🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&


  • Total voters
    391
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් අත්වැඩ කරුවෝ වේගයෙන් ඉදිරියට ඇදී යන බවයි අපිට පේන්නේ :shocked:

    (1) අත් වැඩ (.)(.) 49
    (2) Forex ලාබ පාඩු 45
    (3) The meme thread 35
    (4) සංවාද මණ්ඩපය 20
    (5) කුඹියෝ” ටීවී සිරිස් 14
    (6) Cricket ත්‍රෙඩ් එකතුව 12
    (6) කෝච්චි කතා 12
    (8) Graphic Designers Club 11
    (9) පද පේළී - EK LYRICS THREAD 2
    :love::love:
     

    MWCS

    Member
    Dec 6, 2008
    181
    31
    0
    උබලගෙ උත්සහය අගය කරනවා බ0
    හැබැයි එකක් කියන්නහ් ඔනි අවොර්ඩ්ස් දෙන්න තරම් වටින පොස්ට් තිබ්බෙ අවුරුදු ගානකටහ් කලින්
    දැන්නම් මෙලො රහක් නැහ්
    දෙශපාලනෙයි
    අසහනෙයි විතරයි ඉතුරු

    Umbata umma ekak dunnath adi yako..... :yes:

    Balapan wadagath thread ekakata passe 2nd wela thiyenne gon haththage asahana kaara thread eka........ LOL :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Umbata umma ekak dunnath adi yako..... :yes:

    Balapan wadagath thread ekakata passe 2nd wela thiyenne gon haththage asahana kaara thread eka........ LOL :P
    සම්මාන දෙන්නේ ජනප්‍රියම කණ්ඩායමට මිසක් සිල්වත්ම කණ්ඩායමට නෙවේ නෙව :yes:
     
    ඔන්න මමත් වෝට් කලා :D:D:D:D


    attachment.php
     

    Attachments

    • yyyyyyyyyyy.JPG
      yyyyyyyyyyy.JPG
      46 KB · Views: 137

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හා ඔයා ලැස්ති වෙන්න හෙට නැගී එන තරුවට poll එක දානව. හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලල හොඳ සූට් එකක් ඇඳලා එන්න ඕනේ :P

    වැඩේ කෙරෙන විදිහට කතා කරගම්මු. කටුසුදාට එහෙම කොහොමද? ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ, තේකක් බීල යන්න.
    අපිට ඉතින් ඔය කතා කරලා තීරනේකට එන්න බැරියෑ :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වැඩේ කෙරෙන විදිහට කතා කරගම්මු. කටුසුදාට එහෙම කොහොමද? ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ, තේකක් බීල යන්න.
    අපිට ඉතින් ඔය කතා කරලා තීරනේකට එන්න බැරියෑ :D
    katussata lassayai mata lassayai mko kiyanne ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්වැඩකරුවන් සහ ඩොලර් අදින්නන් අතර තියුණු තරඟයක් :yes:

    (1) අත් වැඩ (.)(.) - 57
    (2) Forex ලාබ පාඩු - 56
    (3) The meme thread - 38
    (4) සංවාද මණ්ඩපය - 20
    (5) කුඹියෝ” ටීවී සිරිස් - 14
    (6) කෝච්චි කතා - 12
    (7) Cricket ත්‍රෙඩ් එකතුව - 12
    (8) Graphic Designers Club - 11
    (9) පද පේළී - EK LYRICS THREAD - 2
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අත්වැඩකරුවන් සහ ඩොලර් අදින්නන් අතර තියුණු තරඟයක් :yes:

    (1) අත් වැඩ (.)(.) - 57
    (2) Forex ලාබ පාඩු - 56
    (3) The meme thread - 38
    (4) සංවාද මණ්ඩපය - 20
    (5) කුඹියෝ” ටීවී සිරිස් - 14
    (6) කෝච්චි කතා - 12
    (7) Cricket ත්‍රෙඩ් එකතුව - 12
    (8) Graphic Designers Club - 11
    (9) පද පේළී - EK LYRICS THREAD - 2
    මණ්ඩපෙ උන්ට ඇපත් නැහැ
     
    Status
    Not open for further replies.