විනිශ්චය මණ්ඩලේ අනික් කාණ්ඩ වල ප්රතිපල දෙන දවසකසම්මන දෙන්නෙ කවද්ද???
විනිශ්චය මණ්ඩලේ අනික් කාණ්ඩ වල ප්රතිපල දෙන දවසකසම්මන දෙන්නෙ කවද්ද???
ඔව් අත්වැඩ කරුවෝ වේගයෙන් ඉදිරියට ඇදී යන බවයි අපිට පේන්නේ![]()
(1) අත් වැඩ (.)(.) 49
(2) Forex ලාබ පාඩු 45
(3) The meme thread 35
(4) සංවාද මණ්ඩපය 20
(5) කුඹියෝ” ටීවී සිරිස් 14
(6) Cricket ත්‍රෙඩ් එකතුව 12
(6) කෝච්චි කතා 12
(8) Graphic Designers Club 11
(9) පද පේළී - EK LYRICS THREAD 2


උබලගෙ උත්සහය අගය කරනවා බ0
හැබැයි එකක් කියන්නහ් ඔනි අවොර්ඩ්ස් දෙන්න තරම් වටින පොස්ට් තිබ්බෙ අවුරුදු ගානකටහ් කලින්
දැන්නම් මෙලො රහක් නැහ්
දෙශපාලනෙයි
අසහනෙයි විතරයි ඉතුරු

සම්මාන දෙන්නේ ජනප්‍රියම කණ්ඩායමට මිසක් සිල්වත්ම කණ්ඩායමට නෙවේ නෙවUmbata umma ekak dunnath adi yako.....![]()
Balapan wadagath thread ekakata passe 2nd wela thiyenne gon haththage asahana kaara thread eka........ LOL![]()
හා ඔයා ලැස්ති වෙන්න හෙට නැගී එන තරුවට poll එක දානව. හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලල හොඳ සූට් එකක් ඇඳලා එන්න ඕනේකටුසුදා බරටම වැඩ වගේ.....![]()

හා ඔයා ලැස්ති වෙන්න හෙට නැගී එන තරුවට poll එක දානව. හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලල හොඳ සූට් එකක් ඇඳලා එන්න ඕනේ![]()

katussata lassayai mata lassayai mko kiyanneවැඩේ කෙරෙන විදිහට කතා කරගම්මු. කටුසුදාට එහෙම කොහොමද? ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ, තේකක් බීල යන්න.
අපිට ඉතින් ඔය කතා කරලා තීරනේකට එන්න බැරියෑ![]()

මණ්ඩපෙ උන්ට ඇපත් නැහැඅත්වැඩකරුවන් සහ ඩොලර් අදින්නන් අතර තියුණු තරඟයක්![]()
(1) අත් වැඩ (.)(.) - 57
(2) Forex ලාබ පාඩු - 56
(3) The meme thread - 38
(4) සංවාද මණ්ඩපය - 20
(5) කුඹියෝ” ටීවී සිරිස් - 14
(6) කෝච්චි කතා - 12
(7) Cricket ත්‍රෙඩ් එකතුව - 12
(8) Graphic Designers Club - 11
(9) පද පේළී - EK LYRICS THREAD - 2