රතු පාටින් තියෙන කොටස හරියන්නෙ නෑ වගේ. මක් නිසා ද කිරියෙන් පිට සයිට් එකක් යොදා ගන්නෙ?
එළකිරි එකේ රෙජිස්ටර් කට්ටියට පුළුවන් වෙන්න ඕන වෝට් කරන්න එළකිරි එක තුළ. අනිත් එක තමයි එතනදි පුළුවන් වලංගු වෝට් ලෙස යම් ලිමිට් ඉදිරිපත් කරන්න.
ඕකම කිරියේ poll එකකින් කරන්න පුළුවන් නෙ ඉතින් ඇයි පිට එකකට යන්නෙ.![]()
වෙන එකකට යන එක ගොඩක් ගැටලු මතු කරනව.
1 විශ්වාසය ගැන ප්රශ්න ඇතිවෙන්න පුළුවන්
2 යූසර්ලගෙ ආරක්ෂාව ගැන ගැටලු වෙන්න පුළුවන්
3 එළකිරි යූසර් නේම් එක Auto ඒවට එන්නෙ නැති නිසා වෝට් කරන අය ගැන අවබෝධයක් ගන්න බෑ
4 එළකිරි එකෙන් බැහැරව වෙනත් සයිට් එකකට යන්න කට්ටිය අදිමදි කරන්න පුළුවන්.
මචන්ස්ලා, කිරියේ පෝල්ස් වල රිසල්ට් හංගන්න පුලුවන් ද?? (මන් සිරවටම දන්නැ බන්ස්!
)
අඩේ එහෙම නම් සොරි බන්ස්......!

)අඩේ එහෙම නම් සොරි බන්ස්......!


එහෙනම් ඒ කෑල්ල ස්කිප් කරලා ඉතුරු හරිය කොහොමද කියපල්ලකෝ.......!!!




දැක්කෙ නෑ