පල මානසික ලෙඩා යන්න.![]()
හා හා හා... සමනලයා ඇවිල්ල රේප් කපල ගිහින්.... අද රැට කන්න වෙන්නේ නැ සොන්නය රෙප් කපපු නිසා...
පල මානසික ලෙඩා යන්න.![]()
අපිට මෙතනදි රටක් හැටියට තීරණය කරන්න වෙනව පොලිස්කාරයෙක්ද දොස්තරකෙනෙක්ද වැඩිය වටින්නෙ කියල.
අපිට මෙතනදි රටක් හැටියට තීරණය කරන්න වෙනව පොලිස්කාරයෙක්ද දොස්තරකෙනෙක්ද වැඩිය වටින්නෙ කියල.

Doesn't matter. There will always be more consultants![]()
![]()
මත්පැන් ගඳක් වහනය වුණේ නෑ ලු. හුත්තද දන්නෙ නෑ ඉබලා බැලුවේ. හුත්තට දිව දාලා ඉබල බලලා බොම්බෙලි ගඳක් නම් ආවා කිව්වලු.
Lifetime in prison?
වෛද්‍යවරයෝ ජීවිත බේරගන්න ඉන්න අය මෙහෙම ජීවිත නැති කරන විදිහට හැසිරෙනවානම් අනේ මන්දා![]()

පිස්සුද බන් උඹ දැකල නැතුව ඇති කොළඹ උසාවිවල මේ නඩු විභාග කරන හැටි මන් හිතන්නේ.
මෙහෙම නඩු කීපයක් දවසකට තියෙනව බන්. පෝලිමට අහනව නඩු.
එක නඩුවක් අහන්න යන්නේ විනාඩි 5ක් වගේ කාලයක්.
මැරිලනන් එක්කෙනෙක්ට ලක්ෂයක් ගානේ වගේ ගෙවන්න කියනවා. තව නීතියෙන් driver ට අරව මේව දේවල් ටිකක් කියනව. සල්ලි තියෙනවනන් ඒකත් අවුලක් නෑ.
එච්චරයි බන්.
මට මැවිල පේනව වෙනින් රටක පොලිස් කාරයෙක්ගේ වාහනේ බීල ගිහින් හැප්පුනානන් ඩොකාට මොකද වෙන්නේ කියල.
onama rataka oya seen eka adu wadi washayen wenawa bn.
social status, money, power thiyanawa nam ona rataka nithiya nawanna puluwan
lankawe doctors lata anawashya social status ekak dila thiyanwa
ekata hethuwa lankawe population 20000 kata doctorsla la 1i inne..
oya ratio eka adu unama oya social status eka normal thathwekata enawa..
Dan oya ratio eka 1:1500 withara.
ලංකාවේ නඩු අහනව දැකල මන් තේරැන් ගත්ත බන් තත්වේ. වෙනින් රටක ඕක වුනානන් එහෙන් doc license එක ඉස්සෙල්ලම වැඩේ හරි. ඊට පස්සේ criminal offence ඉඳල license ඉඳල ඔක්කොම බඩු සෙට් වෙනව. ඒත් ලංකාව exception එකක්. සොච්චන් ගානක් ගෙවල බොහොම ලේසියෙන් බේරෙන්න නීතියෙන්ම පුලුවන්. අන්න ඒකයි වැරැද්ද.