යාලුවනෙ ඔයාලා කෙන්දර විශ්වාස කරනවාද..?
අපිට අපලයක් එහෙම තියෙනවා කලින් දැනගෙන එවා වලක්වාගන්න පුලුවන් ද...
විශෙයෙන්ම විවාහ දොශ එහම තියෙනවානම් එවා වලක්වාගන්න, සාර්තක කරගන්න හැකියාව පවතිනවාද .?
එහමත් නැත්නම් අපිට අපල තියෙනවා කියලා අපිට අපෙ ඉරන්ම වෙනස් කරගන්න බැරිද..?
උත්සහයෙන් කැපවිමෙන් අපෙ ඉරනම වෙන්ස් කරගන්න බැරිද ..?
ඔයගොල්ලන්ගෙ අදහස් හා අත්දැකීම් කියන්න.





