Mahinda Gotabaya LTTE ekata baye hangune naha - sarath fonseka

topkollek

Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් යුද්දෙ පටන් ගත්ත වෙලාවෙ හිටන් කොකා මිරික මිරික ඉන්නෙ.
    fee.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl: මේවට කොහෙන් හිනා වෙන්ඩද මම නම් දන්නෙ නැ,,
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Real SL war hero dana gatte MY3 sir UN eke kala prakashayen passe

    War eka aththatama finish karala tiyenne MY3 Sir
    obata jaya...

    Meka aranchchi una gaman ada Underworld,Awaa kalli wewlayi

    MY3
    real war hero piliganna Airport yanawalu das ganak
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Real SL war hero dana gatte MY3 sir UN eke kala prakashayen passe

    War eka aththatama finish karala tiyenne MY3 Sir
    obata jaya...

    Meka aranchchi una gaman ada Underworld,Awaa kalli wewlayi

    MY3
    real war hero piliganna Airport yanawalu das ganak

    Bima sipa ganna sirisena sir.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දයේ අවසන් සති දෙකක කාලය තුල රටින් පිටව ගොස් සිටි බවට වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දක්වයි.

    එම කාලයේදී තමන් ලංකාවෙන් පිටත්ව ගියේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුත්තක් සඳහා යයි ඔහු සදහන් කරයි.

    ජෝර්දානයේ පැවති ජී-11 සමුළුව ඇමතීමට තමන් එම දිනවල එහි ගියේ දෙදිනක කාලයක් සදහා පමණක් බවත් පවසන රාජපක්‍ෂ මහතා සමුළුව අතරමග නැවත තමන් ශ‍්‍රී ලංකාවට පැමිණී බවත් සදහන් කරයි.

    කොටි ත‍්‍රස්තවාදී යුද්දය අවසන් යයි පාර්ලිමේන්තුව අමතමින් 2009 මැයි 19වනදා ප‍්‍රකාශයට පත් කලේ තමන් විසින් යයිද හිටපු ජනාදිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා නිවුයෝක් හිදි කියා සිටියේ යුද්දයේ අවසන් සති දෙක තුලදී එවකට හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු හමුදාපති රටින් පිටව සිටි බවයි.

    කොටි සංවිධානය විසින් ගුවනින් පහර දී කොළඹ නගරයට දැවැන්ත විනාශයක් සිදු කරන්නේ යයි ලැබී තිබූ තොරතුරු මත ඔවුන් මෙසේ රටින් පිටවු බවත් තමන් එම කාලයේදී වැඩබලන ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යුද්දය මෙහෙයවූ බවත් ජනාදිපතිවරයා එහිදී සදහන් කලේය.