SLT line එක අවුල්

AnuradhaRa

Well-known member
  • ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. රිසීවරේ කනට තියාගත්තම මොකුත් සද්දයක් එන්නෙ නෑ
    නෙට් එකත් ඩිස්කනෙක්ට් වෙනව වෙලාවකට
    ස්පීඩ් එකත් අඩු වෙලා.. (උදේ 8ට කලින් බැලුවෙ, off peak තව ඩේට තියෙනව)

    පාරෙ ලයින් එකෙන් වයර් හතරක් එනව නේද.. අපිට දෙන්නෙ වයර් දෙකකින්. එතකොට අනිත් දෙක මොකක්ද?
     

    AnuradhaRa

    Well-known member
  • me slt unata wena phn ekaking call ekak aran keyapan, ehema nathuwa uba wisadum heuwata wadak na

    කෝල් එකක් දුන්න මචං... :yes:

    එයාලට කරන්ඩ තියෙන්නෙ පෝන් එකක් අපේ ලයින් එකට ගහල වැඩද බලන එක..
    පාරෙ දෝසයක්නං ඒකත් වැඩ කරන්නෙ නැති වෙයි..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අප්පට සිරි SMS එකක් ආව ටෙලිකොම් එකෙන්
    එයාලව රේට් කරන්ඩ කියල
    1. Dissatisfied
    2. Excellent

    මම 4ක් දාල රේට් කෙරුව
    එන්ඩ ටිකක් පරක්කු වුණ නිසා..

    එහෙම කරන්න හොද නෑ. දැන් උගේ රස්සාව නැති වෙයි. එතකොට උගේ ළමයි ජීවත් වෙන්නේ කොහොමද? ඉගෙන ගන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? උබ හෙන කැත වැඩක් කරලා තියෙන්නේ. උදව්වට ආපු මිනිහගේ රස්ස්සවට කෙලවලා උබට හම්බෙන්නේ මොනාද? උබේ තියෙන මනුෂ්‍යත්වය මොකක්ද? :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,486
    113
    මම හිතුවෙ මට විතරයි slt එකත් එක්ක ප්‍රශ්න තියෙන්නෙ. කියල.:P
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම කරන්න හොද නෑ. දැන් උගේ රස්සාව නැති වෙයි. එතකොට උගේ ළමයි ජීවත් වෙන්නේ කොහොමද? ඉගෙන ගන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? උබ හෙන කැත වැඩක් කරලා තියෙන්නේ. උදව්වට ආපු මිනිහගේ රස්ස්සවට කෙලවලා උබට හම්බෙන්නේ මොනාද? උබේ තියෙන මනුෂ්‍යත්වය මොකක්ද? :angry:

    බලාගෙන මාව මානසිකව වැටෙයි :P
     

    AnuradhaRa

    Well-known member
  • උඹ මේකට කෝල් කරල කතා කරපං :yes:
    0112 578 234
    ඉක්මනට හදල දෙයි :yes:
    1212 ගන්න ගියහම වෙලා යනව :yes:

    හදා ගත්ත බං. ඊයෙ උදේ කෝල් කෙරුවෙ. දවල් ආව.. පාරෙන් අවුල තිබුණෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හදා ගත්ත බං. ඊයෙ උදේ කෝල් කෙරුවෙ. දවල් ආව.. පාරෙන් අවුල තිබුණෙ

    චැහ් අපරාදෙ :(
    උඹ ඕකට කෝල් කලා නං උඹේ ප්‍රශ්න ගොඩක් විසඳගන්න තිබ්බ :(