Sri Lanka Vs HONG KONG

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    TbpPknd.jpg


    ඒ විතරක් නෙමෙයි..ලෝකේ හොදම train සර්විස් එකත් තියෙන්නේ hong kong ලු.train එකක් පැය බාගයක් පරක්කු උනොත් රුපියල් කෝටි දෙකක දඩයක් government එකට ගෙවන්න ඕනලු:yes:ලංකාවේ ඉතින් ඒවත් ආණ්ඩුවේ නිසා එයාලට ඕන වෙලාවට තමා එයාලා එන්නේ.:D


     
    • Like
    Reactions: Shane077

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සම්බෝලයි බතුයි කන අනාත සිංහලුට මොන සංවර්දනේද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Godak Delevop wechcha ratawal wala one tharan Pita ratawala minissu wada karanawa ban, godak services Privatize karala tiyenne..so un diyunu wena eka ahanna deyak na. mehe ithin mukuth karanna ba ne ehema..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සුද්දන්ගෙ වැඩ තමා.උන් ඔය රට හදලා චීනෙට බාර දුන්නේ 1997.ඉතිං හිතපංකෝ අපේ රටත් ඵහෙම දුන්නනම් අද තියෙන තැන.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සුද්දන්ගෙ වැඩ තමා.උන් ඔය රට හදලා චීනෙට බාර දුන්නේ 1997.ඉතිං හිතපංකෝ අපේ රටත් ඵහෙම දුන්නනම් අද තියෙන තැන.

    කොහෙද ඒ කාලේ තොපි මෙතන මැරෙන්න හැදුවනි සුද්දෝ මෙහෙන් යනකං. :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,405
    8,552
    113
    සුද්දට බැන්නට, තම දුවන්නේ ඌ හදපු පාරවල් වල, සිග්නල් වලින්, තාම දෙන්නේ සුද්දගේ කලේ ටිකට්.. අපේ දුම්රිය සේවේ ගැන කතා කරනවට හොදයි කට පියන නිකන් ඉන්න එක.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොහෙද ඒ කාලේ තොපි මෙතන මැරෙන්න හැදුවනි සුද්දෝ මෙහෙන් යනකං. :baffled:

    ඔය කිව්වට උඹේ පරම්පරාවේ උනුත් ඒකම කරන්‍න අැති.මොකද උඹ ඒ කාලේ ගැන දන්නෙ නැහැනේ..:dull:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය


    හැබැයි පිදුරුතලාගල මුදුනට නොනැගපු එවුන් ග‍්‍රහ චාරය ගැන වමාරන්නේ චක‍්‍රාවාටයේම ඇවිද්ද වගේ.... :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඕව හදන්ඩ උන්න මනුස්සයව එලෝගෙන දැන් අනාත සීහලු නාහෙන් අඩනව ඔහොම වේලා මදි ..:dull::dull: