ජීවිතය සමබර කර ගැනීමේ කළාව

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මටනම් තෙරුන විදියට ඩෝඩෝ අදහස් කලේ,
අපේ ජිවිතේ සිද්දවෙන සියලුම දේවල් පාලනය වෙන එක තැනක් තියෙනවා.
හරියට පාලනය උනොත් ජීවිතය සාර්ථක වෙනවා. නැත්තන් විනාසයි.
හරියට අපේ හදවතින් අපේ ශරීරය පවත්වා ගෙන යනවා වගේ

ගොඩක් දුරට කේන්ද්‍රය කියලා අදහස් කලේ සිත වෙන්න ඕනේ

පිලිගන්න අමාරුයි නේ......:dull:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් තෙරුන විදියට ඩෝඩෝ අදහස් කලේ,
    අපේ ජිවිතේ සිද්දවෙන සියලුම දේවල් පාලනය වෙන එක තැනක් තියෙනවා.
    හරියට පාලනය උනොත් ජීවිතය සාර්ථක වෙනවා. නැත්තන් විනාසයි.
    හරියට අපේ හදවතින් අපේ ශරීරය පවත්වා ගෙන යනවා වගේ

    ගොඩක් දුරට කේන්ද්‍රය කියලා අදහස් කලේ සිත වෙන්න ඕනේ

    ඩොඩෝ අදහස් කළ දේ එයා ම ඇවිත් කියන්නෙ නැතැයි. හැබැයි මල්ලි කියන දේ අනුව කියනවනම් සියලු ම දේවල් පාලනය කළා කියල ඒ සිතකට සතුටක් ලබන්න බෑ.

    තමන්ට අවශ්‍යය දේ හොයාගන්න එක තමයි අපහසු තැන. ඒ කියන්නෙ තමන් තියෙන දේවලින් සෑහීමකට පත්වෙලා ඒ අනුව සතුටු වෙනව ද නැත්තම් තමන්ට න‍ොලැබුණ දේවල් තියෙනව කියල හිතල ඒව හොයනව ද එහෙමත් නැත්තම් තමන්ට දේවල් ඉබේ ලැබෙයි කියල හිතල බලන් ඉන්නව ද කියන එක තමයි ගොඩක් වෙලාවට තීරණය වෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔව් ඩෝඩෝටම තමයි ඒක පැහැදිලි කරන්න පුළුවන් :yes:

    මගේ රිප්ලයි එක අනුව -
    කේන්ද්‍රය සොයා ගැනීම යනු සිත පිළිබද නිවැරදි අවබෝධයක් ලබාගෙන පාලනය කිරීම නම්,
    සිත හොදින් පාලනය කරනවනම් සතුට ලැබෙන්නේ නැද්ද?
    සිත හොදින් පාලනය කරනවනම් ජීවිතය සාර්ථක වෙන්නේ නැද්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් අප්පා..දවසටම දැක්කෙ නැ..කවුරු හරි මරං කාලාද දන්නෙ නැ:dull:

    ඔයානේ එයාව මස් කරන්න බලාගෙන හිටියේ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඩෝඩෝටම තමයි ඒක පැහැදිලි කරන්න පුළුවන් :yes:

    මගේ රිප්ලයි එක අනුව -
    කේන්ද්‍රය සොයා ගැනීම යනු සිත පිළිබද නිවැරදි අවබෝධයක් ලබාගෙන පාලනය කිරීම නම්,
    සිත හොදින් පාලනය කරනවනම් සතුට ලැබෙන්නේ නැද්ද?
    සිත හොදින් පාලනය කරනවනම් ජීවිතය සාර්ථක වෙන්නේ නැද්ද?

    මෙහෙමයි දැන් අපි සිත පාලනය කරන්නෙ ඒ දේ හරියට තේරුම් ගෙනනම් ඔයා කියන සතුට ලැබෙන්න පුළුවන්. ඒත් දැන් මෙහෙම හිතන්න. අපි කෑමකට ආශාවෙනව. ඒත් අපි සිත පාලනය කරනව ඒ කෑම කෑවොත් අපි ලෙඩවෙයි කියල. එතකොට එතන සතුටක් ද තියෙන්නෙ?

    දැන් අපි මෙහෙම ගත්තොත්. අපි ඉපදුන දා සිට පුරුදු වෙලා තියෙනව රසය කියන දේ දැනෙන්නෙ මනසට අනුව කියල. අපි කන කොයි කෑම වුණත් රසවිඳින්න හැකියාවක් තියෙනව. එතකොට අර කෑම එක නැතිවුණා කියල සතුට නැතිවෙනව ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි දැන් අපි සිත පාලනය කරන්නෙ ඒ දේ හරියට තේරුම් ගෙනනම් ඔයා කියන සතුට ලැබෙන්න පුළුවන්. ඒත් දැන් මෙහෙම හිතන්න. අපි කෑමකට ආශාවෙනව. ඒත් අපි සිත පාලනය කරනව ඒ කෑම කෑවොත් අපි ලෙඩවෙයි කියල. එතකොට එතන සතුටක් ද තියෙන්නෙ?

    දැන් අපි මෙහෙම ගත්තොත්. අපි ඉපදුන දා සිට පුරුදු වෙලා තියෙනව රසය කියන දේ දැනෙන්නෙ මනසට අනුව කියල. අපි කන කොයි කෑම වුණත් රසවිඳින්න හැකියාවක් තියෙනව. එතකොට අර කෑම එක නැතිවුණා කියල සතුට නැතිවෙනව ද?

    ඔතන තමයි ගැටලුව තියෙන්නේ
    අපි ලෙඩ වෙන නිසා කෑම එක කන්නේ නැ. හැබැයි කන්න ආසයි.

    සිත හරියට පාලනය කරපු කෙනෙක් ඒ කෑම කන එක අතාරින්නෙ සතුටින් :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Mechchara kal hamba karapu salli walin ge hadanawa dan. Eka nisa satutui. Pawule hamoma wadeta ekathu wenawa. Dan pawule aya ekka wadi welawak gaha karanna thamai one. O/L walin passe chithra andina eka nawattuwa. Aye andinna one. Bawanawak karapu kalayak mataka naha aye patan ganna one. Meeta awurudu 2 kata udadi wenakan sellan kala dan rka nawatila aye patan ganna one.
    Jiwithe karanna one dewal godak matak karala dunnata stuti!
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මගේ ජිවිතේ අවුරුදු 5 විනාස වු පසු තේරුන දෙයක්. කිසි වෙලාවක නිකන‌් ඉන‌්න එපා. මුකුත්ම කරන‌්න කම්මැලි වෙලාවට වටින ෆිල්ම් එකක් හරි බලන්න. එ කාලයේ මොකක් හරි කරන්න.

    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mechchara kal hamba karapu salli walin ge hadanawa dan. Eka nisa satutui. Pawule hamoma wadeta ekathu wenawa. Dan pawule aya ekka wadi welawak gaha karanna thamai one. O/L walin passe chithra andina eka nawattuwa. Aye andinna one. Bawanawak karapu kalayak mataka naha aye patan ganna one. Meeta awurudu 2 kata udadi wenakan sellan kala dan rka nawatila aye patan ganna one.
    Jiwithe karanna one dewal godak matak karala dunnata stuti!

    සතුටුයි මචං
    කමෙන්ට් එකට බොහෝම ස්තූතී.