පොර පාදඩයා උනාට විස්තරය පැහැදිලිව කියලා දිලා තියනවා!! පාදඩයට තව තවත් මේවගේ පාදඩ වැඩ කිරීමට ශක්තිය ධෛර්්‍ය ලැබේවා ඒ වගේම අප වැනි නරපනුවන් දැනුවත් කර මේ කරගත්තා වූ පිනෙන් මහින්ද මෛත්‍රී රනිල් ඇතුළු සියළුම මහාබල සම්පන්න දේෂපාලුවන්ගේ බැල්ම නොවැටෙන ට්‍රම්පච්චී අධිග්‍රහිත වු අමරිකාව වැනි බලසම්පන්න රටකට යෑමට ග්‍රීන්කාඩ් ලොතරයියක් ඇදීමට හේතු වාසනා වේවා!! කියලා හුවක් දෙන්න පින්වතුනී!!!
පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
රුපියල අවප්‍රමාන වීමේ කතාව
![]()
*** මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවන නිසා මේ ලිපියේ කියන දේවල් ගැන 100% විශ්වාසයක් නැත. මම වැරදි නම් ආර්ථික ඔස්තාර් කෙනෙක් ඒවා නිවැරදි කරන සේක්වා***
මුදලේ වටිනාකම
මූලිකම බේසික්ම දේ තමයි, මුදල් වලට "සැබෑ" වටිනාකමක් නෑ කියන එක. ඒ කියන්නෙ මුදල් අපිට පරිභෝජනය කරන්න බෑ. අපිට අඹ ගෙඩියක් කන්න පුළුවන් වුනාට මුදල් කන්න බෑ නෙ. ඒ කියන්නෙ මුදල් වලට "සැබෑ" වටිනාකමක් නෑ. ......
එතකොට අඹ ගෙඩි වල ඉඳල මුදල් දක්වා සියළුම දේ වල වටිනාකම හෙවත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. .....
Sira post eka
නැවත කියවපන්, සමහර අර්ථකතන වැරදියි වගේ නේද ???

පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
USD 10,000 විතර ගන්න ඕන එක පාර. බැංකුවලින් දෙන්නේ නෑ ලොකු ගානක්. ගන්න තැනක් දන්න කෙනෙක් කියාගෙන යන්න.![]()
පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා
මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..