සුද්දන්ගෙ වැඩ තමා.උන් ඔය රට හදලා චීනෙට බාර දුන්නේ 1997.ඉතිං හිතපංකෝ අපේ රටත් ඵහෙම දුන්නනම් අද තියෙන තැන.

කොහෙද ඒ කාලේ තොපි මෙතන මැරෙන්න හැදුවනි සුද්දෝ මෙහෙන් යනකං.![]()

ඔය කිව්වට උඹේ පරම්පරාවේ උනුත් ඒකම කරන්‍න අැති.මොකද උඹ ඒ කාලේ ගැන දන්නෙ නැහැනේ..![]()


