මචන් මගේ paypal user name, Password හරියට දුන්නත් log වෙන්න දෙන්නේ නෑනෙ. Password reset කරන්නත් බැලුව නමුත් security questions වල උත්තර මට මතක නෑ බන්. අවුරුදු 10ටත් වඩා පරණයි. Malaysian එකක්. කොහොමද මේක recover කරගන්නේ ?




sec questn dannatn bariwei. alut ekak hadapn

Uba machn log vunema nadda me aurudu gaanakata![]()



Rest krlama thma goda daganna wenne bn, recvr option walinma...un wa contact karla nm beri wei...location th awl ne bn



Ow machan.. mata hethenne account eka athaarinna wei wage ..
Un email eken PW reset karanna yaddi security questions 2ma ahanawane machan..![]()
Try karapn nikamma atharinna epa wede...kalin log una device ekaka cache eke wath nedda...