New Zealand Post Study Work Visa (Open)

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් දැන් ඔසී PR ගන්න ගොඩක් කල් යනවා. Competition එකත් වැඩී.මම බැලුවේ Postgraduate Diploma (1Year) කරන්න New Zealand. ඊට පස්සෙ Post Study Work Visa (Open) ගන්න පුලුවන් 3 Years වලට. Family එකත් එක්ක යන්නේ කොහොමද කියලා දැන ගන්න ඔනේ. ගියපු අය ඉන්නවනන් reply කරන්න. Please

    Full Cost for the Visa including Family.

    ඉස්සර වෙලා ස්ටුඩන්ට් එන්න. ඊට පස්සේ කරන කෝස් එකේ ලෙවල් එක අනුව කෝස් එක ඉවර උනාම ඕපන් ජොබ් සර්ච් වීසා හම්බුවෙනවා අවුරුදු 3කට හෝ 2කට. ඒ ඇතුලේ ඕනෙම ජොබක් ඕනෙම පැය ගානක් කරන්න පුළුවන්. දැන් මේ එන නොවැම්බර් අන්තිමට ඕපන් ජොබ් සර්ච් එම්ප්ලෝයී ඇසිස්ට් වීසා එක නැති වෙනවා. ඉතින් කරන කෝස් එකක් මෙහෙ දිගට ඉන්න පුළුවන් ස්කිල්ඩ් ලිස්ට් එකේ කෝස් එකක් කරනවා නං තමයි ගොඩක්ම හොඳ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,476
    113
    ඉස්සර වෙලා ස්ටුඩන්ට් එන්න. ඊට පස්සේ කරන කෝස් එකේ ලෙවල් එක අනුව කෝස් එක ඉවර උනාම ඕපන් ජොබ් සර්ච් වීසා හම්බුවෙනවා අවුරුදු 3කට හෝ 2කට. ඒ ඇතුලේ ඕනෙම ජොබක් ඕනෙම පැය ගානක් කරන්න පුළුවන්. දැන් මේ එන නොවැම්බර් අන්තිමට ඕපන් ජොබ් සර්ච් එම්ප්ලෝයී ඇසිස්ට් වීසා එක නැති වෙනවා. ඉතින් කරන කෝස් එකක් මෙහෙ දිගට ඉන්න පුළුවන් ස්කිල්ඩ් ලිස්ට් එකේ කෝස් එකක් කරනවා නං තමයි ගොඩක්ම හොඳ

    Seems like they too slowly adjusting to ausi system
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    87
    28
    ඉස්සර වෙලා ස්ටුඩන්ට් එන්න. ඊට පස්සේ කරන කෝස් එකේ ලෙවල් එක අනුව කෝස් එක ඉවර උනාම ඕපන් ජොබ් සර්ච් වීසා හම්බුවෙනවා අවුරුදු 3කට හෝ 2කට. ඒ ඇතුලේ ඕනෙම ජොබක් ඕනෙම පැය ගානක් කරන්න පුළුවන්. දැන් මේ එන නොවැම්බර් අන්තිමට ඕපන් ජොබ් සර්ච් එම්ප්ලෝයී ඇසිස්ට් වීසා එක නැති වෙනවා. ඉතින් කරන කෝස් එකක් මෙහෙ දිගට ඉන්න පුළුවන් ස්කිල්ඩ් ලිස්ට් එකේ කෝස් එකක් කරනවා නං තමයි ගොඩක්ම හොඳ

    Thanks machan. ස්කිල්ඩ් ලිස්ට් එකේ කෝස් එකක් කිව්වේ මොකක්ද? ඔයා NZ PR ද ඉන්නෙ.
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    87
    28
    නෑ තාම. ඉන්නේ ඕපන් එකේ. මේ ලින්ක් එක බලන්න

    http://skillshortages.immigration.govt.nz/

    machan ඔයා කරන්නෙ IT ද? Occuopation එක search කලාම Long Term Skill Shortage List එකේ තියෙන කෝස් එකක්ද කරන්න ඔන. Networking වලට ජොබ්ස් තියෙනවද? Thanks machan