Apr 2, 2017
115
2
0
මචො, මම කියන්නම් උබ ගැන,

ඔය කෙල්ලට උබ ආසයි, ආදරේ ඇති වෙන්නෙ ඒ ආසව නිසා.
ඒත් උබේ බැක්ග්‍රවුනඩ් එක ඒක නෙමෙයි,
ඉතින් ඒ කෙල්ල බැන්දොත් කෙල්ලටත් දුක් විදින්න වෙනවා, + උබටත් ගොඩක් හිත් අමනාපකම් වෙනවා.

කෙල්ලගෙ මයින්ඩ් සෙට් එක අනුව ශෝටක් ගහලා, සිකිනියක් දාන එක අව්ලක් නැ, මොකද ඒ ඒකි හැදිච්ච environment එක, ඒකි අශ්‍රය කරන උන් එහෙම ඇන්දම මුකුත් හිතන්නෙ නැ,

ඒත් උබ ඒකිව එක්කන් යන්න හදන environment එක ඒ වගේ එකක් නෙමෙයි නම්, ඒකිටත් ඒකිගෙ comfort zone එකෙන් එලියට යන්න වෙනවා, ඒක ඒකිට හිස රදයක්.

උබේ යාලුවොන්ගෙ වයිෆ් ලා ඒ විදියට ඩ්‍රෙස් කරන්නෙ නැත්නම් ට්‍රිප් එකක් ගියාම අනිත් උන් ඒකි දිහා වැරදි ඇහින් බලනවා.

ඔය මොකක් උනත් උබලා දෙන්නට ඉන්නෙ උබලා දෙන්නා, අම්මලව නැදැයො යාලුවො වාත කරගන්නෙ නැතුව දෙන්න එක්ක හොද මැච් එකක් ගහලා දෙන්නම හොද ලයිෆ් එකක් හදාගන්න ප්ලැන් එකක් තියෙනවා නම් ඕවා අදාලම නැ, උබල දෙන්නට කැමති විදියට උබලා දෙන්න ඉදපන්
එත් අම්මලගෙ ගෙදර ඉන්න වයිෆ් ගෙ ගෙදර ඉන්න හිතන් ඉන්නවා ඕවා හරි යන්නෙ නැ,

උබලටම කියලා පොඩි ගෙයක් තියෙනවා නම් පොඩි හරි වාහනයක් තියෙනව නම් උබලගෙ ලෝකෙ ඉන්නෙ උබලා විතරයි , පිට් මිනිස්සු අදාලම නැ,

ඔලුවෙ ඉදන් වහගෙන හිටියත් එකයි, බිකිනි හගන් නයිට් ක්ලබ් ඩාන්ස් කරන කෙල්ලෙක් උනත් එකයි, එකි උබට ලයබල් වෙනවද තිරනය වෙන්නෙ උබලා දෙන්න මත, ඇදුම මත නෙමෙයි.

තැන්ක්ස් මචන් උබේ reply එකට සෑහෙන වටිනවා:love:.ඔව් බන් මේ මගේ 1st කෙල්ල.අදින විදිය අව්ලක් නෑ කියමුකෝ.මේකිගේ තව මට දිරවන් නැති සීන් තියෙනවා.ගොඩක් කොල්ලෝ ආශ්‍රය කරන එක ,මාව care කරන්නේ නැති වගේ සීන් තියෙනවා.අපි දෙන්නගෙම අදහස් තියෙන්නේ රට යන්න.අනේ මන්ද බන් මේ love case වලට මට අත්දැකීම් හරි අඩුයි බන් :sorry:
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙයා තාම පොඩියි බන්.කිසි දෙයක් තේරෙන් නෑ.මට ඕනේ මෙයාව හදාගන්න:(

    තැන්ක්ස් මචන් උබේ reply එකට සෑහෙන වටිනවා:love:.ඔව් බන් මේ මගේ 1st කෙල්ල.අදින විදිය අව්ලක් නෑ කියමුකෝ.මේකිගේ තව මට දිරවන් නැති සීන් තියෙනවා.ගොඩක් කොල්ලෝ ආශ්‍රය කරන එක ,මාව care කරන්නේ නැති වගේ සීන් තියෙනවා.අපි දෙන්නගෙම අදහස් තියෙන්නේ රට යන්න.අනේ මන්ද බන් මේ love case වලට මට අත්දැකීම් හරි අඩුයි බන් :sorry:

    හදාගන්න? කොහොම ද මචන් හදාගන්නේ? :dull:

    ඔහොමනන් රටයන්න එපා කොල්ලො. එච්චරයි මටනන් දෙන්න තියෙන advice එක උඹට.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මගේ කෙල්ලගේ බන් මේ සීන් එක තියෙනවා:shocked:.ගමනක් යනකොට අදින්නේ ජංගි ෂෝර්ට් එකයි ස්කිනි එකයි shoes.උන් හිතන්නේ හරි posh කියල එහෙම ඇන්දම:no:.මට අවුලක් නෑ බන් එයා කොහොම ඇන්දත්.හැබැයි කොල්ලෝ බලද්දී නම් මගේ හිතට හරි නෑ මචන්.මේකී දවසක් කිව්වා අනික් උන් බලනවට එයා ආසයි කියල:rolleyes:.මුන් මේවා කරන්නේ TV වල යන program බලල.උබලගේ පොඩි උන්වත් පරිස්සම් කරගනිල්ල.ඕව බැලුවම මොලේ කචල් වෙනවා:sorry:.

    පොෂ් සුද්ද කියල හිතාගෙන මුඩුක්කු සුද්ද ෆලෝ කරනව. අද ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ ඕක
     
    Apr 2, 2017
    115
    2
    0
    හදාගන්න? කොහොම ද මචන් හදාගන්නේ? :dull:

    ඔහොමනන් රටයන්න එපා කොල්ලො. එච්චරයි මටනන් දෙන්න තියෙන advice එක උඹට.
    මම කියල තියනවා එයාට ඔයා මට රිද්දවනව කියල.එතකොට එයාට දුක හිතිලා අඩන වෙලාත් තියෙනවා.එතකොට ආයත් එහෙම කරන්නෑ කියනව:yes:.
     
    Apr 2, 2017
    115
    2
    0
    පොෂ් සුද්ද කියල හිතාගෙන මුඩුක්කු සුද්ද ෆලෝ කරනව. අද ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ ඕක
    ඔව් මචන් මුන් ඕව කරන්නේ බන් ඔය tv ,internet වල තියෙන විකාර බලන නිසා තමයි.උන් ළමයින්ගේ ඕළු පිස්සු කරනවා:angry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම කියල තියනවා එයාට ඔයා මට රිද්දවනව කියල.එතකොට එයාට දුක හිතිලා අඩන වෙලාත් තියෙනවා.එතකොට ආයත් එහෙම කරන්නෑ කියනව:yes:.

    උඹට හොඳනන් ඕන මඟුලක් :nerd::nerd: