Accident in Boralesgamuwa

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපෝ ඔයාව නිදහන් කරනවා බන් සතියන් වෙද්දී බොරුනම් බලහන්කො​
    ;);)

    remand kalata danatath kalubowila hospital innawa kiyanne
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    ඩොක්ටර් නම් ලස්සනයි... ගහන්න තිබ්බා නම් මරු... :lol::lol::lol::lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කාටහරි කියන්න පුලුවන්ද මේ ගැන ගොමා(GMOA) එකෙන් කියන්නේ මොකක්ද කියලා, මොකද මම පිළිගන්නේ එයාලා කියන දේ විතරයි.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    May be a SAITAM doctor :)

    කොළඹ කැම්පස් මෙඩිකල් ෆැකල්ටි එකෙන් MBBS අරං තියෙන්නේ.

    Imagefdg.jpg

     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    Mihihek mala nan lesien epa denne na ban danna widiyata.

    mona pissuda ban hitha matha sidu nokala waradak kiyala nidahas karanwa ban. man danna case eka thiyanawa a wage. :D lankawe neethiya dan ballata gihin godak dawas. :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,997
    113
    Vezel vs WagonR?

    Passenger cabin ekata echchara damage ekak naane WagonR eke. Seat belts dala inna na
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    :(


    බීමත්ව රිය පැදවීම නිසා ඇප ලැබෙන එකක් නෑ නේද ලෙසියකට? පොලිසියේ මනුසයෙකුත් මැරිලා නිසා චෝදනා වැඩි ඇති නඩුවේ

    +16
     
    • Like
    Reactions: mano3989

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    :(


    බීමත්ව රිය පැදවීම නිසා ඇප ලැබෙන එකක් නෑ නේද ලෙසියකට? පොලිසියේ මනුසයෙකුත් මැරිලා නිසා චෝදනා වැඩි ඇති නඩුවේ

    +16
    kohomath polisiyen burulak dena eka na, beepu nisa thamai aula ban, mama nan beela drive karanne na ban, mata ona tharam gasala drive kalaki, eth ape karumeta mokak hari unoth jiwitha kiyak suffer karai da ban, e gana hithala aniwa cab ekak or threewheel ekak dagena yanne, ilaga mohothe mokak weida kiyala apita kiyanna ba,uba bela giyoth polisiyen liyanna puluwan,wahane aulak nisa control nathuwa gihin anaganna puluwan,me wage accident ekak wenna puluwan, e moka unath drive karana ekai happena ekai dennama amaruwe, igena gaththata wadak na modama moda wesiyek echcharai kiyanna thiyenne...