ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. රිසීවරේ කනට තියාගත්තම මොකුත් සද්දයක් එන්නෙ නෑ
නෙට් එකත් ඩිස්කනෙක්ට් වෙනව වෙලාවකට
ස්පීඩ් එකත් අඩු වෙලා.. (උදේ 8ට කලින් බැලුවෙ, off peak තව ඩේට තියෙනව)
පාරෙ ලයින් එකෙන් වයර් හතරක් එනව නේද.. අපිට දෙන්නෙ වයර් දෙකකින්. එතකොට අනිත් දෙක මොකක්ද?