🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&

  • Total voters
    391
Status
Not open for further replies.

Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    අත්වැඩකරුවන් සහ ඩොලර් අදින්නන් අතර තියුණු තරඟයක් :yes:

    (1) අත් වැඩ (.)(.) - 57
    (2) Forex ලාබ පාඩු - 56
    (3) The meme thread - 38
    (4) සංවාද මණ්ඩපය - 20
    (5) කුඹියෝ” ටීවී සිරිස් - 14
    (6) කෝච්චි කතා - 12
    (7) Cricket ත්‍රෙඩ් එකතුව - 12
    (8) Graphic Designers Club - 11
    (9) පද පේළී - EK LYRICS THREAD - 2

    කන්ඩායමක් විඩියට ඉදිරියට යමූ :love::love: අත් වැඩ (.)(.)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරියෙම සිංහලුන්ගෙන් පිරිසක් ත්‍රෙඩ් බලන් ටැට්ටර් පදින අතරේ තව සීමිත පිරිසක් £ $ හොයලා ෆන් ගන්නවා:cool::cool:
    FOREX ලාබ පාඩු එකේ කොල්ලෝ අද තව අලුත් ඉන්ඩියක් ඉන්වෙන්ට් කළා....... දැන් $ හොයන්න තවත් ලේසියි.......... වෝට් එක කැමති එකෙක්ට දාල අපිත් එක්ක සෙට්වෙන්න.......... :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ත්‍රෙඩ් එකක් තිබුනට ඔච්චර දෙයක් වෙනවා කියල අපි දන්නේ නෑ නෙ :yes: මේක හොඳ අවස්ථාවක් කණ්ඩායම ප්‍රමෝට් කරන්න :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එකක් තිබුනට ඔච්චර දෙයක් වෙනවා කියල අපි දන්නේ නෑ නෙ :yes: මේක හොඳ අවස්ථාවක් කණ්ඩායම ප්‍රමෝට් කරන්න :yes:

    උබ අපිට අමාරු ටාස්ක් එකක් දුන්නේ.....:)

    නිකන් ඉන්නවනම් ඇවිත් බලන්න...... බලල යන්න කියන්නේ නැ මොකද එන ගොඩක් අය යන්නේ නෑ......මේ ටිකදවසට 400, 420 වෙලා:cool::cool:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ අපිට අමාරු ටාස්ක් එකක් දුන්නේ.....:)

    නිකන් ඉන්නවනම් ඇවිත් බලන්න...... බලල යන්න කියන්නේ නැ මොකද එන ගොඩක් අය යන්නේ නෑ......මේ ටිකදවසට 400, 420 වෙලා:cool::cool:

    වෝට් කලේ මණ්ඩපේ ට ඒ මම ආගිය තැන :love::love:....
    ෆොරෙක්ස් ටීම් එකට ජය වේවා...කොල්ලෝ කට්ටිය ජීවිතෙන් ගොඩ යන තැනක් නේ.වැඩි වැඩියෙන් දියුණු වෙයල්ලා....:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොරෙක්ස් කණ්ඩායම නැවතත් පෙරමුණේ :yes:

    Forex ලාබ පාඩු - 62
    අත් වැඩ (.)(.) - 58
    The meme thread - 39
    සංවාද මණ්ඩපය - 23
    Cricket ත්‍රෙඩ් එකතුව - 15
    කුඹියෝ” ටීවී සිරිස් - 14
    Graphic Designers Club - 13
    කෝච්චි කතා - 13
    පද පේළී - EK LYRICS THREAD - 3
     
    Status
    Not open for further replies.