මීවණපලානයා ගේ හොර එලිවෙයි!

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    මේ ව-හරකා මාර ගොන් ජෝක් එකක් කියලා පැහැදිලියි. ඒත් මූ කියන් ගොන් කතා හරි කියන උන්ට බේත් නැහැ නේ.
    :D:D:D

    උබ පව් මචෝ, මහා ගුණ සමුදායක් තියන ස්වාමින් වහන්සේ නමක් වහරක උන්වහන්සේ. ගන්න දේවල් බොහොමයි. අවසනාවක මහත. මේ පොස්ට් දැක්කම උබල ගැන දුකයි. මම unsubscribe වෙනවා. උබල නිසා හිත පාරගන්නේ මොකටද. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    රතු පාටින් තියෙන ප්‍රශ්න ටිකට උත්තර දුන්න නම් හොඳයි මයේ හිතේ... පුතේ.. :P

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද ? දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..? :D

    වැඩිහිටියෙකු සමග යමක් පිළිබඳව තමන් නිවැරදියි කියා තර්ක කරපු ළදරුවකුට ඒ වැරැද්ද කියාදී ඇත්ත ඔප්පු කර සමාජයට පෙන්වීම අපේ අරමුණයි.

    කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත්, කෝ දැන් ඒ ළදරුවා,

    කියවන එක නවත්තලද?
    එයාගෙ මතයෙන් බැහැර වෙලාද?

    ආදි වශයෙන්. අපිට කියන්න තියෙන්නෙ. ඒ ඉච්ඡාභංගත්වයට පත් වෙච්ච ළදරුවා,

    තාමත් අඬනවද,
    බිම පෙරලෙමින් කෑගසනවද,
    හොටු පෙරාගෙන අඬනවද,
    තමන් හරි යැයි කියමින් ලතෝනි දෙනවද,

    අපිට ඒ කිසිවක් අදාල නැත. වේදනාවට පත්වූවෝ වේදනාවෙන් මිදීමට නිරායාසයෙන් තමන්ට සිතෙන දේ කිරීමට වෙහෙසෙති.

    කෙටියෙන් කිවහොත් බල්ලො මෙන් දණ ගස්වා හමාරය. එය ලෝකයාද දැක හමාරය.

    අඬන සද්දය අඩු වූ විට වැඩි කිරීමටද,
    අඬන සද්දය වැඩි වූ විට තවත් වැඩි කිරීමද,
    ඇඬීම නැවත් වූ විට නැවතත් ඇඬීම වෙත යොමු කිරීමටද,

    ඇසට ඇඟිල්ලෙන් ඇනීම හුදෙක් ආතල් එකක් බව වේදනාවෙන් හෝ තේරුම් ගන්න.

    සිනහව සෞඛ්‍යට ඉතා හිතකරය :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ පව් මචෝ, මහා ගුණ සමුදායක් තියන ස්වාමින් වහන්සේ නමක් වහරක උන්වහන්සේ. ගන්න දේවල් බොහොමයි. අවසනාවක මහත. මේ පොස්ට් දැක්කම උබල ගැන දුකයි. මම unsubscribe වෙනවා. උබල නිසා හිත පාරගන්නේ මොකටද. :baffled:

    උඹට බෙහෙත් නෑ, නිවනත් වැහිලා කල්ප ගානකට. මේ පිස්සු හුටන්ට ගෞරව කරන උඹ ඇත්තටම අසරණයි. උඹ පව්
    .:yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරිබතා වගේම පොඩි ගිමික් එකක් දාල පැනල යන්න නේද බැලුවේ.. :D

    එහෙම පනින්න බැහැ. මම අහල තියෙන දේවල් තමයි ඒ හිමිවරු පිළිගත්ත කියල උඹල ආතල් ගන්නේ.
    උඹල කියන විදියට ඒ සමාව ගත්තේ ඔය ලියල තියෙන දේවල් කරන්නේ නැහැ කියලලු ..

    දැන් මගේ ප්‍රශ්නය නැවතත්. මෙන්න නැවත උඹට උත්තර නැති උණු ප්‍රශ්න ටික.

    ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දී පැනල යන්න හදන්නේ නැතුව නම්බු පිටින් උත්තර දුන්න නම් නේද හොඳ.

    නැත්නම් ආයෙත් මල්වත්තට ගිහින් කෙඳිරි ගන්න වෙයි.

    එහෙම ඇත්නම් "පින්වතුනි... දැන් මෙත් වඩන්න" කියන්න වෙයිද දන්නෙත් නැහැ. :rofl:

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද ? දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..? :D

    වැඩිහිටියෙකු සමග යමක් පිළිබඳව තමන් නිවැරදියි කියා තර්ක කරපු ළදරුවකුට ඒ වැරැද්ද කියාදී ඇත්ත ඔප්පු කර සමාජයට පෙන්වීම අපේ අරමුණයි.

    කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත්, කෝ දැන් ඒ ළදරුවා,

    කියවන එක නවත්තලද?
    එයාගෙ මතයෙන් බැහැර වෙලාද?

    ආදි වශයෙන්. අපිට කියන්න තියෙන්නෙ. ඒ ඉච්ඡාභංගත්වයට පත් වෙච්ච ළදරුවා,

    තාමත් අඬනවද,
    බිම පෙරලෙමින් කෑගසනවද,
    හොටු පෙරාගෙන අඬනවද,
    තමන් හරි යැයි කියමින් ලතෝනි දෙනවද,

    අපිට ඒ කිසිවක් අදාල නැත. වේදනාවට පත්වූවෝ වේදනාවෙන් මිදීමට නිරායාසයෙන් තමන්ට සිතෙන දේ කිරීමට වෙහෙසෙති.

    කෙටියෙන් කිවහොත් බල්ලො මෙන් දණ ගස්වා හමාරය. එය ලෝකයාද දැක හමාරය.

    අඬන සද්දය අඩු වූ විට වැඩි කිරීමටද,
    අඬන සද්දය වැඩි වූ විට තවත් වැඩි කිරීමද,
    ඇඬීම නැවත් වූ විට නැවතත් ඇඬීම වෙත යොමු කිරීමටද,

    ඇසට ඇඟිල්ලෙන් ඇනීම හුදෙක් ආතල් එකක් බව වේදනාවෙන් හෝ තේරුම් ගන්න.

    සිනහව සෞඛ්‍යට ඉතා හිතකරය :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    සබ්බං දුක්කං කියලා නෑ තිබ්බොත් පරස්පරයක්- අභය ගොනා
    ත්‍රිපිටකයේ දුක්ඛ සුත්‍රයේ තියෙනවා- සබ්බං දුක්ඛං.
    හෙහ් හෙහ්, මේ අභය ගොනා අනාගාමි කියන අය අත උස්සන්න!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    කිරිබතා වගේම පොඩි ගිමික් එකක් දාල පැනල යන්න නේද බැලුවේ.. :D

    එහෙම පනින්න බැහැ. මම අහල තියෙන දේවල් තමයි ඒ හිමිවරු පිළිගත්ත කියල උඹල ආතල් ගන්නේ.
    උඹල කියන විදියට ඒ සමාව ගත්තේ ඔය ලියල තියෙන දේවල් කරන්නේ නැහැ කියලලු ..

    දැන් මගේ ප්‍රශ්නය නැවතත්. මෙන්න නැවත උඹට උත්තර නැති උණු ප්‍රශ්න ටික.

    ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දී පැනල යන්න හදන්නේ නැතුව නම්බු පිටින් උත්තර දුන්න නම් නේද හොඳ.

    නැත්නම් ආයෙත් මල්වත්තට ගිහින් කෙඳිරි ගන්න වෙයි.

    එහෙම ඇත්නම් "පින්වතුනි... දැන් මෙත් වඩන්න" කියන්න වෙයිද දන්නෙත් නැහැ. :rofl:

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද ? දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..? :D

    උබට දෙන්න ඕන උත්තරය දීලා තියෙන්නෙ පුතී.
    ඒ උත්තරය කොච්චර ප්‍රායෝගිකද කිව්වොත් ඔය වගේ දෙයක් එදිනෙදා ජීවිතයෙ තමන්ට දරුවො හිටියත් නැතත් පාරක බැහැලා යන ඕන කෙනෙක්ට දකින්න පුළුවන් දෙයක්. සිහි බුද්ධිය තියෙන කෙනෙකුට ඇස් දෙක පියා ගන්න කලින් ඉච්ඡාභංගත්වයේ වේදනාවෙන් ක්‍රියා කරන ළදරුවෙකුගෙ හැසිරීම සිහියට එනවා. එහෙම සිහියට එන්නෙ නැති අයට පුළුවන් යූටියුබ් එකෙන් බලාගන්න.

    දැන් ඉතින් උබ මෙතන මම කිව්ව දේ උබට භාරගන්න බෑ කෝ උත්තර දීපන් ගගා පස්සෙන් කියවගෙන එන එක වගේ දේවල් පෙන්නුම් කරොත් එලකිරියෙ උබෙ පෝස්ට් හොරෙන් බලාගෙන ෆලෝව් කරන ගෙස්ට්ලා උබ ගැන මොනා හිතයිද කියන එක දෙපාරක් හිතලා බලන්න වෙයි. ඒත් ඉතින් ගෙස්ට්ලා වගේද මෙතන පදිරි උනොත්. ඒ නිසා කෝ උත්තර දෙන්න කියලා ආයි වතාවක් මගෙන් අහපන් මයි පුතී :love::love:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අදාළ නෑනේ... හරිම සරලයි.. මෙන්න නැවතත් ප්‍රශ්නය...:yes:

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද?, දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..?

    :D

    :lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උබ පව් මචෝ, මහා ගුණ සමුදායක් තියන ස්වාමින් වහන්සේ නමක් වහරක උන්වහන්සේ. ගන්න දේවල් බොහොමයි. අවසනාවක මහත. මේ පොස්ට් දැක්කම උබල ගැන දුකයි. මම unsubscribe වෙනවා. උබල නිසා හිත පාරගන්නේ මොකටද. :baffled:

    මූ යකෝ..හිනා වෙලා පණ යනව ..:D:rofl:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කිරිබතා මතක් උනා බන්.. සෙට් එකම ඉවරයි. :D

    ඇයි බං උඹ කිරිබතා කිය කියා අපහාසයෙන්ම කතා කරන්නේ. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙක්ගේ ශේෂ්ඨ බව. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙකුගේ ආර්ය තත්ත්වය. අපි හිතමු දැන් මේ මොහොත වෙනකොට උඹ විවේචනය කරන කෙනා සාමාන්‍ය කෙනෙක් කියලා, නමුත් ඉදිරියේදී ආර්ය උනොත් එහෙමත් නැත්නම් ඉදිරි ආත්මයක රහත්, පසේ බුදු, බුදු වගේ තත්ත්වයකට පත්වෙන්න හේතු තියෙන උත්තමයෙක්නම් උඹ කරගන්නේ ආර්ය උපවාදයක්නේ. මම ඔය ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා තියෙනවා. නමුත් කා සමගවත් මේ වගේ ගැටීම් ඇති කරගෙන නැහැ.

    මෙතන වෙලා තියෙන්නේ උඹ අහන්න කැමති උඹ යන සංස්ථාවේ ස්වාමීන් වහන්සේලාගේ බන විතරක් වීමයි ( මම හිතන විදිහට ). ඉතිං අනිත් අය කියන දේ මොකක්ද කියලා දැනගන්න උඹ කැමති නැහැ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281

    මෙතන වෙලා තියෙන්නේ උඹ අහන්න කැමති උඹ යන සංස්ථාවේ ස්වාමීන් වහන්සේලාගේ බන විතරක් වීමයි ( මම හිතන විදිහට ). ඉතිං අනිත් අය කියන දේ මොකක්ද කියලා දැනගන්න උඹ කැමති නැහැ
    .

    ඉතින් ඔච්චර බන දහම් දන්න රොඩ්රිගෝ ඇයි මේ කොමෙන්ට් එකකට ගැටෙන්නේ? :baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි බං උඹ කිරිබතා කිය කියා අපහාසයෙන්ම කතා කරන්නේ. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙක්ගේ ශේෂ්ඨ බව. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙකුගේ ආර්ය තත්ත්වය. අපි හිතමු දැන් මේ මොහොත වෙනකොට උඹ විවේචනය කරන කෙනා සාමාන්‍ය කෙනෙක් කියලා, නමුත් ඉදිරියේදී ආර්ය උනොත් එහෙමත් නැත්නම් ඉදිරි ආත්මයක රහත්, පසේ බුදු, බුදු වගේ තත්ත්වයකට පත්වෙන්න හේතු තියෙන උත්තමයෙක්නම් උඹ කරගන්නේ ආර්ය උපවාදයක්නේ. මම ඔය ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා තියෙනවා. නමුත් කා සමගවත් මේ වගේ ගැටීම් ඇති කරගෙන නැහැ.

    මෙතන වෙලා තියෙන්නේ උඹ අහන්න කැමති උඹ යන සංස්ථාවේ ස්වාමීන් වහන්සේලාගේ බන විතරක් වීමයි ( මම හිතන විදිහට ). ඉතිං අනිත් අය කියන දේ මොකක්ද කියලා දැනගන්න උඹ කැමති නැහැ.

    මගඵලලාභී කෙනෙක්ට බැන්නොත් නේද ආර්‍ය උප්වාදය වෙන්නේ.අනාගතේට නෙවෙයිනේද ඒක අදාල?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම සාමාන්යෙන් මට හිතෙන ඕනෙම කෙනෙක්ගේ බණ අහනව. එතනින් සමහර හිමිවරු සුවිශේෂයි. කිරිබත් හාමුදුරුවෝ තමයි තමන්ගේ ලඟට එන අයට කියන්නෙ එයාගේ කල්ලියේ බණ පමණක් අහන්න කියල. වෙන අය එහෙම කියන්නේ නැහැ.

    ඒ වගේම කිරිබත්ගොඩ හාමුදුරුවොම කියනවා එයාට මාර්ග පල නැහැ කියල.

    මම කලින් මෙහෙම කතා කරලා නැහැ නමුත් කරන වංචාව දේ සක්සුදක් සේ පැහැදිලි උනාම, ආර්යන්ට ගොබිලෝ කියල අපායේ යන්න ඉන්න කෙනාට උනත් මෙහෙම කතා නොකර ඉන්න බලන්න ඕනේ.

    මේකත් හොඳ අවස්තාවක් නිවුණු අය සහ ගිනිගත් අය දැනගන්න. කිරිබත්ගොඩ හිමි ගොබිලෝ බනින හාමුදුරුවරු විශේෂයෙන් නිවාතාප හාමුදුරුවෝ තමන්ගේ අනුගාමිකයන්ට උපදෙස් දෙන්නේ තමන්ට පහර ගහන අයගෙත් සුළු හෝ ගුණයක් දැකල හිතපහදා ගන්න කියල. හැබැයි කිරිබත්ගොඩ තමන්ගේ මුළු ශ්‍රාවක පිරිසම විශාල මඩ වියාප්රුතියකට ගොනු කරලා කට්ටිය එක්කම අපා ගත වෙනවා.

    දහමෙන් නිවුණු සහ වංචා කාරයන්ගේ වෙනස දැක ගන්න.

    ඇයි බං උඹ කිරිබතා කිය කියා අපහාසයෙන්ම කතා කරන්නේ. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙක්ගේ ශේෂ්ඨ බව. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙකුගේ ආර්ය තත්ත්වය. අපි හිතමු දැන් මේ මොහොත වෙනකොට උඹ විවේචනය කරන කෙනා සාමාන්‍ය කෙනෙක් කියලා, නමුත් ඉදිරියේදී ආර්ය උනොත් එහෙමත් නැත්නම් ඉදිරි ආත්මයක රහත්, පසේ බුදු, බුදු වගේ තත්ත්වයකට පත්වෙන්න හේතු තියෙන උත්තමයෙක්නම් උඹ කරගන්නේ ආර්ය උපවාදයක්නේ. මම ඔය ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා තියෙනවා. නමුත් කා සමගවත් මේ වගේ ගැටීම් ඇති කරගෙන නැහැ.

    මෙතන වෙලා තියෙන්නේ උඹ අහන්න කැමති උඹ යන සංස්ථාවේ ස්වාමීන් වහන්සේලාගේ බන විතරක් වීමයි ( මම හිතන විදිහට ). ඉතිං අනිත් අය කියන දේ මොකක්ද කියලා දැනගන්න උඹ කැමති නැහැ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඉතින් ඔච්චර බන දහම් දන්න රොඩ්රිගෝ ඇයි මේ කොමෙන්ට් එකකට ගැටෙන්නේ? :baffled:

    අනේ මචං මම බණ දහම් දන්නේ නම් නැහැ. දන්නවනම් දන්නේ පුංචි වැලිකැටයක් තරමක් වගේ දෙයක් තමයි. මම මෙතන ගැටිලා තියෙන තැනක් පෙන්නපන් පුලුවන්නම්. මම මෙතන කෙරැවේ සංඝයා විවේචනය කරලා කෙනෙක් පවක් කරගනියි එහෙමත් නැත්නම් නිවන තව දුරටත් පමා කරගනියි කියලා හිතලා ඒ පුද්ගලයාව ඒකෙන් බේරගන්න කරපු උත්සාහයක් විතරයි.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මගඵලලාභී කෙනෙක්ට බැන්නොත් නේද ආර්‍ය උප්වාදය වෙන්නේ.අනාගතේට නෙවෙයිනේද ඒක අදාල?

    මම අහලා තියෙන විදිහටනම් ඒක ආර්ය උපවාදයක් වෙන්න පුලුවන්. කොහොමත් පුද්ගලයෙක්ව විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. අපි කොහොමද දන්නේ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණ සමුදාය කොහොම එකක්ද කියලා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    මම අහලා තියෙන විදිහටනම් ඒක ආර්ය උපවාදයක් වෙන්න පුලුවන්. කොහොමත් පුද්ගලයෙක්ව විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. අපි කොහොමද දන්නේ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණ සමුදාය කොහොම එකක්ද කියලා.

    බොල ගොං හරකෝ අතේ පැලවෙන ටොන් පච කියනවනම්, ඩෙංගු හැදෙන්නෙ ඩෙගා නටන හින්දා වගෙ ලාමක ටිං ටිං කතා කියනව නම් අත පය දික්කර කර පොර ටෝක් දෙනව නම් පොඩි එකෙක්ටත් තේරෙන සරල දහම් කරුනුත් විකුර්ති කරල අලුත් දෙයක් කියවනව වගේ කියනව නම් ඒකා හොර ගණයෙක්, චීවරධාරී පල් හොරෙක්, සිවුරු දාගෙන බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නෙක්....මීවනපලානෙ සීයා, වහරක, වල්ස්මුල්ල්ලෙ අභය, නිවාතාප ඔය ඔක්කොම මේ සෙට් එකේ.. කොච්චර පැහැදිලිව හොරාගෙ බොරුබණ මේව කියල පැහැදිලි කලත් උඹලට නොතේරෙන්නෙ පෙර කරුමෙකට.. ඉස්සර ජාති වල ධර්ම දානයක් නොදීපු නිසා...ශ්‍රද්ධාවෙන් බණක් නොඅහපු හින්දා....

    මේ වගෙ හොරුන්ට කඩේ යන හොරු හොදායි කියන ගොඩක් උන් අන්‍යාගමිකයො...
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    මම අහලා තියෙන විදිහටනම් ඒක ආර්ය උපවාදයක් වෙන්න පුලුවන්. කොහොමත් පුද්ගලයෙක්ව විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. අපි කොහොමද දන්නේ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණ සමුදාය කොහොම එකක්ද කියලා.

    එහෙම නෙවේ අඩේ.ආර්ය කියන්නේ බන් අඩුම සෝවාන් මාර්ගස්ථපුද්ගලයා
    අශ්ඨාර්යපුද්ගලයන්ගෙන් කෙනෙක් වෙන්න ඔනේ බන් ඒකට.

    ගුන සමුදාය කියන සාධකය කියන එකටවඩා බුදුදහමේ ඒක මනින්නේ ඉන්ද්‍රිය ධර්ම කියන පහෙන්.ශ්‍රද්ධා,විරිය සති සමාධි පඥ්ඥා කියන පහ.ඒවා සමව ඩැඩුනාම තමයි මගඵලලබනවා කියන්නේ.තව විදියකින් සත්තිස් බෝධිපාක්ශික ධර්ම කියන්නේත් අර පහේ මහා කුලකයට.එහෙමනැත්තන් අරපහේ දිගුවක් කියන්නත් පුලුවන්.(මගේ මතය ).

    සතර එර්ධිපාද 4, සතර සම්‍යග්ප්‍රධාන 4, සතර සතිපට්ඨාන 4,පන්චබල, ඉන්ද්‍රිය 5 ධර්ම,සප්තබොජ්ජන්ග 7 etc
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේකත් හොඳ අවස්තාවක් නිවුණු අය සහ ගිනිගත් අය දැනගන්න. කිරිබත්ගොඩ හිමි ගොබිලෝ බනින හාමුදුරුවරු විශේෂයෙන් නිවාතාප හාමුදුරුවෝ තමන්ගේ අනුගාමිකයන්ට උපදෙස් දෙන්නේ තමන්ට පහර ගහන අයගෙත් සුළු හෝ ගුණයක් දැකල හිතපහදා ගන්න කියල. හැබැයි කිරිබත්ගොඩ තමන්ගේ මුළු ශ්‍රාවක පිරිසම විශාල මඩ වියාප්රුතියකට ගොනු කරලා කට්ටිය එක්කම අපා ගත වෙනවා.

    දහමෙන් නිවුණු සහ වංචා කාරයන්ගේ වෙනස දැක ගන්න.

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ නෙවෙයි මේ වහරක-අභය-මීවණපලාණේ-නිවාතාප-විමුක්තිරතන කියන පිස්සූන්වහන්සේලාට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් සැලසුම් කලේ. එය සම්පූර්ණයෙන්ම ලබුනොරුව අරාණ්‍යවාසී මාණ්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝයාගේ කටයුත්තක්. නිමුනු උන් ගැන පිටින් බලලා, (ප්‍රහාරය හමුවේ බත් දාංකුඩ නැතිවෙයි කියන බයට) කියන ඒවා අහලා තීරණය කරන්න බැහැ. බුදු පියාණන් පවා "මෝඝ මහණා' යනුවෙන් ගැරහු අවස්තා තිබුණා. මේවා වහරක-අභය සෙට් එකේ පදනමක් නැති අමු ගොන් කතා. . :D:D:D

    "ගුටි කාලා අපට කියන්න එපා" - අස්ගිරිය අනුනාහිමි
     
    Last edited: