🏆 Elakiri Awards 2018 🏆

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රතු පාටින් තියෙන කොටස හරියන්නෙ නෑ වගේ. මක් නිසා ද කිරියෙන් පිට සයිට් එකක් යොදා ගන්නෙ?

    එළකිරි එකේ රෙජිස්ටර් කට්ටියට පුළුවන් වෙන්න ඕන වෝට් කරන්න එළකිරි එක තුළ. අනිත් එක තමයි එතනදි පුළුවන් වලංගු වෝට් ලෙස යම් ලිමිට් ඉදිරිපත් කරන්න.

    ඕකම කිරියේ poll එකකින් කරන්න පුළුවන් නෙ ඉතින් ඇයි පිට එකකට යන්නෙ. :oo:

    :yes::yes: වෙන එකකට යන එක ගොඩක් ගැටලු මතු කරනව.

    1 විශ්වාසය ගැන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්
    2 යූසර්ලගෙ ආරක්ෂාව ගැන ගැටලු වෙන්න පුළුවන්
    3 එළකිරි යූසර් නේම් එක Auto ඒවට එන්නෙ නැති නිසා වෝට් කරන අය ගැන අවබෝධයක් ගන්න බෑ
    4 එළකිරි එකෙන් බැහැරව වෙනත් සයිට් එකකට යන්න කට්ටිය අදිමදි කරන්න පුළුවන්.

    මචන්ස්ලා, කිරියේ පෝල්ස් වල රිසල්ට් හංගන්න පුලුවන් ද?? (මන් සිරවටම දන්නැ බන්ස්!:no::sorry:)
    අඩේ එහෙම නම් සොරි බන්ස්......!:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්ස්ලා, කිරියේ පෝල්ස් වල රිසල්ට් හංගන්න පුලුවන් ද?? (මන් සිරවටම දන්නැ බන්ස්!:no::sorry:)
    අඩේ එහෙම නම් සොරි බන්ස්......!:dull:
    ඔව් ඔව් මැඩියො closed Poll එකක් දාන්න පුළුවන් මනාප දාපු අය කවුද කියල නොපෙනෙන්න.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් ඔව් මැඩියො closed Poll එකක් දාන්න පුළුවන් මනාප දාපු අය කවුද කියල නොපෙනෙන්න.

    හුටා!:eek: එහෙනම් ඒ කෑල්ල ස්කිප් කරලා ඉතුරු හරිය කොහොමද කියපල්ලකෝ.......!!!:D:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුටා!:eek: එහෙනම් ඒ කෑල්ල ස්කිප් කරලා ඉතුරු හරිය කොහොමද කියපල්ලකෝ.......!!!:D:yes:

    අනිත් ඒව අවුලක් නෑ. හැබැයි වෝට් කරන්න දෙන කාලය ටිකක් දික් වෙන එක හොඳයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වසරේ නැගී එන තරුවට අදාළ චන්ද විමසීම අද ආරම්භ වෙනවා :yes: තවමත් ඔබේ යෝජනාව ඉදිරිපත් කලේ නැතිනං තව දෙන්නෙකුට අවස්ථාව තියෙනවා :yes:

    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan, chathuranirmal, SBWoof, YelaWolf
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වසරේ නැගී එන තරුවට අදාළ චන්ද විමසීම අද ආරම්භ වෙනවා :yes: තවමත් ඔබේ යෝජනාව ඉදිරිපත් කලේ නැතිනං තව දෙන්නෙකුට අවස්ථාව තියෙනවා :yes:

    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan, chathuranirmal, SBWoof, YelaWolf

    Dodo හොදයි වගේ.. :yes:

    passimist :shocked:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    වසරේ නැගී එන තරුවට අදාළ චන්ද විමසීම අද ආරම්භ වෙනවා :yes: තවමත් ඔබේ යෝජනාව ඉදිරිපත් කලේ නැතිනං තව දෙන්නෙකුට අවස්ථාව තියෙනවා :yes:

    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan, chathuranirmal, SBWoof, YelaWolf

    තාම poll එක දැම්මේ නැහැ නේද..:confused:

    දාපු ගමන් මේ thread එඅ update කරපන්.:yes: