Kumari Lanka Liyanage

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    HlxCfBI.jpg


    කාටද කුමාරි ලංකා මතක ? ආත්මා ලියනගේ ගේ හොඳම ගීත ටික ලියලා තියෙන්නෙ කුමාරි ලංකා,ඇය රචනා කරපු ගීත කිහිපයක් පහතින්.

    එපා කඳුලැල් සලා, බිඳිගිය සෙනෙහේ, මාලි සිහින කුමාරි, හමු වී මා එදා, මොර සුරන් වැසි එයින් කිහිපයක්.


    කුමාරි ලංකා මහත්මිය ගිය අවුරුද්දෙ නැති උනා,එ වෙනකොට ඇයට අවුරුදු 51 ක්,ඇය එතරම් මධ්‍යට ආපු කලාකාරිනියක් නෙමෙයි,ගොඩක් අය දැනගන හිටියෙත් නැ ආත්මාගේ බිරිඳ ඇය බව.මට ඇයව අද මතක් උනා ඇය රචනා කල ගීතයක් රසවිඳිනකොට,අමතක උන අයටයි ඇය ගැන නොදන්න අය‍ටයි දැන ගන්න ත්‍රෙඩ් එකක් දාන්න ඔනේ කියලා හිතුනා.

     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අඩෝ... පව් බන් :sorry::sorry:

    අද තමා දන්නෙත්.

    සෑහෙන්න හොඳ කලාකරයෝ දෙන්නම. :(:(

    RIP.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තෑන්ක්ස් බං දැනුවත් කිරීමට..
    දැනගෙන හිටියෙ නැහැ මේ වයිෆ් කියලා..
    පොඩිකාලෙ ඉදන් අද වෙනකම් එකම විදියට අහන සිංදු තමයි..
    අදත් කාර් එකේ යූඑස්බී එකේ මේ ඇල්බම් 2ම තියෙනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අඩේ අදයි දන්නේ..:sorry:
    ආත්මා ලියන්ගේත් ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් නෑ කියනවා නේද..?:dull:

    ehema aranchiyak nam na machan,habayi kalayakata kalin wife nathi wenna issara Athama leda welada koheda hitiya wife thama goda damme manssayawa

    තෑන්ක්ස් බං දැනුවත් කිරීමට..
    දැනගෙන හිටියෙ නැහැ මේ වයිෆ් කියලා..
    පොඩිකාලෙ ඉදන් අද වෙනකම් එකම විදියට අහන සිංදු තමයි..
    අදත් කාර් එකේ යූඑස්බී එකේ මේ ඇල්බම් 2ම තියෙනවා

    :) menna set eka

    grI5j7c.jpg
     
    • Like
    Reactions: reddit