ඔන්න බලපන් ඕක කිරියෙ එවුන් ආපහු upload කරනව.. සල්ලිවලට නැවෙන්නෙ නැති අය ඉන්නවනෙ බන්..

unge facebook page eke comments penne na. messaginuth block karala![]()

මේව පුලුවන් තරම් ශෙයාර් කරපන් බන්..එතකොට තමයි මුන් පාඩමක් ඉගන ගන්නේ..මට ඒත් ප්රශ්නේ ඇයි බන් කාපට් එකක් වගේ පොඩි දේකට මුන් පොලිසි යන තරම් කේස් දාගන්නේ...
වාහනේක ඔරිජිනල් කාපට් එකක් කියන්නේ පොඩි දෙයක් වෙන්නේ කොහොමද?ඌ කියන්නේ ඔරිජිනල් සෙට් එකම ගන්නවානම් 45000ක් වෙනවලු.ඔරිජිනල් එක නැතුව වාහනේ විකුනන්න ගියහම ඒ ගාන අඩු වෙනවලු.අනික හරි අරුන්ට ඒක පොඩි දෙයක්නම් ඒක දුන්නනම් හරිනේ.
මේව පුලුවන් තරම් ශෙයාර් කරපන් බන්..එතකොට තමයි මුන් පාඩමක් ඉගන ගන්නේ..මට ඒත් ප්රශ්නේ ඇයි බන් කාපට් එකක් වගේ පොඩි දේකට මුන් පොලිසි යන තරම් කේස් දාගන්නේ...
MAG CITY eketh inne boru karayo.
Mage car eke timing belt eka change kala, dan oil leak wenawa.
Deparak giya, rate nethi hethu kiya kiya thawa leda thiyenawa kiyanawa.
YANNA NAM EPA . . .

ඔරිජිනල් කාපට් ගොඩක් ගණන් මචන්. මේ කාපට් නැති උන වාහනේ මොඩෙල් එක මොකක්ද කියල දන්නේ නැහැ. ඒත් සාමානයෙන් අළුත් වාහනයක ඔරිජිනල් කාපට් සෙට් එක 25,000 ඉදන් උඩට වගේ වෙන්නේ.
සාමානයෙන් අපි අර මෙහෙ දාන වයර් කාපට් සෙට් එක දාගන්නත් 20,000 ක් වත් යනවනි.
එල මචන්..දන්නේ නැති දෙයක් දැනගත්තා..මගේ විට්ස් එක ගන්නකොටනම් මචන් ඔරිජිනල් කාපට් කියලා තිබ්බේ විට්ස් කියලා ගහපු නෝමල් කාපට් සෙට් එකක්..ඒකනම් ඔච්චර වටින්නේ නැතුව ඇති බන් මම කඩේකින් රුපියල් 5000ටද කොහෙද අර කුනු එහෙම ඒකෙම රැදෙන රබර් නූල් වගේ කාපට් සෙට් එකක් අරන් ඒකට උඩින් දාගත්තා..අලුත් වාහන වල ඔරිජිනල් කාපට් සෙට් එකක් එනවා ඇති එහෙනම්..