පුලුවන්නම් කරන්නකො. සරාත් මගෙන් අදහස් ඇහුවා කාලෙකට කලින්. කරන පාටක් නම් නෑ. එකතු වෙලා හරි කරන්න. සප් එක උපරිම දෙන්නම්books review karana youtube channel nehe neda lankawe![]()
hebei machan ewa karanna liyana ungen awasara ganna weidaපුලුවන්නම් කරන්නකො. සරාත් මගෙන් අදහස් ඇහුවා කාලෙකට කලින්. කරන පාටක් නම් නෑ. එකතු වෙලා හරි කරන්න. සප් එක උපරිම දෙන්නම්
hebei machan ewa karanna liyana ungen awasara ganna weida
hm lesiyen karanna puluwan wedak ban ekaවිචාරයක් ලියන්න, කියන්න ලේකඛයගෙන් අවසර ගන්න ඕනේ නෑ මම දන්න විදිහට...
පොත් ටික ඔක්කොම කියවල බඩගින්නට පොත් ටික කාල තියෙයි අන්තිමටකන්න බොන්න දෙන්න වෙන එකක් නැති වෙයි සමහර විට... පොඩි අයගේ පොත් වලටනේ ආසාවත්. කියව කියවම ඉඳියි![]()
ඔව්. මමත් හිතන්නේ එහෙමයි.විචාරයක් ලියන්න, කියන්න ලේකඛයගෙන් අවසර ගන්න ඕනේ නෑ මම දන්න විදිහට...
hm lesiyen karanna puluwan wedak ban eka
ow ehema beluwoth nam ehema thamaiඒකත් හිතන තරම් ලේසි නෑනේ...ලේඛකයාගේ පරිකල්පනය ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෙනේ...
විෂය අනුබද්ධ පොතක් නම් විෂය කරුණු සහ භාෂාව දැන ගත්තම ඇති.
නමුත් නවකතා, කෙටිකථා, කාව්‍ය සංග්‍රහ වගේ දේවල් ටිකක් අමාරුයි නේද....
ඔව්. මමත් හිතන්නේ එහෙමයි.
අනික මේ වැඩේ පොත කියවන්න දෙන උත්ප්‍රේරකයක් වෙනවා...
පීඩීඑෆ් කියන්නේත් ඇත්තටම ප්‍රින්ටඩ් පොත ගන්න හරි තව කෙනෙකුට දෙන්න හරි හිතෙන උදව්වක්. පොත් ප්‍රකාෂකයො ඊ බුක් ප්‍රකාශකයො බවට පත් වීමට පරක්කු වීම තවත් ට්‍රැජඩියක්...
හරි විදියට නම් මේ වෙනකොට ප්‍රකාශකයො එකතු වෙලා ඩේටා බේස් හදලා සර්වර් වලට ලොග් වෙලා පාස් වර්ඩ් ගහලා යූසර්ස්ලට පොත් කියවන්න පුලුවන් කම දෙන්න ඕනේ... මෙම්බර්ශිප් ෆී පැකෙජ් එහෙම හදලා..
හැමදාම අපි පිටිපස්සෙන් ඉතින්

ow ehema beluwoth nam ehema thamai
balamu issarahata
අර ඉස්සර සස්ලිට් ගීත විචාරය කලේ.. උගේ පරිකල්පනය තමා ලිව්වේ. ලේඛකයා මොනා හිතලා ලිව්වත් පාඨකයාට අයිතියක් තියෙනවා තමන්ගේ විචාරය කරන්න. ගොන්පාට් කරලා ලිව්වොත් නම් ෆෑන්ස්ලා නැති වෙලා යයි.ඒකත් හිතන තරම් ලේසි නෑනේ...ලේඛකයාගේ පරිකල්පනය ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෙනේ...
විෂය අනුබද්ධ පොතක් නම් විෂය කරුණු සහ භාෂාව දැන ගත්තම ඇති.
නමුත් නවකතා, කෙටිකථා, කාව්‍ය සංග්‍රහ වගේ දේවල් ටිකක් අමාරුයි නේද....
ඔව්. මමත් හිතන්නේ එහෙමයි.
අනික මේ වැඩේ පොත කියවන්න දෙන උත්ප්‍රේරකයක් වෙනවා...
පීඩීඑෆ් කියන්නේත් ඇත්තටම ප්‍රින්ටඩ් පොත ගන්න හරි තව කෙනෙකුට දෙන්න හරි හිතෙන උදව්වක්. පොත් ප්‍රකාෂකයො ඊ බුක් ප්‍රකාශකයො බවට පත් වීමට පරක්කු වීම තවත් ට්‍රැජඩියක්...
හරි විදියට නම් මේ වෙනකොට ප්‍රකාශකයො එකතු වෙලා ඩේටා බේස් හදලා සර්වර් වලට ලොග් වෙලා පාස් වර්ඩ් ගහලා යූසර්ස්ලට පොත් කියවන්න පුලුවන් කම දෙන්න ඕනේ... මෙම්බර්ශිප් ෆී පැකෙජ් එහෙම හදලා..
හැමදාම අපි පිටිපස්සෙන් ඉතින්

අර ඉස්සර සස්ලිට් ගීත විචාරය කලේ.. උගේ පරිකල්පනය තමා ලිව්වේ. ලේඛකයා මොනා හිතලා ලිව්වත් පාඨකයාට අයිතියක් තියෙනවා තමන්ගේ විචාරය කරන්න. ගොන්පාට් කරලා ලිව්වොත් නම් ෆෑන්ස්ලා නැති වෙලා යයි.
ow eka thamaiවැඩේ පටන් ගන්න..... පුළුවන් ගොඩක් දෙනෙක් උදව් කරයි.....
මොකද 100 % දේවල් එකතු කරගෙන පටන් ගන්න ගියොත් වැඩේ වෙන්නේ නෑනේ.
පුළුවන් තරම් සම්පත් එකතු කරගෙන පටන් ගන්න කොට වැඩේ ඉස්සරහට යයි.
ඔව්. මමත් හිතන්නේ එහෙමයි.
අනික මේ වැඩේ පොත කියවන්න දෙන උත්ප්‍රේරකයක් වෙනවා...
පීඩීඑෆ් කියන්නේත් ඇත්තටම ප්‍රින්ටඩ් පොත ගන්න හරි තව කෙනෙකුට දෙන්න හරි හිතෙන උදව්වක්. පොත් ප්‍රකාෂකයො ඊ බුක් ප්‍රකාශකයො බවට පත් වීමට පරක්කු වීම තවත් ට්‍රැජඩියක්...
හරි විදියට නම් මේ වෙනකොට ප්‍රකාශකයො එකතු වෙලා ඩේටා බේස් හදලා සර්වර් වලට ලොග් වෙලා පාස් වර්ඩ් ගහලා යූසර්ස්ලට පොත් කියවන්න පුලුවන් කම දෙන්න ඕනේ... මෙම්බර්ශිප් ෆී පැකෙජ් එහෙම හදලා..
හැමදාම අපි පිටිපස්සෙන් ඉතින්
නැත්තං ගෙඩිය පිටිං දැම්මාම පොත් විකිණෙන්නෙත් නෑනෙ
එහෙම නැත්තං ebook හදල කොල පොතට වඩා ගොඩක් අඩුවට වික්ක නං හරි පරිසරේටත් හොඳයි 
membership fee eken salli hamba kalekine. printing cost eka nati nisa labaine banamazon එකේ වගේ පොතේ ටිකක් (මුල් පරිච්ඡේදය වගේ) කියවන්න දෙන්න ඕනෙනැත්තං ගෙඩිය පිටිං දැම්මාම පොත් විකිණෙන්නෙත් නෑනෙ
එහෙම නැත්තං ebook හදල කොල පොතට වඩා ගොඩක් අඩුවට වික්ක නං හරි පරිසරේටත් හොඳයි
![]()