|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මහා ලෙඩෙක් බන් ඇන්ජි නම්
    ආපු මුල් කාලේ ඕකා ඔහොම නෑ
    බෝල් කළා ,බැට් ,කළා හොඳට ෆීල්ඩුත් කලා
    අනිවාර්යෙන් බලපන් මු මැච් එකක හොඳට ප්ලේ කලොත් අන්තිමට cramp එකක් හරි හදන් තමයි dressing රූම් එකට යන්නේ
    එක්කෝ මුව captaincy එකෙන් අයින් කරපු එක හරි ,මොන රටක වත් නැතුව ඇති ඔහොම නිතරම injured වෙන captainsල
    Steve Smith, Kholi , Faf , Root , Kane Williamson ,
    ඔය එකෙක්ට වත් injury එකක් හැදුන කාලයක් මතක නෑ
    රටක නායකක් ඔහොම unreliable වුනාම කොහොමද බන් ටීම් එකක් stable වෙන්නේ

    :yes::yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    dan u nayakayek newene ban:rolleyes:
    uge fitness hadanna barida danan inna unta:sorry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    dan u nayakayek newene ban:rolleyes:
    uge fitness hadanna barida danan inna unta:sorry:
    දැන් නායකයෙක් නෙමේ තමා
    එත් ඉස්සරහට තියෙන සීරීස් ටික බලපන්කො england ,New Zealend ,South Africa ,Australia
    චන්දි නෙමේ මොකා captain කලත් skill less ටීම එකක් එක්ක ගැහුවම කනවා
    එතකොට රටේම එවුන් දාලා captain කෙනෙක් නැති වුනාම ආයේ cricket board එකේ එවුන් බල්ලා වගේ මැතිව්ස්ට ආයේ කතා කරනවා
    ඌත් ලැජ්ජා නැතුව ගන්නවා​
    inna unwath ain akranawa:lol:danakata ehema ekek na kusal perera wenna puluwan thama uwath sure na
    කුසල් මෙන්ඩිස් ,කුසල් පෙරේරා , මැතිව්ස් , චන්දිමාල් , මුන් තමා අපේ හොඳට හරි නරකට හරි අපේ cricket future එක
    ධනුෂ්ක ,ධනංජය ,අසේල ,තිසර ,උපුල්,ධසුන් මේ සෙට් එක stable කරගන්න පුළුවන් කව්රුද කියල බලන්න ඕනා
    මොකද අපි මෙතන ඉර හඳ අල්ලන්න කතා කලාට ඔය සෙට් එක තමා 2019 WC ගහන සෙට් එක
    බොලින් වලට වඩ batsmen ල තමා ලංකාවට ඕන දැනට
    at least till the 2019 WC ,මුන්ව හදාගන්නවා ඇරෙන්න අලුත් ප්ලේයර්සලා ගේනවා කියන්නේ ගොන් වැඩක්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2020 T20 ලෝක කුසලානෙට යන්නත් සුදුසුකම් ලැබීමේ වටයකට ගිහින් එකෙන් දිනන්න වෙනවා ලංකාවට :baffled:

    DoDVAx5X0AIs1ia.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    inna unwath ain akranawa:lol:danakata ehema ekek na kusal perera wenna puluwan thama uwath sure na

    KUSAL PERERA & AKILA DHANANJAYA mun denna witharai hope ekak thiyaganna puluwan hariyata hedula awoth. Kusal ta nam asadharanayak una ara htahanam una case eken
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් නායකයෙක් නෙමේ තමා
    එත් ඉස්සරහට තියෙන සීරීස් ටික බලපන්කො england ,New Zealend ,South Africa ,Australia
    චන්දි නෙමේ මොකා captain කලත් skill less ටීම එකක් එක්ක ගැහුවම කනවා
    එතකොට රටේම එවුන් දාලා captain කෙනෙක් නැති වුනාම ආයේ cricket board එකේ එවුන් බල්ලා වගේ ඌත් ලැජ්ජා නැතුව ගන්නවා මැතිව්ස්ට ආයේ කතා කරනවා​

    කුසල් මෙන්ඩිස් ,කුසල් පෙරේරා , මැතිව්ස් , චන්දිමාල් , මුන් තමා අපේ හොඳට හරි නරකට හරි අපේ cricket future එක
    ධනුෂ්ක ,ධනංජය ,අසේල ,තිසර ,උපුල්,ධසුන් මේ සෙට් එක stable කරගන්න පුළුවන් කව්රුද කියල බලන්න ඕනා
    මොකද අපි මෙතන ඉර හඳ අල්ලන්න කතා කලාට ඔය සෙට් එක තමා 2019 WC ගහන සෙට් එක
    බොලින් වලට වඩ batsmen ල තමා ලංකාවට ඕන දැනට
    at least till the 2019 WC ,මුන්ව හදාගන්නවා ඇරෙන්න අලුත් ප්ලේයර්සලා ගේනවා කියන්නේ ගොන් වැඩක්
    aniwa math kiyanne skill less mun tikama:sorry:
    batala inne ban bowl karanna un na depaththama hadenna ona
    wadiya ona na hoda batala dennai bowlesla dennai idiyanam hodai
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    KUSAL PERERA & AKILA DHANANJAYA mun denna witharai hope ekak thiyaganna puluwan hariyata hedula awoth. Kusal ta nam asadharanayak una ara htahanam una case eken
    ow ban un dennagen wadak ganan puluwan apita aniwa Kusalwa Open ewanneth na ban wadak na
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මන් හිතන්නේ බැරිකමට වඩා උවමනාවක් නැති කම...

    උනන්දුවක් නෑ බං අපේ උන්ගේ.ක්ලබ් යන්නයි,බඩු ගහන්නයි විතරයි ඕනා.
    මුන් හිතන්නේ ජාතික කණ්ඩායමට ආපුවාම උන්ගේ ගෝල් එක හරි කියලා.
    ඇයි ඉතින් අපේ ක්‍රිකට් එක කිසිම කම්පටටිව් ගතියක් නෑනේ :sorry:

    ඉස්සර සිම්බබ්වේ වගේ යන්නේ පොඩි ටීම් එකක්.දැන් ෆුල් ටීම් එක ගියත් ගහන්න බෑ.
    උන් අවිදිනුත් ගහලා යනවා :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    උනන්දුවක් නෑ බං අපේ උන්ගේ.ක්ලබ් යන්නයි,බඩු ගහන්නයි විතරයි ඕනා.
    මුන් හිතන්නේ ජාතික කණ්ඩායමට ආපුවාම උන්ගේ ගෝල් එක හරි කියලා.
    ඇයි ඉතින් අපේ ක්‍රිකට් එක කිසිම කම්පටටිව් ගතියක් නෑනේ :sorry:

    ඉස්සර සිම්බබ්වේ වගේ යන්නේ පොඩි ටීම් එකක්.දැන් ෆුල් ටීම් එක ගියත් ගහන්න බෑ.
    උන් අවිදිනුත් ගහලා යනවා :sorry:

    සිරාවට බන් අර ධනුෂ්කයා එහෙම R&B එක අස්සෙමයි රිංගලා ඉන්නේ :baffled::baffled: යන යන සැරේ ඌ ඒකෙ :confused:

    හරියට domestic match නෑනේ බන් ඒකයි ලොකුම අවුල ඉන්දියාවේ රන්ජි trophy ගහන ටිම් එකක් උනත් අපිට ගහයි දැන් නම් :sorry::sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    උනන්දුවක් නෑ බං අපේ උන්ගේ.ක්ලබ් යන්නයි,බඩු ගහන්නයි විතරයි ඕනා.
    මුන් හිතන්නේ ජාතික කණ්ඩායමට ආපුවාම උන්ගේ ගෝල් එක හරි කියලා.
    ඇයි ඉතින් අපේ ක්‍රිකට් එක කිසිම කම්පටටිව් ගතියක් නෑනේ :sorry:

    ඉස්සර සිම්බබ්වේ වගේ යන්නේ පොඩි ටීම් එකක්.දැන් ෆුල් ටීම් එක ගියත් ගහන්න බෑ.
    උන් අවිදිනුත් ගහලා යනවා :sorry:

    කාලෙන් කාලෙට ටිම් වල perfomance අඩු වැඩි වෙනවා.. අපේට උනේ රිකවර් කරගන්න බැරි විදිහට වැටුන.ගොඩ එනවා කියන එක මාසෙන් දෙකෙන් නම් වෙයි කියල හිතන එක හීනයක් දැන් ඉතින් ඉස්කෝලේ ක්‍රිකට් එකේ ඉඳල හදාගෙන එන්න වෙනවා... ඇත්ත බන් ඉන්න එවුන්ට පඩේකට ගානක් නෑ පැරදෙනවා කියන එක.. උන්ට සල්ලි වල රහ වැටිලා රට මතක නෑ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කාලෙන් කාලෙට ටිම් වල perfomance අඩු වැඩි වෙනවා.. අපේට උනේ රිකවර් කරගන්න බැරි විදිහට වැටුන.ගොඩ එනවා කියන එක මාසෙන් දෙකෙන් නම් වෙයි කියල හිතන එක හීනයක් දැන් ඉතින් ඉස්කෝලේ ක්‍රිකට් එකේ ඉඳල හදාගෙන එන්න වෙනවා... ඇත්ත බන් ඉන්න එවුන්ට පඩේකට ගානක් නෑ පැරදෙනවා කියන එක.. උන්ට සල්ලි වල රහ වැටිලා රට මතක නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes: