Auto Miraj චන්ඩි

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Richcome,Amila Service,Monti's, and thawa ekak thiyenawa pamburana handiyen welegoda pare eddi, mul 3ma hodai, Mama service karanne Monti or Amila, Amila ge service ekata dammama pora ma balala mechanical aul thiyenawa nam ewa pawa kiyanawa, Monti ge service eke service kiyana eka wachanaye parisamaptha arthayenma thiyenawa, customer service hodatama hodai unge :yes:
    contact no nadda amila and richcome?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කලිනුත් මුන්ගේ දෙහිවල බ්‍රාන්ච් එකේ ප්‍රාඩෝ එකක දොරක් හයි ප්‍රෙෂර් හෝදලා නෝන්ඩි උනා. පස්සේ අත්සනක් මොකුත් නැතුව FB නෝට් එකක් දැම්ම කස්ටමර් කියපු හින්ද හේදුව කියල... යකෝ කස්ටමර් දන්නේ නැති වෙන්න පුළුවන් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක ගැන. මුන් ඉන්නෙ ඒකටනේ ... කියල දෙන්න එපැයි දොරේ වයර් හානස් එක යනවා ඇතුලෙන්, ස්පීකර් තියෙනවා, ඩෝ ලයිට්ස් තියෙනවා, ස්විච් තියෙනවා.... මේ ඔක්කොම සවුත්තු වෙන්න පුළුවන් වතුර ගියාම... විශේෂයෙන් ස්පීකර් සෙට් එක, ඉවරටේම ඉවරයි එක හයි ප්‍රෙෂර් වතුර පාරෙන්ම.... කොච්චර ලේසිද අවශ්‍යනම් දොර බෝඩ් එක ගලවල හෝදන්න.

    ආයෙත් ඔටෝ මිරාජ් නම් දන්න එකෙක්ට වාහනයක් දාන්න දෙන්නෙ නැහැ.

    මෙන්න ඒ වීඩියෝ එක.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    fb page එකෙ comments සෙරම hide කරලා...

    :lol:උන් දන්නවා උන් වැරදියි කියලා.ඒකනේ

    අර ලක්සිරි කාරයගේ පර්සනල් එෆ්.බී එකවුන්ට් එකටත් ෂොට් එක දුන්නනම් හරි ආයේ ඔය වගේ ජරා වැඩ නොකරන්නම..:angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    contact no nadda amila and richcome?

    0412 228 297 Autocare Matara (Monti's) Recommended
    077 376 0890 Richcomes Matara - Done few services 3 years back, not bad
    077 3631765 Amila's - This guy check whatever the problems in your vehicle as sometimes he does inspections him self

    Google eken ban numbers gatte, mama nam call karanne na ban gihin service ekata danawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    කලිනුත් මුන්ගේ දෙහිවල බ්‍රාන්ච් එකේ ප්‍රාඩෝ එකක දොරක් හයි ප්‍රෙෂර් හෝදලා නෝන්ඩි උනා. පස්සේ අත්සනක් මොකුත් නැතුව FB නෝට් එකක් දැම්ම කස්ටමර් කියපු හින්ද හේදුව කියල... යකෝ කස්ටමර් දන්නේ නැති වෙන්න පුළුවන් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක ගැන. මුන් ඉන්නෙ ඒකටනේ ... කියල දෙන්න එපැයි දොරේ වයර් හානස් එක යනවා ඇතුලෙන්, ස්පීකර් තියෙනවා, ඩෝ ලයිට්ස් තියෙනවා, ස්විච් තියෙනවා.... මේ ඔක්කොම සවුත්තු වෙන්න පුළුවන් වතුර ගියාම... විශේෂයෙන් ස්පීකර් සෙට් එක, ඉවරටේම ඉවරයි එක හයි ප්‍රෙෂර් වතුර පාරෙන්ම.... කොච්චර ලේසිද අවශ්‍යනම් දොර බෝඩ් එක ගලවල හෝදන්න.

    ආයෙත් ඔටෝ මිරාජ් නම් දන්න එකෙක්ට වාහනයක් දාන්න දෙන්නෙ නැහැ.

    මෙන්න ඒ වීඩියෝ එක.

    සියලුම විදුලි උපාංග ගලවලා ලු හේදුවේ.

    මොන මෝඩයා ද දොර බෝඩ් ගලවලා විදුලි උපාංග ගලවලා දොර බෝඩ් ආපහු ගහල දොර හෝදන්නේ? උපාංග ගලවන්න ගලවපු පාර ඔක්කොම සුද්ධ කරලා හයි කරන්න තිබ්බනේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සියලුම විදුලි උපාංග ගලවලා ලු හේදුවේ.

    මොන මෝඩයා ද දොර බෝඩ් ගලවලා විදුලි උපාංග ගලවලා දොර බෝඩ් ආපහු ගහල දොර හෝදන්නේ? උපාංග ගලවන්න ගලවපු පාර ඔක්කොම සුද්ධ කරලා හයි කරන්න තිබ්බනේ

    දොරක ඇතුල්පැත්තෙ ඔච්චර මොනවද බන් හෝදන්න තියෙන්නෙ.. වාහනේ පදින එකා අතින් ගෑවෙන පොඩි කුනු පාරක් විතරනෙ ඉතින්.. AC නිසා සැරට දූවිලිත් නෑ.. :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Munge FB page eka evarai carpet ellala LOL

    EyeUm6W.jpg

    AGcvB0B.jpg

    LhEynIf.jpg

    M56qVsW.jpg

    Aw8qkY9.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    කලිනුත් මුන්ගේ දෙහිවල බ්‍රාන්ච් එකේ ප්‍රාඩෝ එකක දොරක් හයි ප්‍රෙෂර් හෝදලා නෝන්ඩි උනා. පස්සේ අත්සනක් මොකුත් නැතුව FB නෝට් එකක් දැම්ම කස්ටමර් කියපු හින්ද හේදුව කියල... යකෝ කස්ටමර් දන්නේ නැති වෙන්න පුළුවන් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක ගැන. මුන් ඉන්නෙ ඒකටනේ ... කියල දෙන්න එපැයි දොරේ වයර් හානස් එක යනවා ඇතුලෙන්, ස්පීකර් තියෙනවා, ඩෝ ලයිට්ස් තියෙනවා, ස්විච් තියෙනවා.... මේ ඔක්කොම සවුත්තු වෙන්න පුළුවන් වතුර ගියාම... විශේෂයෙන් ස්පීකර් සෙට් එක, ඉවරටේම ඉවරයි එක හයි ප්‍රෙෂර් වතුර පාරෙන්ම.... කොච්චර ලේසිද අවශ්‍යනම් දොර බෝඩ් එක ගලවල හෝදන්න.

    ආයෙත් ඔටෝ මිරාජ් නම් දන්න එකෙක්ට වාහනයක් දාන්න දෙන්නෙ නැහැ.

    මෙන්න ඒ වීඩියෝ එක.

    :dull::dull:
    bump
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන් මුන්ට හරියට බොරුවක් වත් ලියාගන්න බැහැ...:D

    සියලුම විදුලි උපාංග ගලවලා ලු හේදුවේ.

    මොන මෝඩයා ද දොර බෝඩ් ගලවලා විදුලි උපාංග ගලවලා දොර බෝඩ් ආපහු ගහල දොර හෝදන්නේ? උපාංග ගලවන්න ගලවපු පාර ඔක්කොම සුද්ධ කරලා හයි කරන්න තිබ්බනේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    තොපිට කහන සල්ලි තියෙනවා ට ද? ඕවට යන්නේ, හොඳට වැඩේ කරන පොට් තියෙද්දී නමට පුප දෙන්න යන්නේ.
    kiyala wadak na ban munta, ohoma wena ekath hodai eka athakata padamak igenaganna, mechchara online thiyenawa munge balu wada ewa daka dakath puka denna gihin aragena passe ka gahanawa :lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කලිනුත් මුන්ගේ දෙහිවල බ්‍රාන්ච් එකේ ප්‍රාඩෝ එකක දොරක් හයි ප්‍රෙෂර් හෝදලා නෝන්ඩි උනා. පස්සේ අත්සනක් මොකුත් නැතුව FB නෝට් එකක් දැම්ම කස්ටමර් කියපු හින්ද හේදුව කියල... යකෝ කස්ටමර් දන්නේ නැති වෙන්න පුළුවන් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක ගැන. මුන් ඉන්නෙ ඒකටනේ ... කියල දෙන්න එපැයි දොරේ වයර් හානස් එක යනවා ඇතුලෙන්, ස්පීකර් තියෙනවා, ඩෝ ලයිට්ස් තියෙනවා, ස්විච් තියෙනවා.... මේ ඔක්කොම සවුත්තු වෙන්න පුළුවන් වතුර ගියාම... විශේෂයෙන් ස්පීකර් සෙට් එක, ඉවරටේම ඉවරයි එක හයි ප්‍රෙෂර් වතුර පාරෙන්ම.... කොච්චර ලේසිද අවශ්‍යනම් දොර බෝඩ් එක ගලවල හෝදන්න.

    ආයෙත් ඔටෝ මිරාජ් නම් දන්න එකෙක්ට වාහනයක් දාන්න දෙන්නෙ නැහැ.

    මෙන්න ඒ වීඩියෝ එක.

    :shocked::shocked::shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    kohe policeyada e? hariyata grama sewakage kaaryaalayak wage. un miraj ekata bayawelada jarawa kaalada