Mekata Current eka kiyak wage yayida?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මාසෙට 15 පාරක් වගේ මේකෙන් එක් කෙනෙක් නෑවොත් කරන්ට් බිල කීයක් වගේ යයිද ? අපේ ආච්චිට නාන්න හදලා දෙන්න හදන්නේ :yes: වයස නිසා උණුවතුර උණුකරලම එපා වෙලා ඉනනේ. :sorry:

    උබලා use කරනවද ? safety එකත් කොහොමද ? වොට් 2200ක් ද කොහෙද :confused: දැනට කරන්ට් බිල 2000ක් එනවා.

    SIN_SWH-118E-01.jpg
    SIN_SWH-118E-01.jpg

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,220
    66,629
    113
    Gedarata solar water heater ekak dapanko bn.achi newe.ubala naki wenakotath use karanna puluwan.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    godak wela nanne neththan loku ganak yanne ne. ape gedara dennek naalath light bila enne 250k wage. Ape gedara fridge ekak den ne. fridge eka thiyena kaale 2000-3000k wage awa.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මයේ ගාව ඕකක් තියෙනවා අවුරුදු 6 ක ඉදං. දිනපතා පැය භාගයක් වගේ දානවා. හිතන තරං කරන්ට් බිලක්‌ නං එන්නේ නෑ.

    මාසෙට යුනිට් 20 ක් වගේ යන්නේ.

    සේෆ්ටි එකේ නං කිසි අවුලක් නෑ අසේන් චානක
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මයේ ගාව ඕකක් තියෙනවා අවුරුදු 6 ක ඉදං. දිනපතා පැය භාගයක් වගේ දානවා. හිතන තරං කරන්ට් බිලක්‌ නං එන්නේ නෑ.

    මාසෙට යුනිට් 20 ක් වගේ යන්නේ.

    සේෆ්ටි එකේ නං කිසි අවුලක් නෑ අසේන් චානක

    Ado sirawatama thanks :yes: Safty eka hodai kiyala kiyanne kohomada oke heat wena ekata wathura giyoth Off wenawada ? ape Main switch ekak nehe :sorry:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ado sirawatama thanks :yes: Safty eka hodai kiyala kiyanne kohomada oke heat wena ekata wathura giyoth Off wenawada ? ape Main switch ekak nehe :sorry:

    හීට් වෙන එකට වතුර නං එහෙම යන්නේ නෑ. වටේට සීල් වෙලා තියෙන්නේ. මේකේ යුනිට් එක හයි කරද්දී බිත්තියේ ටිකක් උඩින් හයි කරපං, වතුර වැටෙන්නේ නැති තැනකින්.

    වතුර ප්‍රෙෂර් එක මදි නං ඔටෝ ඔෆ් වෙනවා.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    හීට් වෙන එකට වතුර නං එහෙම යන්නේ නෑ. වටේට සීල් වෙලා තියෙන්නේ. මේකේ යුනිට් එක හයි කරද්දී බිත්තියේ ටිකක් උඩින් හයි කරපං, වතුර වැටෙන්නේ නැති තැනකින්.

    වතුර ප්‍රෙෂර් එක මදි නං ඔටෝ ඔෆ් වෙනවා.

    වතුරත් එක්ක කරන්ට් එක ආවොත් ? :shocked: