හිත පොඩ්ඩක් නිදස් කරගන්න මේක දාන්නේ මේකයි සින් එක බන් ලව් 8 විතර කරා එකක්වත් හරිගියේ නැ එක්කෝ මම බූට් තියනවා නැත්නම් උන් ආගියපු අතක් නැතුව ඉදලා ඇවිත් ලව් එක නතර කරමු කියනවා ආදරේ එපාම වෙලා ඉන්නේ බන් කොච්චර කෙල්ලෝ දැක්කත් ටෝක් පාරක්වත් දාන්න හිතෙන්නේ නැ
මොකද මාසයක් සතියක් යනකොට කෙල්ල එපා වෙනවා බන්
Game වලට Addict වෙලා කියලා ගෙදර උන් බනිනවා 
තව අම්මගේ යාලුවෙක් ගේ දුවක්ට ලව් කරා 1st එක අම්ම ප්රෝපොසල් එකක් අරන් ගියා ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වලු ගෙවල් වලින් කැමති කියලා කිව්වලු
කෙල්ලෝ එපා කරා බන් ජිවිතේ ගොඩක් දේවල් අඩුම බදින්න වත් ආස නැ බන් බිලා රුව්ම්ක් දාලා ඉන්න කැමති
එත් ගෙදර මිනිස්සු එහෙම කිව්වම බනිනවා බන් හිත පොඩ්ඩක් නිදහස් වෙන්න දැම්මේ උබලට හිතන දේවල් කොටන් පලයන් ජීවිතේට වැඩගත් වෙනවිදිහට