Auto Miraj චන්ඩි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕවලට වැඩ කරන්න එන්නේ ගම්බට්ටෝ බන්.ඒකයි ඔය බොරු චන්ඩි පාර්ට් දාන්නේ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මාතර පොලිසිය ඇතුලෙදීම නේද සද්දේ දාන්නේ? :lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔටෝ මිරාජ් නං ගූ ගොඩක්. කිරියෙමේ මුන් ගැන ත්‍රෙඩ් ඇති සැහෙන ගානක්.

    ආන්න උන්ගේ ෆේස්බුක් එකේ වැඩ පටන් අරං.:lol:

    Imagegfdg.jpg


    වීඩියෝ එක යූටියුබ් අප්ලෝඩ් කරලා තියෙනවා.


     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    Excuse me. 2000ta කාපට් තියෙන්නෙ කොහෙද
    1f622.png
    😢 කියන්න්කෝ ප්ලීස්..ලැට් එක ගාවට එකක් අරන් දාගන්න ඕනි..ඇතුලට වැලි අරන් යනවා මල්ලි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,778
    2
    54,427
    113
    Dan pure genius explanation ekak dai... :lol:

    Eka parak SUV ekaka door eka arala high pressure water allala maattu (Video proof) e para un kiyanawa customer ge request ekatalu kale kiyala kola kallakuth pennanawa... Door eke electrical items galola lu alluwe wathura. Mona gonada door eke inner cover eka galawala electrical items galawala cover eka witharak aapahu fix karala door eka hodanne?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මාව අන්තිමට බ්ලොක් කරලම දැම්මා ඕකුන්:lol::lol::lol: