Auto Miraj චන්ඩි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න බලපන් ඕක කිරියෙ එවුන් ආපහු upload කරනව.. සල්ලිවලට නැවෙන්නෙ නැති අය ඉන්නවනෙ බන්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926

    අහ් මේ තියෙන්නෙ බඩු... මේ වගේ කේස් හැමෝටම දැනගන්න share කරන්න ඕනි.. අපේ Whatsapp group ටිකෙත් උබෙ Link එක share පාරක් දැම්ම.. :nerd:

    උන් තව ටිකකින් උබට Call කරල සල්ලි දෙන්න අහයිද දන්නෙ නෑ මේක අයින් කරන්න.. :D
     
    Apr 28, 2018
    7
    1
    3
    MAG CITY eketh inne boru karayo.
    Mage car eke timing belt eka change kala, dan oil leak wenawa.
    Deparak giya, rate nethi hethu kiya kiya thawa leda thiyenawa kiyanawa.

    YANNA NAM EPA . . .
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේව පුලුවන් තරම් ශෙයාර් කරපන් බන්..එතකොට තමයි මුන් පාඩමක් ඉගන ගන්නේ..මට ඒත් ප්‍රශ්නේ ඇයි බන් කාපට් එකක් වගේ පොඩි දේකට මුන් පොලිසි යන තරම් කේස් දාගන්නේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    මේව පුලුවන් තරම් ශෙයාර් කරපන් බන්..එතකොට තමයි මුන් පාඩමක් ඉගන ගන්නේ..මට ඒත් ප්‍රශ්නේ ඇයි බන් කාපට් එකක් වගේ පොඩි දේකට මුන් පොලිසි යන තරම් කේස් දාගන්නේ...

    වාහනේක ඔරිජිනල් කාපට් එකක් කියන්නේ පොඩි දෙයක් වෙන්නේ කොහොමද?ඌ කියන්නේ ඔරිජිනල් සෙට් එකම ගන්නවානම් 45000ක් වෙනවලු.ඔරිජිනල් එක නැතුව වාහනේ විකුනන්න ගියහම ඒ ගාන අඩු වෙනවලු.අනික හරි අරුන්ට ඒක පොඩි දෙයක්නම් ඒක දුන්නනම් හරිනේ.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වාහනේක ඔරිජිනල් කාපට් එකක් කියන්නේ පොඩි දෙයක් වෙන්නේ කොහොමද?ඌ කියන්නේ ඔරිජිනල් සෙට් එකම ගන්නවානම් 45000ක් වෙනවලු.ඔරිජිනල් එක නැතුව වාහනේ විකුනන්න ගියහම ඒ ගාන අඩු වෙනවලු.අනික හරි අරුන්ට ඒක පොඩි දෙයක්නම් ඒක දුන්නනම් හරිනේ.

    ඔව් නේද බන්..දැන් තේරුනේ..thnks
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේව පුලුවන් තරම් ශෙයාර් කරපන් බන්..එතකොට තමයි මුන් පාඩමක් ඉගන ගන්නේ..මට ඒත් ප්‍රශ්නේ ඇයි බන් කාපට් එකක් වගේ පොඩි දේකට මුන් පොලිසි යන තරම් කේස් දාගන්නේ...

    ඔරිජිනල් කාපට් ගොඩක් ගණන් මචන්. මේ කාපට් නැති උන වාහනේ මොඩෙල් එක මොකක්ද කියල දන්නේ නැහැ. ඒත් සාමානයෙන් අළුත් වාහනයක ඔරිජිනල් කාපට් සෙට් එක 25,000 ඉදන් උඩට වගේ වෙන්නේ.

    සාමානයෙන් අපි අර මෙහෙ දාන වයර් කාපට් සෙට් එක දාගන්නත් 20,000 ක් වත් යනවනි.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    ඔරිජිනල් කාපට් ගොඩක් ගණන් මචන්. මේ කාපට් නැති උන වාහනේ මොඩෙල් එක මොකක්ද කියල දන්නේ නැහැ. ඒත් සාමානයෙන් අළුත් වාහනයක ඔරිජිනල් කාපට් සෙට් එක 25,000 ඉදන් උඩට වගේ වෙන්නේ.

    සාමානයෙන් අපි අර මෙහෙ දාන වයර් කාපට් සෙට් එක දාගන්නත් 20,000 ක් වත් යනවනි.

    එල මචන්..දන්නේ නැති දෙයක් දැනගත්තා..මගේ විට්ස් එක ගන්නකොටනම් මචන් ඔරිජිනල් කාපට් කියලා තිබ්බේ විට්ස් කියලා ගහපු නෝමල් කාපට් සෙට් එකක්..ඒකනම් ඔච්චර වටින්නේ නැතුව ඇති බන් මම කඩේකින් රුපියල් 5000ටද කොහෙද අර කුනු එහෙම ඒකෙම රැදෙන රබර් නූල් වගේ කාපට් සෙට් එකක් අරන් ඒකට උඩින් දාගත්තා..අලුත් වාහන වල ඔරිජිනල් කාපට් සෙට් එකක් එනවා ඇති එහෙනම්..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    එල මචන්..දන්නේ නැති දෙයක් දැනගත්තා..මගේ විට්ස් එක ගන්නකොටනම් මචන් ඔරිජිනල් කාපට් කියලා තිබ්බේ විට්ස් කියලා ගහපු නෝමල් කාපට් සෙට් එකක්..ඒකනම් ඔච්චර වටින්නේ නැතුව ඇති බන් මම කඩේකින් රුපියල් 5000ටද කොහෙද අර කුනු එහෙම ඒකෙම රැදෙන රබර් නූල් වගේ කාපට් සෙට් එකක් අරන් ඒකට උඩින් දාගත්තා..අලුත් වාහන වල ඔරිජිනල් කාපට් සෙට් එකක් එනවා ඇති එහෙනම්..

    owa harbor walin sale walin ussanawa ban. mage 2007 Vitz eketh original carpets thibba. eke Japanese information tag ekakuth enewa. aluth parana kiyala ne.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එල මචන්..දන්නේ නැති දෙයක් දැනගත්තා..මගේ විට්ස් එක ගන්නකොටනම් මචන් ඔරිජිනල් කාපට් කියලා තිබ්බේ විට්ස් කියලා ගහපු නෝමල් කාපට් සෙට් එකක්..ඒකනම් ඔච්චර වටින්නේ නැතුව ඇති බන් මම කඩේකින් රුපියල් 5000ටද කොහෙද අර කුනු එහෙම ඒකෙම රැදෙන රබර් නූල් වගේ කාපට් සෙට් එකක් අරන් ඒකට උඩින් දාගත්තා..අලුත් වාහන වල ඔරිජිනල් කාපට් සෙට් එකක් එනවා ඇති එහෙනම්..

    ලංකාවට එද්දී මෙහෙ හාබර් එකෙන් වාහන වල උස්සන්න පුළුවන් හැම දේම හොරකං කරනවා මචං. සෙටප් එකේ තියෙන මෙමරි කාඩ් පවා උස්සනව.

    මේ වීඩියෝ එක බලපන්.