SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිරා බන් අපි තාම දෙන්න match වෙනවද කියන සීන් එකේ ඉන්නේ :rolleyes:

    මැච් වෙන්නේ නෑනේ බං,කෙල්ලට ඔය ඉන්න විදිහට ඉන්න දීපන්.
    ඔබ චාම් වෙන කෙල්ලෙක් හොයාගනින්
     
    Apr 2, 2017
    115
    2
    0
    කෙල්ලගේ නම්බරේ දීපන් මම තේරුම් කරලා දෙන්න බලන්නම්
    හොදින් ඇහුවේ නැත්නම් හම්බවෙලා සැරෙන් හරි කියල ඕක හදල දෙන්නම්
    joke එකට ගන්න එපා බන්:( මටත් තේරෙන්නෑ ඇයි මම ගොනා වගේ මේකිගේ පස්සෙන් යන්නේ කියල :no:
     
    Apr 2, 2017
    115
    2
    0
    මැච් වෙන්නේ නෑනේ බං,කෙල්ලට ඔය ඉන්න විදිහට ඉන්න දීපන්.
    ඔබ චාම් වෙන කෙල්ලෙක් හොයාගනින්
    මගෙත් පොඩි කැසිල්ලක් තියෙනවා බන් match වෙන්නැති සීන් මම කොහොමහරි match කරගන්න try කරනවා :no:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සිරා බන් අපි තාම දෙන්න match වෙනවද කියන සීන් එකේ ඉන්නේ :rolleyes:

    ඊය බන් :no:
    ඔහොම ගෑනු හොඳයි ලෝකෙ හිනස්සන්න.
    ඕයි. හොඳ කෑල්ලක් හොයාගනින් පොළවෙ පය ගහල ඉන්න.
    නැත්තන් ඔහොම ගිහින් දාර බඩුවක් වුනොත් බැන්දට පස්සෙ, ඔලුවෙ අත ගහන් කල්පනා කරපන්. වෙනින් කරන්න දෙයක් නැති වෙයි. :baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මගෙත් පොඩි කැසිල්ලක් තියෙනවා බන් match වෙන්නැති සීන් මම කොහොමහරි match කරගන්න try කරනවා :no:

    ඉතින් උබ කැමති නැත්නම් එහෙම අදිනවට,උබ එපා කියලා කියන්නත් බැරිනම්.
    මටනම් පෙන්නේ නෑ උබ ට්‍රයි කරනවා කියලා මැට්ච් කරගන්න.
    අන්තිමේ වෙන්නේ උබ ඒකිට ඕන විදිහට උබේ ආකල්ප වෙනස් කරගන්න එක.
    එක්කෝ කෙලින් කියපන්.නැත්නම් අයින් වෙයන් යකෝ :angry:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,841
    3,223
    113
    Malabe
    කතා කරලා තියෙනවා බන් ඕව කිව්වම කියන්නේ ඔයා මට නිදහස දෙන්නෙද්ද දැන් කාලේ විදියට හිතන්න අනන් මනං කියනවා :(

    මම කියල නෑ එහෙම අදින්න එපා කියල.



    Katha deka parasparayi.
     
    Apr 2, 2017
    115
    2
    0


    ඊය බන් :no:
    ඔහොම ගෑනු හොඳයි ලෝකෙ හිනස්සන්න.
    ඕයි. හොඳ කෑල්ලක් හොයාගනින් පොළවෙ පය ගහල ඉන්න.
    නැත්තන් ඔහොම ගිහින් දාර බඩුවක් වුනොත් බැන්දට පස්සෙ, ඔලුවෙ අත ගහන් කල්පනා කරපන්. වෙනින් කරන්න දෙයක් නැති වෙයි. :baffled:
    මෙයා තාම පොඩියි බන්.කිසි දෙයක් තේරෙන් නෑ.මට ඕනේ මෙයාව හදාගන්න:(
     
    Apr 2, 2017
    115
    2
    0
    ඉතින් උබ කැමති නැත්නම් එහෙම අදිනවට,උබ එපා කියලා කියන්නත් බැරිනම්.
    මටනම් පෙන්නේ නෑ උබ ට්‍රයි කරනවා කියලා මැට්ච් කරගන්න.
    අන්තිමේ වෙන්නේ උබ ඒකිට ඕන විදිහට උබේ ආකල්ප වෙනස් කරගන්න එක.
    එක්කෝ කෙලින් කියපන්.නැත්නම් අයින් වෙයන් යකෝ :angry:
    ඔව් බන් ගොඩක් වෙලාවට වෙන්නේ එයා කියන දේට මම කැමති වෙන එක :dull:
     
    Apr 2, 2017
    115
    2
    0
    මම කියල නෑ එහෙම අදින්න එපා කියල.



    Katha deka parasparayi.
    කියල තියෙනවා බන් මන් කැමති නෑ හැබැයි එයාට ඕනේ නම් ඇන්දට අවුලක් නෑ කියල තියෙනවා :(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මචො, මම කියන්නම් උබ ගැන,

    ඔය කෙල්ලට උබ ආසයි, ආදරේ ඇති වෙන්නෙ ඒ ආසව නිසා.
    ඒත් උබේ බැක්ග්‍රවුනඩ් එක ඒක නෙමෙයි,
    ඉතින් ඒ කෙල්ල බැන්දොත් කෙල්ලටත් දුක් විදින්න වෙනවා, + උබටත් ගොඩක් හිත් අමනාපකම් වෙනවා.

    කෙල්ලගෙ මයින්ඩ් සෙට් එක අනුව ශෝටක් ගහලා, සිකිනියක් දාන එක අව්ලක් නැ, මොකද ඒ ඒකි හැදිච්ච environment එක, ඒකි අශ්‍රය කරන උන් එහෙම ඇන්දම මුකුත් හිතන්නෙ නැ,

    ඒත් උබ ඒකිව එක්කන් යන්න හදන environment එක ඒ වගේ එකක් නෙමෙයි නම්, ඒකිටත් ඒකිගෙ comfort zone එකෙන් එලියට යන්න වෙනවා, ඒක ඒකිට හිස රදයක්.

    උබේ යාලුවොන්ගෙ වයිෆ් ලා ඒ විදියට ඩ්‍රෙස් කරන්නෙ නැත්නම් ට්‍රිප් එකක් ගියාම අනිත් උන් ඒකි දිහා වැරදි ඇහින් බලනවා.

    ඔය මොකක් උනත් උබලා දෙන්නට ඉන්නෙ උබලා දෙන්නා, අම්මලව නැදැයො යාලුවො වාත කරගන්නෙ නැතුව දෙන්න එක්ක හොද මැච් එකක් ගහලා දෙන්නම හොද ලයිෆ් එකක් හදාගන්න ප්ලැන් එකක් තියෙනවා නම් ඕවා අදාලම නැ, උබල දෙන්නට කැමති විදියට උබලා දෙන්න ඉදපන්
    එත් අම්මලගෙ ගෙදර ඉන්න වයිෆ් ගෙ ගෙදර ඉන්න හිතන් ඉන්නවා ඕවා හරි යන්නෙ නැ,

    උබලටම කියලා පොඩි ගෙයක් තියෙනවා නම් පොඩි හරි වාහනයක් තියෙනව නම් උබලගෙ ලෝකෙ ඉන්නෙ උබලා විතරයි , පිට් මිනිස්සු අදාලම නැ,

    ඔලුවෙ ඉදන් වහගෙන හිටියත් එකයි, බිකිනි හගන් නයිට් ක්ලබ් ඩාන්ස් කරන කෙල්ලෙක් උනත් එකයි, එකි උබට ලයබල් වෙනවද තිරනය වෙන්නෙ උබලා දෙන්න මත, ඇදුම මත නෙමෙයි.