මචො, මම කියන්නම් උබ ගැන,
ඔය කෙල්ලට උබ ආසයි, ආදරේ ඇති වෙන්නෙ ඒ ආසව නිසා.
ඒත් උබේ බැක්ග්‍රවුනඩ් එක ඒක නෙමෙයි,
ඉතින් ඒ කෙල්ල බැන්දොත් කෙල්ලටත් දුක් විදින්න වෙනවා, + උබටත් ගොඩක් හිත් අමනාපකම් වෙනවා.
කෙල්ලගෙ මයින්ඩ් සෙට් එක අනුව ශෝටක් ගහලා, සිකිනියක් දාන එක අව්ලක් නැ, මොකද ඒ ඒකි හැදිච්ච environment එක, ඒකි අශ්‍රය කරන උන් එහෙම ඇන්දම මුකුත් හිතන්නෙ නැ,
ඒත් උබ ඒකිව එක්කන් යන්න හදන environment එක ඒ වගේ එකක් නෙමෙයි නම්, ඒකිටත් ඒකිගෙ comfort zone එකෙන් එලියට යන්න වෙනවා, ඒක ඒකිට හිස රදයක්.
උබේ යාලුවොන්ගෙ වයිෆ් ලා ඒ විදියට ඩ්‍රෙස් කරන්නෙ නැත්නම් ට්‍රිප් එකක් ගියාම අනිත් උන් ඒකි දිහා වැරදි ඇහින් බලනවා.
ඔය මොකක් උනත් උබලා දෙන්නට ඉන්නෙ උබලා දෙන්නා, අම්මලව නැදැයො යාලුවො වාත කරගන්නෙ නැතුව දෙන්න එක්ක හොද මැච් එකක් ගහලා දෙන්නම හොද ලයිෆ් එකක් හදාගන්න ප්ලැන් එකක් තියෙනවා නම් ඕවා අදාලම නැ, උබල දෙන්නට කැමති විදියට උබලා දෙන්න ඉදපන්
එත් අම්මලගෙ ගෙදර ඉන්න වයිෆ් ගෙ ගෙදර ඉන්න හිතන් ඉන්නවා ඕවා හරි යන්නෙ නැ,
උබලටම කියලා පොඩි ගෙයක් තියෙනවා නම් පොඩි හරි වාහනයක් තියෙනව නම් උබලගෙ ලෝකෙ ඉන්නෙ උබලා විතරයි , පිට් මිනිස්සු අදාලම නැ,
ඔලුවෙ ඉදන් වහගෙන හිටියත් එකයි, බිකිනි හගන් නයිට් ක්ලබ් ඩාන්ස් කරන කෙල්ලෙක් උනත් එකයි, එකි උබට ලයබල් වෙනවද තිරනය වෙන්නෙ උබලා දෙන්න මත, ඇදුම මත නෙමෙයි.