ජීවිතය සමබර කර ගැනීමේ කළාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා බං.. සම්පූර්ණ ඇත්ත..
    මෙතනින් ගොඩක් දේවල්, හැමදේම වගේ මම කරනවා..
    ඉස්සර නම් ජීවිතේ ගොඩක් වැරදීම් උනා..
    දැන් ඒවා ඔක්කොම හදාගෙන ඉස්සරහට යන්නේ..
    වැදගත් දෙයක් දැම්මට පිං..
    මේවා බලලා එක්කෙනෙක් හරි යමක් ගනී කියලා හිතනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ටොම් අයියා.. කාලෙකින් දැක්කේ..:)
    මැසේජ් එකක් දාන්නම් කියලා හිටියට වෙලාවක් ලැබුණේ නෑ..:sorry:
    මේ පැත්තෙ පුරුද්දට ඇවිත් ගියාට වැඩිය මුකුත් කරන්න කියන්න වෙලාවකුත් නෑ..:dull:
    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්ක නිසා දුවගෙන ආවේ..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ් ත්‍රෙඩ් එක කියවන්න කලින් කමෙන්ට් එක දැම්මේ.. පොඩ්ඩක් ෆ්‍රී උනාම කියවන්නම්..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ada kaleta hodata watinawa..............අද ලෝකයට හොඳ අවවාදයක්........මම තවත් දෙයක් එකතු කිරීමට කැමතියි ........ ඔබ වෙනත් අය සමඟ සංසන්දනය නොකිරීමට උත්සාහ කළ හැකි නම්, ජීවිතය පහසු හා අලංකාර වනු ඇත .........
    type kare google walin kiyawaddi podi awulak wage denunam sorry hodee.........

    අනිවාර්යෙන් bro.
    සන්සන්දනය කිරිම නිසා තමයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට චිත්ත පීඩා ඇති වෙන්නේ. ඒ සංසන්දනය කරන්නෙත් තමන්ට යම් තත්වෙකට එහායින් ඉන්න මිනිස්සු එක්ක. ඊට පස්සේ දුක් වෙනවා.

    පරණ කාර් එකක් තියන මිනිහා අලුත් වටින කාර් එකක් තියන මිනිහා ගැන හිතලා ඉරිසියා කරනවා, තමන්ට නෑ කියලා දුක්වෙනවා.

    වයස ගිය මිනිහා තරුණ අය දිහා බලලා දුක් වෙනවා.
    කළු මිනිහා සුදු මිනිහා දිහා බලලා දුක් වෙනවා.
    ඒ වගේ හැමතැනදිම සැසදීම නිසා නැතිදේ ගැන දුක් වෙන එකයි ඉරිසියාවයි ඇති වෙනවා. මේවා තමයි කෙල වෙන ලක්ෂන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන කාලේකට පස්සේ.
    හොද ලිපියක්.

    Thanks මල්ලි.
    ඔව් කාලයක් වැඩිය සක්‍රීය වෙන්න ලැබුනෙ නෑනේ. නැවත ඔයාලව දකින්න ලැබීම සතුටක් :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ ගැන නම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න ....
    අදටත් මට වචන ගළපන්න බැරි කම තමා තියෙන්නේ.....
    හදවතට එකඟව ජීවත් වෙන්න....

    පොඩි කාලේ ඉඳල මම විශ්වාස කරන දෙයක්, මේක කොහොම මගේ ඔලුවට ආවද කියන්න නම් දන්නේ නෑ
    අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා කේන්ද්‍රයක්. ඒ කේන්ද්‍රය මොන වගේ දෙයක්ද කියන්න නම් මට තේරෙන්නේ නෑ.
    සමහර මිනිස්සු එයාලගේ කේන්ද්‍රය හොයා ගන්නවා, සමහරු උත්සහා කරනවා, සමහරු හොයන එක අත හැරලා, සමහරු දන්නේ නෑ එහෙම එකක් ගැන....
    අන්න ඒ කේන්ද්‍රය හොයා ගත්තු මනුස්සයා මේ ලෝකේ ජීවත් වෙන සතුටින්ම ඉන්න මනුස්සයා වෙනවා.

    අනේ මන්දා අදටත් මම ඒ කේන්ද්‍රය හොයනවා.......

    මාර හැඟීමක් හිතේ පැල වුනා මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ...:love::love::love:

    :) ඔව් ඒක ඇත්ත.
    බොහෝම ස්තූතී කමෙන්ටුවට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජීවිතේ ගැන නම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න ....
    අදටත් මට වචන ගළපන්න බැරි කම තමා තියෙන්නේ.....
    හදවතට එකඟව ජීවත් වෙන්න....

    පොඩි කාලේ ඉඳල මම විශ්වාස කරන දෙයක්, මේක කොහොම මගේ ඔලුවට ආවද කියන්න නම් දන්නේ නෑ
    අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා කේන්ද්‍රයක්. ඒ කේන්ද්‍රය මොන වගේ දෙයක්ද කියන්න නම් මට තේරෙන්නේ නෑ.
    සමහර මිනිස්සු එයාලගේ කේන්ද්‍රය හොයා ගන්නවා, සමහරු උත්සහා කරනවා, සමහරු හොයන එක අත හැරලා, සමහරු දන්නේ නෑ එහෙම එකක් ගැන....
    අන්න ඒ කේන්ද්‍රය හොයා ගත්තු මනුස්සයා මේ ලෝකේ ජීවත් වෙන සතුටින්ම ඉන්න මනුස්සයා වෙනවා.

    අනේ මන්දා අදටත් මම ඒ කේන්ද්‍රය හොයනවා.......

    මාර හැඟීමක් හිතේ පැල වුනා මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ...:love::love::love:

    ඩෝඩෝ ගේ කෙන්ද්‍රය කියන එක පැහැදිලි මදි මට..එකෙන් කියන්න උත්සාහ කලෙ අපි කැමති දෙ කරන්න කියලාද..නැත්නම් දක්ශ දේ කරන්න කියලා ද.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elazzzzzzzz
    :)
    පින් සිද්දවෙනවා මේ වගේ වටිනා අදහස් වලට.
    :) බොහෝම ස්තූතී.
    Ekanam Waduna!!! :yes::love:

    අනිවා බං.. සම්පූර්ණ ඇත්ත..
    මෙතනින් ගොඩක් දේවල්, හැමදේම වගේ මම කරනවා..
    ඉස්සර නම් ජීවිතේ ගොඩක් වැරදීම් උනා..
    දැන් ඒවා ඔක්කොම හදාගෙන ඉස්සරහට යන්නේ..
    වැදගත් දෙයක් දැම්මට පිං..
    මේවා බලලා එක්කෙනෙක් හරි යමක් ගනී කියලා හිතනවා
    කමෙන්ටුවට ගොඩක් ස්තූතී මචං. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ ටොම් අයියා.. කාලෙකින් දැක්කේ..:)
    මැසේජ් එකක් දාන්නම් කියලා හිටියට වෙලාවක් ලැබුණේ නෑ..:sorry:
    මේ පැත්තෙ පුරුද්දට ඇවිත් ගියාට වැඩිය මුකුත් කරන්න කියන්න වෙලාවකුත් නෑ..:dull:
    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්ක නිසා දුවගෙන ආවේ..:yes:

    මම ඇවිල්ලා බලලා ගියා ඔයාලගෙන් මැසේජ් එහෙම තියෙයිද කියලා :)
    මල්ලි ත්‍රෙඩ් එකට ආපු එක ගැන සතුටුයි. ලංකාවට එන්න තව කොච්චර කල් තියනවද.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩෝඩෝ ගේ කෙන්ද්‍රය කියන එක පැහැදිලි මදි මට..එකෙන් කියන්න උත්සාහ කලෙ අපි කැමති දෙ කරන්න කියලාද..නැත්නම් දක්ශ දේ කරන්න කියලා ද.....

    මට දැනෙන විදිහට life common goal
    ඔය මගේ ත්‍රෙඩ් එකේ තියන්නේ එක්තරා විදිහකට life common goal එකක්.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජීවත් වෙනවාට ටයිම් පාස්කර කර ජීවත් වෙනවා නෙවෙයි. එහෙම ටයිම් පාස් කරොත් අපිට ජීවත් වෙන්න තියන ටයිම් එකත් පාස් වෙලා යනකල් අපට නොදැනේවි.

    මගේ ජිවිතේ අවුරුදු 5 විනාස වු පසු තේරුන දෙයක්. කිසි වෙලාවක නිකන‌් ඉන‌්න එපා. මුකුත්ම කරන‌්න කම්මැලි වෙලාවට වටින ෆිල්ම් එකක් හරි බලන්න. එ කාලයේ මොකක් හරි කරන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩෝඩෝ ගේ කෙන්ද්‍රය කියන එක පැහැදිලි මදි මට..එකෙන් කියන්න උත්සාහ කලෙ අපි කැමති දෙ කරන්න කියලාද..නැත්නම් දක්ශ දේ කරන්න කියලා ද.....

    මට දැනෙන විදිහට life common goal
    ඔය මගේ ත්‍රෙඩ් එකේ තියන්නේ එක්තරා විදිහකට life common goal එකක්.

    මටනම් තෙරුන විදියට ඩෝඩෝ අදහස් කලේ,
    අපේ ජිවිතේ සිද්දවෙන සියලුම දේවල් පාලනය වෙන එක තැනක් තියෙනවා.
    හරියට පාලනය උනොත් ජීවිතය සාර්ථක වෙනවා. නැත්තන් විනාසයි.
    හරියට අපේ හදවතින් අපේ ශරීරය පවත්වා ගෙන යනවා වගේ

    ගොඩක් දුරට කේන්ද්‍රය කියලා අදහස් කලේ සිත වෙන්න ඕනේ