English international නැතුව English එක විතරක් නැද්ද බන් Microsoft links?

ඔය iso එකෙන් අප්ඩේට් කරන්නෙ කොහොමද මචන්, ඒකෙන් බූට් කරන්ඩ ඕනද්

ඒකත් දාපන්කො මචන්
Windows Media Tool eke download karapan bn. Free ISO eka download karaganna puluwan.
තාම creators update එකවත් දාගන්න බැරි උනා බං මට.මේක දාගන්න ඕන. Thanks. Setup එක run කරාම upgrade වෙනවනෙ. එතකොට C එකේ Windows old කියලා ලොකු folder එකක් ඉතුරු වෙනවා නේද? Lap වලට ආයෙ drivers දාන්න වෙයිද update එකෙන් පස්සෙ?
Windows ISO Downloader එක නේද?
Naha bn. Microsoft Website eken dena MediaCreationTool1809.exe eka.
Windows.old file eka Disk Cleanup walin remove karanna puluwan.
Danna widiyata update reinstall karanna ona naha.






ඒකත් දාපන්කො මචන්
Windows Media Tool eke download karapan bn. Free ISO eka download karaganna puluwan.

Update size 2.12GB from windows update

කොහොම දැම්මත් එකම තමා එන්නේ![]()
