තමුසෙට කියන්න බොක චානක මටත් ඔය බය තියෙනවා දැන් අවුරුදු 6 ක් තිස්සේ. ඒත් එහෙම කරන්ටෙක වැදුනේ නෑ.
kohomadha 2200W k beriwelwath wedunoth ehema

තමුසෙට කියන්න බොක චානක මටත් ඔය බය තියෙනවා දැන් අවුරුදු 6 ක් තිස්සේ. ඒත් එහෙම කරන්ටෙක වැදුනේ නෑ.

kohomadha 2200W k beriwelwath wedunoth ehema![]()
kohomadha 2200W k beriwelwath wedunoth ehema![]()

අපෝ ලොවෙත් 5000 වෙන්නේ නෑ. මගේ මහ ගෙදර තියෙනවා. පොඩි කරන්ට් බිලක් එන්නේ මේකත් එක්ක පාවිච්චි කලොත්. Fridge, 2 TV,
1000w Home theatre, Laptop, Rice cooker, water heater දාලත් එන්නේ 4500/= වගේ.