හිතලා ඇක්සිඩන්ට් කරන්නේ නෑ තමයි. ඒත් හොඳට බලපන් මේ ගෑනි වැරදි පැත්තෙන් කෙළගෙන එන හැටි. තනිකර අපරික්ෂාකාරී රිය ධාවනය.
උඹවාහනයක් ඩ්රයිව් කරලම නැති හුත්තෙක් බන්.කවදාවත් එක පාරක්වත් අපරික්ෂාකාරිව දාලා නැද්ද? හැම එකාම වගේ ඉඳල හිටල ඔහොම දානවා.ඔයිට වඩා ඒවත් කරනවා.හැබයි ඉතින් වැරදි වෙලාවක දැම්මොත් සොරි තමයි.ඒකයි මේ උනේ.ඕකට නීතියක් තියෙනවා.ඒකට එයා මුහුන දෙයි.ඒ ඩොකටර්ටත් ලොකු ස්ට්රෙස් එකක්.එහෙන් ලොකු නඩුවකපැටලෙනවා.මෙහෙන් වන්දි ගෙවන්න ඕන.අනිත් පැත්තෙන් එයත් අතපය කඩාගෙන.රිය අනතුරු දවසකට දාහස් ගානක් වෙනවා.සීයක් විතර තුවාල වෙනවා.ඕව නවත්තන්න බෑ.
Last edited:


paw Vezel eke apu manussaya. eyage stress eka wadagath pawulaka bara karata gaththa kenek marunata wada.



