මාසෙට 15 පාරක් වගේ මේකෙන් එක් කෙනෙක් නෑවොත් කරන්ට් බිල කීයක් වගේ යයිද ? අපේ ආච්චිට නාන්න හදලා දෙන්න හදන්නේ
වයස නිසා උණුවතුර උණුකරලම එපා වෙලා ඉනනේ. 
උබලා use කරනවද ? safety එකත් කොහොමද ? වොට් 2200ක් ද කොහෙද
දැනට කරන්ට් බිල 2000ක් එනවා.
වයස නිසා උණුවතුර උණුකරලම එපා වෙලා ඉනනේ. 
උබලා use කරනවද ? safety එකත් කොහොමද ? වොට් 2200ක් ද කොහෙද
දැනට කරන්ට් බිල 2000ක් එනවා.
Last edited:





