වෝට් කරන්න සිංහලු, අදත් forex.pdf එකක් රිලීස් කලා![]()
මං ලගත් ටියෙයි මුලින්ම දීපු එකක්. ඔයාල හැබැයි ඒක වෙන බ්ලොග් එක්කින් කරපු සිංහල එකක් .දැන් දෙන්නෙ වෙනම ඔයාලම හදන ඒවද?
diyan link eka balanna![]()
වෝට් කරන්න සිංහලු, අදත් forex.pdf එකක් රිලීස් කලා![]()
මං ලගත් ටියෙයි මුලින්ම දීපු එකක්. ඔයාල හැබැයි ඒක වෙන බ්ලොග් එක්කින් කරපු සිංහල එකක් .දැන් දෙන්නෙ වෙනම ඔයාලම හදන ඒවද?
ඔව් දැන් එලියන්ගේ පාඩම් මාලාව සිංහලෙන් අපේ විදිහට අපේ එඋන් ගොඩ දාන්න අපේ එවුන් මහන්සි වෙනවා .....400+ මෙම්බර්ස්ලා හදාගෙන ලංකාවේ ඇක්ටිවුම ෆොරෙක්ස් හවුල අපි ගොඩනගල තියෙන්නේ ....එළකිරි එකේ ජාතික සේවාවන් වලින් එකක් තමයි එකත් .....එළකිරියේ නම යන වැඩක් ..ලංකාවේ කොල්ලෝ ගොඩ දාන වැඩක්

ලංකාවෙ ඇක්ටිවුම අත් වැඩ සෙට් එක ඉන්නෙත් කිරියෙ "අත් වැඩ" thread එකේ තමයි bro... ලේසි නැ 1 million+ views තියෙන්නෙ..![]()

ඒක මචන් කිරියේම කොල්ලෙක් දීපු එකක්, ඇත්තටම දන්නේ නෑ මුල් අයිතිකරු කවුද කියල. අදටත් අලුත් අයට ඒක තමයි බලන්න දෙන්නේ. අලුත් pdf නම් අපේ එක්ස්පර්ට් කෙනෙක් කරන QA ටයිප් එකේ ඒලියන් ලෙසන්ස් සෙට් එකක් SLFXschool එකේ තියෙනවා ගිහින් ගන්න![]()
ලංකාවෙ ඇක්ටිවුම අත් වැඩ සෙට් එක ඉන්නෙත් කිරියෙ "අත් වැඩ" thread එකේ තමයි bro... ලේසි නැ 1 million+ views තියෙන්නෙ..![]()

ලංකාවෙ ඇක්ටිවුම අත් වැඩ සෙට් එක ඉන්නෙත් කිරියෙ "අත් වැඩ" thread එකේ තමයි bro... ලේසි නැ 1 million+ views තියෙන්නෙ..![]()

සම්මාන දෙන දවස වෙනකන් වහන්නේ නෑDawasa thunak gihinuth thama iwara nene yako meka.
Kawadda meka close krnne.
Date and time ??????????