කෙන්දර

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113

    යාලුවනෙ ඔයාලා කෙන්දර විශ්වාස කරනවාද..?

    අපිට අපලයක් එහෙම තියෙනවා කලින් දැනගෙන එවා වලක්වාගන්න පුලුවන් ද...

    විශෙයෙන්ම විවාහ දොශ එහම තියෙනවානම් එවා වලක්වාගන්න, සාර්තක කරගන්න හැකියාව පවතිනවාද .?

    එහමත් නැත්නම් අපිට අපල තියෙනවා කියලා අපිට අපෙ ඉරන්ම වෙනස් කරගන්න බැරිද..?

    උත්සහයෙන් කැපවිමෙන් අපෙ ඉරනම වෙන්ස් කරගන්න බැරිද ..?

    ඔයගොල්ලන්ගෙ අදහස් හා අත්දැකීම් කියන්න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කේන්දර විස්වාස නොකරමි එහෙත් මාපියන් කේන්දර විස්වාස කරන හෙයින් ග්‍රහයන්ගේ බලපෑම මට වක්‍රව පැමිණ ඇත:baffled::baffled::baffled:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම නම් ඕනෑවට වඩා විශ්වාස කරන්නේ නැහැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කේන්දර විස්වාස නොකරමි එහෙත් මාපියන් කේන්දර විස්වාස කරන හෙයින් ග්‍රහයන්ගේ බලපෑම මට වක්‍රව පැමිණ ඇත:baffled::baffled::baffled:

    :yes::yes::yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    වෙනස් කරන්න බැහැ බං. අනුගත වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් උඹට අලාබයක් වෙන්න තියනවා නම්ලොකු දානයක් දීපං එතකොට උබෙන් මුදල් යන්න තියන ප්‍රමාණය උබෙන් යනවා වගේම උබේ හිතටත් සතුටුයි. තව ඉදිරියේදී අධික ලේ ගැලීමක් සිදුවෙනවා කිව්වොත් ලේ දන්දෙන්න.

    හොඳමදේ ඔව්වා නොබලා ඉන්න එකයි වෙනදෙයක් වෙද්දෙන් කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oka complex subject ekak.
    mama wishwasa karanawa
    namuth dan oka hariyata iaganagena karana aya naha kiyala thamai hithanne..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    වෙනස් කරන්න බැහැ බං. අනුගත වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් උඹට අලාබයක් වෙන්න තියනවා නම්ලොකු දානයක් දීපං එතකොට උබෙන් මුදල් යන්න තියන ප්‍රමාණය උබෙන් යනවා වගේම උබේ හිතටත් සතුටුයි. තව ඉදිරියේදී අධික ලේ ගැලීමක් සිදුවෙනවා කිව්වොත් ලේ දන්දෙන්න.

    හොඳමදේ ඔව්වා නොබලා ඉන්න එකයි වෙනදෙයක් වෙද්දෙන් කියල.

    අනෙ මන්දා බන්.මගෙ කෙන්දරෙ තියෙනවා විවාහ ජිවිතෙ ටිකක් අවුල් කියලා.මම බන්දා.දැන් ටිකක් අවුල්.කොටින්ම කියනවානම් ඩිවොස් වෙන්නයි යන්නෙ.එත් මම කවදාවත්ම මගෙ ජිවිතෙ ට මෙහෙම වෙයි කියලා හිතුවෙ නැ .කෙල්ලගෙ ගෙදරිනුත් මට බනිනවා මම කෙන්දර හරි තැනකින් බලුවෙ නැ කියලා..මොකද බන් මම කරන්නෙ මෙකට
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනෙ මන්දා බන්.මගෙ කෙන්දරෙ තියෙනවා විවාහ ජිවිතෙ ටිකක් අවුල් කියලා.මම බන්දා.දැන් ටිකක් අවුල්.කොටින්ම කියනවානම් ඩිවොස් වෙන්නයි යන්නෙ.එත් මම කවදාවත්ම මගෙ ජිවිතෙ ට මෙහෙම වෙයි කියලා හිතුවෙ නැ .කෙල්ලගෙ ගෙදරිනුත් මට බනිනවා මම කෙන්දර හරි තැනකින් බලුවෙ නැ කියලා..මොකද බන් මම කරන්නෙ මෙකට

    උබ මොනවා කරන්නද ඩිවොස් එක දීලා වෙන අතක් බලා ගනින් ඊට වඩා හොද කෙල්ලෙක් බැද ගත්ත දාට උබට හිතේවි ඔක්කොම වෙන්නේ හොදට කියලා:P
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    යාලුවනෙ ඔයාලා කෙන්දර විශ්වාස කරනවාද..?

    අපිට අපලයක් එහෙම තියෙනවා කලින් දැනගෙන එවා වලක්වාගන්න පුලුවන් ද...

    විශෙයෙන්ම විවාහ දොශ එහම තියෙනවානම් එවා වලක්වාගන්න, සාර්තක කරගන්න හැකියාව පවතිනවාද .?

    එහමත් නැත්නම් අපිට අපල තියෙනවා කියලා අපිට අපෙ ඉරන්ම වෙනස් කරගන්න බැරිද..?

    උත්සහයෙන් කැපවිමෙන් අපෙ ඉරනම වෙන්ස් කරගන්න බැරිද ..?

    ඔයගොල්ලන්ගෙ අදහස් හා අත්දැකීම් කියන්න.

    https://www.elakiri.com/forum/showthread.php?t=1854441

    oka mage thread ekak mama kwa kathawa aththa bn:confused::confused::confused:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    F=ma wiswasa karanawada?
    Wiswasaya newe eka yam vidyawak, Tool ekak...use it but not be a slave

    :)
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113

    අපේ විස්තරත් බලාගන්න පුලුවන්ද බං

    F=ma wiswasa karanawada?
    Wiswasaya newe eka yam vidyawak, Tool ekak...use it but not be a slave

    :)

    කේන්දර bump

    :P:P ඒ අක්කට කියලා මගේ කේන්දරේ බලවගන්න ඔනේ:love::love::love:

    Thank You