Mekata Current eka kiyak wage yayida?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    තමුසෙට කියන්න බොක චානක මටත් ඔය බය තියෙනවා දැන් අවුරුදු 6 ක් තිස්සේ. ඒත් එහෙම කරන්ටෙක වැදුනේ නෑ.

    kohomadha 2200W k beriwelwath wedunoth ehema :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Current kiyak hari yay.elakiri unta lokuma prashne tamai umba pettiya kadan nethi eka:rofl::rofl::rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    kohomadha 2200W k beriwelwath wedunoth ehema :sorry:

    Watt වලින් කියන්නෙ ක්ශමතාව යකෝ...ඒ කියන්නෙ තප්පරයකට වැයවන ශක්ති ප්‍රමාණය...ඒක වෝල්ට් වගේ එකක් නෙමේ :rofl:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113

    අපෝ ලොවෙත් 5000 වෙන්නේ නෑ. මගේ මහ ගෙදර තියෙනවා. පොඩි කරන්ට් බිලක් එන්නේ මේකත් එක්ක පාවිච්චි කලොත්. Fridge, 2 TV,
    1000w Home theatre, Laptop, Rice cooker, water heater දාලත් එන්නේ 4500/= වගේ.

    ubalage thiyenne parana meter ekada bn