කාටද කුමාරි ලංකා මතක ? ආත්මා ලියනගේ ගේ හොඳම ගීත ටික ලියලා තියෙන්නෙ කුමාරි ලංකා,ඇය රචනා කරපු ගීත කිහිපයක් පහතින්.
එපා කඳුලැල් සලා, බිඳිගිය සෙනෙහේ, මාලි සිහින කුමාරි, හමු වී මා එදා, මොර සුරන් වැසි එයින් කිහිපයක්.
කුමාරි ලංකා මහත්මිය ගිය අවුරුද්දෙ නැති උනා,එ වෙනකොට ඇයට අවුරුදු 51 ක්,ඇය එතරම් මධ්‍යට ආපු කලාකාරිනියක් නෙමෙයි,ගොඩක් අය දැනගන හිටියෙත් නැ ආත්මාගේ බිරිඳ ඇය බව.මට ඇයව අද මතක් උනා ඇය රචනා කල ගීතයක් රසවිඳිනකොට,අමතක උන අයටයි ඇය ගැන නොදන්න අයටයි දැන ගන්න ත්‍රෙඩ් එකක් දාන්න ඔනේ කියලා හිතුනා.






