ඔටෝ ජරාජ් එකේ ඔයිල් ෆිල්ටර් බාල ඒවා දාලා ( Toyota replica / barcode scanning not detected), ඔරිජිනල් ගාණ ම කපනවා.
Last edited:
බම්ප් ශ්යා කරපන් හැමතනම, වාහන ගෘප් වලටත් දාපිය
ලංකාවට එද්දී මෙහෙ හාබර් එකෙන් වාහන වල උස්සන්න පුළුවන් හැම දේම හොරකං කරනවා මචං. සෙටප් එකේ තියෙන මෙමරි කාඩ් පවා උස්සනව.
මේ වීඩියෝ එක බලපන්.
mala H***THAK ne bn: mehema nam rate wada k thiyanawada bn
මේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා තිබ්බේ වාහනේ කැමරා එකේ. හාබර් එකේ වැඩ කරන එකා දන්නේ නෑ රෙකෝඩ් වෙනවා කියලා.ලංකාවට එද්දී මෙහෙ හාබර් එකෙන් වාහන වල උස්සන්න පුළුවන් හැම දේම හොරකං කරනවා මචං. සෙටප් එකේ තියෙන මෙමරි කාඩ් පවා උස්සනව.
මේ වීඩියෝ එක බලපන්.
ඔය අවුරදු ගානකට කලින් ගිය සීන් එකක් බන්. හම්බන්තොට චීන්නු ගත්තට පස්සෙ ඔය සෙල්ලං දන්න බෑ.
දැන් ඔක්කොම ඔපරේෂන්වලට සිස්ටම් දාල තියෙන්නෙ.
රටේ පොඩි එකාගේ ඉදන් හොරකම තමයි බං.මේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා තිබ්බේ වාහනේ කැමරා එකේ. හාබර් එකේ වැඩ කරන එකා දන්නේ නෑ රෙකෝඩ් වෙනවා කියලා.
ඔය අවුරදු ගානකට කලින් ගිය සීන් එකක් බන්. හම්බන්තොට චීන්නු ගත්තට පස්සෙ ඔය සෙල්ලං දන්න බෑ.
දැන් ඔක්කොම ඔපරේෂන්වලට සිස්ටම් දාල තියෙන්නෙ.

බම්ප් ශ්යා කරපන් හැමතනම, වාහන ගෘප් වලටත් දාපිය

හෙනං රනිලා චීනෙට හම්බන්තොට දුන්නු එකත් හොදයිද?![]()
management එක විතරක් දුන්නනම් හරි.. ඒත් කොහෙද අපේ මේ ගොං වහන්සේල දෙන්න ගෙඩිය පිටින්ම වරාය චීන්නුන්ට දුන්නනෙ..

එල මචන්..දන්නේ නැති දෙයක් දැනගත්තා..මගේ විට්ස් එක ගන්නකොටනම් මචන් ඔරිජිනල් කාපට් කියලා තිබ්බේ විට්ස් කියලා ගහපු නෝමල් කාපට් සෙට් එකක්..ඒකනම් ඔච්චර වටින්නේ නැතුව ඇති බන් මම කඩේකින් රුපියල් 5000ටද කොහෙද අර කුනු එහෙම ඒකෙම රැදෙන රබර් නූල් වගේ කාපට් සෙට් එකක් අරන් ඒකට උඩින් දාගත්තා..අලුත් වාහන වල ඔරිජිනල් කාපට් සෙට් එකක් එනවා ඇති එහෙනම්..
ඔටෝ මිරාජ් නං ගූ ගොඩක්. කිරියෙමේ මුන් ගැන ත්රෙඩ් ඇති සැහෙන ගානක්.
ආන්න උන්ගේ ෆේස්බුක් එකේ වැඩ පටන් අරං.
![]()
වීඩියෝ එක යූටියුබ් අප්ලෝඩ් කරලා තියෙනවා.
https://www.facebook.com/automiraj/?ref=br_rs:Dlink eka damma nam apiath monava hari kiyanna thibuna