Windows 10 October Build 🌟 New 🌟

SIC

Well-known member
  • Dec 3, 2012
    10,636
    5,776
    113
    KALUTHARA
    mage windows installer error ekak tiye bn .mona mgula install karanna giyat retry ekak eno,task manager gin process tree eka close karala tama install karanne,meken wat hari yaida :(
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    ඔය iso එකෙන් අප්ඩේට් කරන්නෙ කොහොමද මචන්, ඒකෙන් බූට් කරන්ඩ ඕනද්

    upgrade කරන්න නේද ඕන?එහෙනම් ISO එක Extract කරලා...සෙටප් එක රන් කරන්න :yes:
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    තාම creators update එකවත් දාගන්න බැරි උනා බං මට.:no: මේක දාගන්න ඕන. Thanks. Setup එක run කරාම upgrade වෙනවනෙ. එතකොට C එකේ Windows old කියලා ලොකු folder එකක් ඉතුරු වෙනවා නේද? Lap වලට ආයෙ drivers දාන්න වෙයිද update එකෙන් පස්සෙ?
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    තාම creators update එකවත් දාගන්න බැරි උනා බං මට.:no: මේක දාගන්න ඕන. Thanks. Setup එක run කරාම upgrade වෙනවනෙ. එතකොට C එකේ Windows old කියලා ලොකු folder එකක් ඉතුරු වෙනවා නේද? Lap වලට ආයෙ drivers දාන්න වෙයිද update එකෙන් පස්සෙ?

    Windows.old file eka Disk Cleanup walin remove karanna puluwan.
    Danna widiyata update reinstall karanna ona naha.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    84df4984dc47fb40a90629aaa7f105c1.png

    dn enawa nee ... :cool:
    math dan baluwe net slow nisa :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,448
    16,239
    113
    windows sets me parath naha mona magulakda manda dan kochchara kalda :angry::angry::(


    meka auto update weida bn dannema nathiwa podi update enawa wage :dull:
    thanks news ekata :D