියලද? නැත්නම් උඹ ඔය දාපු ටික විතරක් හරි, ඉතුරු සේරම වැරදියි කියලද?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇයි එච්චරද කියන්නේ... ලෝකේ පුරා ඉන්න එයාගේ සෙට් එක කැඳවනවා ලංකාවට. ඔය ලෝක විනාශ වෙනවා කියන දවස ගත කරන්න අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...

    සාමාන්‍ය දනීමක්වත් තිබුන නම් ඔය වගේ ගොන් කතාවක් කියයිද... ලඟදි කිව්වා බුදුන්ගෙන් අවුරුදු 500 පස්සේ රහතුන් වහන්සේලා නැහැ කියල.

    ඔය රතුපාට කොටස ඔප්පු කරපං.

    .... අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...
    ඉතින් එකේ වැරැද්ද මොකද්ද?

    ලෝකේ බිලියන කියක් ඒක විස්වාස කළා ද? films හැදුනේ? මහමෙව්නාවෙන් කියලද?

    ලංකාවේ ටවුන් පිටින් හිස් වෙලා මිනිස්සු ගෙවල් වල පන්සල් වල හිටියේ?. ඒ කාලේ හිටියේ නැද්ද?
    ලෝකේ කෝටි කියක් පල්ලි වල හිටියද?

    2005 ත් ඉඩෝරයක් ගැන කියලා මිනිස්සු කුඹුරු එකටම වපුරන්න ගත්තේ? ඒ කාලේ හිටියේ නැද්ද?

    ශ්‍රී මහා බෝධිය හරි කොහේ හරි පිරිත් සජ්ජායනයක් කරාම මොකද... ලොල්! :rofl:

    අනික මට ඔය ලෝක විනාස, සිංහල නෙවෙන බුදු පිළිම, බුදු ගුණ ගායනය, සිංහල පිරිත්, පිරිත් පැන් ගෙනාවේ සිරිපදෙන් ද අම්පාරෙන් ද මල් එලන විදිහ.. බුතයෝ ඇවිල්ලා අරක කරා මේක කරා කියන ඒවා ... ඕවා වැදගත් නෑ.

    බුදු දහම විකුර්ති කලේ නෑ උඹ අදහන සිවුරු හොරා වගේ?
    ඉතිහාසේ විකුර්ති කරේ නෑ නේ උඹ අදහන අනිත් සිවුරු හොරා වගේ?
    තමන් දන්නෙත් නැති කුන්ඩලිනි ෆෝටෝනයක් අරන් ඉංජිනේරුවන්ට වැඩියෙන් තේරෙන්නේ, ආර්ට් කරපු උන්ට අඩුවෙන් තේරෙන්නේ ගගා ගස් බයිලා ගැහුවේ නෑ නේ?
    බයිබලේ පිටකවරේ ඉරලා ත්‍රිපිටකයේ පිට කවර ඉරලා අභ්‍යන්තරේ ගත්තම දෙකේම තියෙන්නේ එකම විජ්ජාව වගේ කුණුහරප කිවුවේ නෑ නේ?

    බුද්ධ දේශනා වල නමත් එක්ක තැනත් එක්ක දාලා බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය කිවුවා නේ?
    බුද්ධ දේශනාවෙන් පිට පැන්නේ නෑ නේ?
    බුද්ධ දේශනාවට පටහැනි දෙයක් කිවුවද ?

    වෙන්න ඕන වැදගත්ම, අත්‍යවශ්‍යම දේ එක නේ? වෙන බයිලා වැඩක් නෑ නේ?

    මම ඒවා අහන්නේ ඒ නිසා.

    පුළුවන් නං ඔප්පු කරපන් මහමෙව්නාවෙ තියන දර්ම දේශනා වල තියන කරුණු බොරු කියලා!
    ඒක කරපං.

    ++++++++++++++++++++

    Superuser ට මොකක් හරි කිවුවම SahanJ123 උත්තර දෙනවා
    SahanJ123 ට මොකක් හරි කිවුවම Superuser උත්තර දෙනවා

    කියන කතා කොරන වැඩ එක්ක දෙන්නම එකෙක් ද මන්ද!
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Superuser,sahanj123 ,sj91,PMMM සහ ත්වත් නොයෙක් අලුත් ෆේක් id walin ඉන්නෙ එකාම තමා..සමහරවෙලාවට ඌටම id පැටලිලා මොකකින් හරි උත්තර දෙනවා.. මුන් බුද්ධාගම දන්නෙත් නෑ ක්‍රිස්තියානි දන්නෙත් නෑ.. දෙකම පටලවාගෙන ...ආගම් නපුංසකයෙක්.. සරල දහම් කරුනක් වත් පැහැදිලව තේරුම් කරන්න බෑ..පල් හෑලි කොපි පේස්ට් මීවනපලානෙ මුන්ගෙ තාත්තව තවත් චොරම කරනවා:rofl::lol::lol::lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය මීවනපලාන කියන්නෙ හොරණ ගුරුගොඩ කිට්ටුව ගමක්..ඉස්සර මීවනපලාන හරක් හොරු බහුල ප්‍රදේශයක් විදියට ප්‍රසිද්ධයි..සමහර විට එහෙම පැලැන්තියකින් එන නිසා වෙන්නැති ජම්ම ගති විදියට පට්ට කෙබර ඇදබාන්නෙ... දේවදත්තයා වගේ මූවත් පොළොව පලාගෙන යනව කවදහරි කියන ගල් පැලෙන බොරු වලට.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔවු කිරිබත්ගොඩ හාමුදුරුවෝ මුලින් එහෙම කියලා පස්සේ හාමුදුරුවොම කතාව කන්ෆර්ම් කරනවා නේද මේ වීඩියෝ එකේ හැටියට.

    ඒ මොන confirm ද..

    අද NASA එකෙන් කිවුවොත් black hole එකක් අපේ solar system එක මැදින් යන්න එනවා ඔක්කොම ඉවරයි 2025න කියලා, මිනිස්සු ඒ ගැන කතා වෙලා,
    හාමුදුරුවෝ කිවුවොත් NASA එකෙන් 2025 ලෝකේ විනාශ වෙනවා ඊට කලින් ධර්මය අවබෝද කරන්න කියලා,

    2026 දී හාමුදුරුවෝ බොරුකාරයෙක් වෙනවද? මොකද්ද ඒ ලෝජික් එක? :rofl:

    එහෙනං ඉතින් ආතර් සි ක්ලාක් ට පුපෙන් හිනා වෙනවා ඇති පොතුත් ලියලා නේ? මෝඩ තර්ක දන්නා එපා බන්...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙනම් ලෝක විනාසය අනිවාර්යයෙන් වෙයි කියලා ලොකු විශ්වාසයක් කිරිබත්ගොඩ හාමුදුරුවන්ටයි අනුගාමිකයන්ටයි තිබිලා තියෙනවා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ට පෙර බව එහෙමත් බලන්න පුළුවන්ලු නේද. ලෝක විනාසය ගැන ලොකු විශ්වාසයක් ආවේ භාවනා කරද්දී මොනවා හරි පෙනිලද දන්නේ නෑ.

    එහෙම එකක් මම දන්නෙත් නෑ අහලත් නෑ. වැඩකුත් නෑ.

    සමහරු සමාන්තර විශ්වයක් විශ්වාස කරන්නේ.. මොනවා හිතාගත්තම විශ්වාස කරාම මට මොකද...

    වැරදි/විකුර්ති ධර්මයක් කියන තාක්,
    බුද්ධ දේශනා විකුර්ති කරන තාක්,
    යමෙක් එය සාක්ෂි සහිතව ඔප්පු කරන තාක්,

    මට ප්‍රශ්නයක් නෑ... :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒක නෙමේ ඕයි superuser, sahan තමුසෙ මෙහේ හෝ ගාලා ත්‍රෙඩ් දානව රිප්ලයි කරනවා අන්න FB එකේ මීමන සීයගෙ සිරි සද්ධරමය- Siri Sadhdharmaya පේජ් එකේ හෝ ගාල කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙයි, රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගෙයි බණ share කරනව... වන්දිබට්ටයොන්ටත් ඇත්ත තේරුම් ගිහින් වගේ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම කවුද ඕයි මරියව බඩ කරේ????:rolleyes::rolleyes: අලුතෙන්ම හොයාගෙන තියෙනව මරිය බල්ලො එක්ක සසර්ගයේ යෙදෙන්ඩ ඇබ්බැහිවෙලා උන්නලු, ජොසප් කාරය මෝඩය ඒක දැනන් ඉදල නැ ..ඔය අතරෙ තමයි මරියව බල්ලෙක් නිසා ගැබ් ගන්නෙ..මරිය පට්ට වේසි ඒකි ජෝසප් කාරයව ඇන්දුව දෙයිය ගැහුව කියල, ඇත්තටම මරියට ගහල තියෙන්නෙ බල්ලොලු.. :lol::lol::lol::lol: ඒ කියන්නෙ ජේසු ඇවිල්ල බල්ලගෙ පුතෙක්..:lol::lol::lol::lol::lol::lol: [/SIZE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SahanJ123 පවසන පරිදි ඔහුගේ නිවස පිටුපස ඇති ජේසු උපන්නායැයි සැලකෙන හරක් ගාල

    816e05_b9e4729ae69364d9f332dc1cb776fa43.webp

    *** ඕන්න කතෝලිකයන්ට ගිහින් ආමේන් ආමේන් බැරිනම් උම්බෑ උම්බෑ හරි කියල හිත සනසෝ ගන්ඩ තියෙන එකම තැන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SahanJ123 පවසන පරිදි ඔහුගේ නිවස පිටුපස ඇති ජේසු උපන්නායැයි සැලකෙන හරක්ගාලේ ගාලේ තවත් චායාරූපයක්..

    816e05_b467d80283bf4c762c7a4af9b6856415.webp
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ගලබොඩ අත්තේ හමුදුරුවො නඩු කාරයන්ට බැනලා, බීලා වාහන හප්පලා, මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලු පලලා, පල්ලි ගිනි තියලා, කෝවිල් කඩලා, තාම උන්නාසෙගේ සිවුර ගලවන්න මොකෙක්වත් නෑනේ. සිර ගේ ඇතුලෙත් සිවුර ඇදැගන උන්දැ ඉන්නේ.:angry:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උන්වහන්සේ කියනවා ඔය (නිර්වස්ත්‍රයෙන් වගේ ඉන්න) පිළිම නෙළුවේ, පින්තූර ඇන්දේ කවුද දෙවි කෙනෙක් හීනෙන් පෙනිලා කිව්වා කියල. මම නම් හිතන්නේ දෙවියෙක් නෙමෙයි යක්ෂයෙක් වැහෙනවද කොහෙද... දෙවියෙක් නම් ඌ සම්‍යක්දුෂ්ටික දෙවියෙක් නම් වෙන්න බැහැ...

    ඔය වගේ කාම ලෝක වලට ගිහින් තමයි මුන් නිවන් දකින්න හදන්නේ.
    අප්පටිමං කියා ත්‍රිපිටකයේ සඳහන් වෙන බුදු හාමුදුරුවෝ පවා තමන්ගේ මහා පුරුෂ ලක්ෂණ සහිත සිරි දේහය කුණු කයක් කියල වක්කලී තෙරුන්ට දේශනා කරපු එකේ මෙහෙම ස්ත්‍රී ලක්ෂණ සහිත කයේ නිසරු බව දැකීමට උදවු නොවෙන පිළිම මහමෙවුනාවේ හදල ඇත්තේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ට ඒ කරුණු ගැන අවබෝධයක් නැති නිසා වෙන්න ඕනේ. (අප්පටිමං = ප්‍රතිමාවකින් පෙන්වීමට බැරි ප්‍රඥාව, ගුණකඳ).

    දැන් කියයි චීනේ අරම හැදුවා ජපානේ මෙහෙම හැදුවා ඒකෙන් කියවෙන්නේ ඉතින් ථෙරවාද සිවුරට මුවා වෙලා ඉන්නේ මහායාන පුද්ගලයෙක් කියන එක.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එක බොරුවක් වහගන්න බොරු 100 ක් කිව්වා වගේ පේන්නේ

    ඉතින් එකේ වැරැද්ද මොකද්ද?

    ලෝකේ බිලියන කියක් ඒක විස්වාස කළා ද? films හැදුනේ? මහමෙව්නාවෙන් කියලද?

    ලංකාවේ ටවුන් පිටින් හිස් වෙලා මිනිස්සු ගෙවල් වල පන්සල් වල හිටියේ?. ඒ කාලේ හිටියේ නැද්ද?
    ලෝකේ කෝටි කියක් පල්ලි වල හිටියද?

    2005 ත් ඉඩෝරයක් ගැන කියලා මිනිස්සු කුඹුරු එකටම වපුරන්න ගත්තේ? ඒ කාලේ හිටියේ නැද්ද?

    ශ්‍රී මහා බෝධිය හරි කොහේ හරි පිරිත් සජ්ජායනයක් කරාම මොකද... ලොල්! :rofl:

    අනික මට ඔය ලෝක විනාස, සිංහල නෙවෙන බුදු පිළිම, බුදු ගුණ ගායනය, සිංහල පිරිත්, පිරිත් පැන් ගෙනාවේ සිරිපදෙන් ද අම්පාරෙන් ද මල් එලන විදිහ.. බුතයෝ ඇවිල්ලා අරක කරා මේක කරා කියන ඒවා ... ඕවා වැදගත් නෑ.

    ඒ මොන confirm ද..

    අද NASA එකෙන් කිවුවොත් black hole එකක් අපේ solar system එක මැදින් යන්න එනවා ඔක්කොම ඉවරයි 2025න කියලා, මිනිස්සු ඒ ගැන කතා වෙලා,
    හාමුදුරුවෝ කිවුවොත් NASA එකෙන් 2025 ලෝකේ විනාශ වෙනවා ඊට කලින් ධර්මය අවබෝද කරන්න කියලා,

    2026 දී හාමුදුරුවෝ බොරුකාරයෙක් වෙනවද? මොකද්ද ඒ ලෝජික් එක? :rofl:

    එහෙනං ඉතින් ආතර් සි ක්ලාක් ට පුපෙන් හිනා වෙනවා ඇති පොතුත් ලියලා නේ? මෝඩ තර්ක දන්නා එපා බන්...
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Superuser ට මොකක් හරි කිවුවම SahanJ123 උත්තර දෙනවා
    SahanJ123 ට මොකක් හරි කිවුවම Superuser උත්තර දෙනවා

    කියන කතා කොරන වැඩ එක්ක දෙන්නම එකෙක් ද මන්ද!
    එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුද්ධ දේශනා වල නමත් එක්ක තැනත් එක්ක දාලා බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය කිවුවා නේ?
    බුද්ධ දේශනාවෙන් පිට පැන්නේ නෑ නේ?
    බුද්ධ දේශනාවට පටහැනි දෙයක් කිවුවද ?

    වෙන්න ඕන වැදගත්ම, අත්‍යවශ්‍යම දේ එක නේ? වෙන බයිලා වැඩක් නෑ නේ?

    මම ඒවා අහන්නේ ඒ නිසා.

    පුළුවන් නං ඔප්පු කරපන් මහමෙව්නාවෙ තියන දර්ම දේශනා වල තියන කරුණු බොරු කියලා!
    ඒක කරපං.
    බුද්ධ දේශනාවට පටහැනි තැනක් ගැන පෙන්නලා ඔබතුමාගෙන් ඇහුවට උත්තර දුන්නේ නැහැනේ.
    https://www.elakiri.com/forum/showthread.php?p=23639448#post23639448
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.

    ඔව් ඔව් එකම පල්ලිය වෙනුවෙන් කතෝලිකයො පෙනී ඉන්නව.. :yes::yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඇයි එච්චරද කියන්නේ... ලෝකේ පුරා ඉන්න එයාගේ සෙට් එක කැඳවනවා ලංකාවට. ඔය ලෝක විනාශ වෙනවා කියන දවස ගත කරන්න අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...

    සාමාන්‍ය දනීමක්වත් තිබුන නම් ඔය වගේ ගොන් කතාවක් කියයිද... ලඟදි කිව්වා බුදුන්ගෙන් අවුරුදු 500 පස්සේ රහතුන් වහන්සේලා නැහැ කියල.

    ඔය රතුපාට කොටස ඔප්පු කරපං.

    මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි - කිරිබත් ගොඩ ඤාණානන්ද හිමි
    සාකච්ඡා කළේ - සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට

    ප‍්‍ර : මේ කාලේ රහතුන් වහන්සේ වැඩ ඉන්න බැරිද ?
    පි: මේ කාලේ රහතුන් වහන්සේ පෘථිවියේ නෑ. ඒක මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්. බ‍්‍රහ්ම ලෝක වල වගේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සංඝයා බිහි කළාට පස්සේ උන්වහන්සේ වදාළා මගේ සාසනය තියෙන්නේ අවුරුදු පන්සීයයි. අපි බුද්ධ වචනය පිළි අරගෙන ඉතිහාසය බලන්න ඕනෙ හරිද කියලා. හරියටම ඒක සිද්ධ වෙලා තියෙනවා. මහාවංශයේ තියෙනවා බුද්ධ ශාසනය ලංකාවේ පිහිටනවා කියලා. ඒකත් ඇත්ත. සත්වයාට දිගින් දිගටම බවයෙන් නිදහස් වීමට ඉඩ නොදී රඳවා ගෙන යන බලවේගයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා කියලා. එයා පාවිච්චි කරනවා මනුෂ්‍යයාගේ තියෙන කෙලෙස් එයාගේ කාරණා ඉෂ්ට කර ගන්න.බුදුරජාණන් වහන්සේ මාරයා පරදවා බුදුවුණා. වසර 5000 ක් යනකං සාසනය පැවැත්වුණත් වසර 500 න් පස්සේ රහත් වෙන්න මාරයා ඉඩ දෙන්නේ නෑ.සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසූ කෙනාට කියන නමක් තියෙනවා. මරසෙන් මැඬළු කෙනා. මාරයා ඉඩදෙන්නේ නෑ ඒකට. නමුත් සෝවාන්, සකෘදාගාමී වගේ ඵල වලට එන්න පුළුවන්.

    http://divaina.com/sunday/index.php/visheshanga2/5879-2018-09-14-04-22-84
     
    ??