Looking for a Rent House in australia

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අවුරුදු 2කට පර්ත් හරි සිඩ්නි වලින් හරි ගෙයක් රෙන්ට් එකට තියෙනවා නම් පුළුවන් කෙනෙක් හොයලා දෙන්න. (1000-1500AUD) අතර වගේ නම් ශේප්.
     
    • Like
    Reactions: asylum

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mlb wala gewal hoyala dena ewun innawa ban agentla wage

    ඒ උනාට බන් 1 වික් එකකට රෙන්ට් එක බර ගානක් එනවා නේ. මාසෙකට 1000 AUD 1500 AUD අතර වගේ නෑ නේ හොයා ගන්න. :oo: කොහොමද හොයා ගන්නේ බන් :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    My advisee mehen rent karala yanna epa mchn.isella room ekaka idala ita passe geyak hoyanna.Because mchn katchal areas tiyenawa ewala rent eka adui but rasicm,drug issues sides tiyenawa.uba masa 2k wage room ekak aran idapan.after that you get familiar with the streets.Then you can rent out from an area you prefer.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    My advisee mehen rent karala yanna epa mchn.isella room ekaka idala ita passe geyak hoyanna.Because mchn katchal areas tiyenawa ewala rent eka adui but rasicm,drug issues sides tiyenawa.uba masa 2k wage room ekak aran idapan.after that you get familiar with the streets.Then you can rent out from an area you prefer.

    ෆැමිලි එකම එන්න මචං ගෙයක් හොයන්නේ එකයි :yes: කාමරයක් මදි වෙනවා නේ 4ක් ඉන්නවා ඔක්කොම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    ෆැමිලි එකම එන්න මචං ගෙයක් හොයන්නේ එකයි :yes: කාමරයක් මදි වෙනවා නේ 4ක් ඉන්නවා ඔක්කොම.

    Then make sure to read the bond agreement.uba kalin giyoth gewanna wena gana gena.mokada gewal balanne nethuwa yana eka tikak scene.oya ganata gumtree eke tamai hoyanna wenne.1 year balapan maximum
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Then make sure to read the bond agreement.uba kalin giyoth gewanna wena gana gena.mokada gewal balanne nethuwa yana eka tikak scene.oya ganata gumtree eke tamai hoyanna wenne.1 year balapan maximum

    ඊට වැඩ වැඩි ද රෙන්ට් එක බන් එතකොට හොද ගෙයක්? තව සති දෙකකින් වගේ එන්නේ එතකොට ඇවිල්ලා බලල එකක් තෝරාගන්න තමා මචං ටිකක් බලන්නේ මෙහෙ ඉද්දීම.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Rent ekata yanwanan real estate agent kenekgen palayan, ownerslagen ganna epa.. mokak hari ledak awoth gedara ubamai karadare watenne..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    ඊට වැඩ වැඩි ද රෙන්ට් එක බන් එතකොට හොද ගෙයක්? තව සති දෙකකින් වගේ එන්නේ එතකොට ඇවිල්ලා බලල එකක් තෝරාගන්න තමා මචං ටිකක් බලන්නේ මෙහෙ ඉද්දීම.

    Man syndey prices gena etchara fammiar ne bn.mel nan room ekak 750.3 4 room geyak minimum per week 500k wage wenawa.e kiyanne monthly 2000k wage minimum.syndey mel walata wada 20% witara expensive wediy.2500k wath wei minimum.ubata aduwen geyak ganna puluwan but nsw athule suburb walata yanna wenawa.gewal ehema nikan denne ne application danna one.ube income method eka pennana one.income eka pennaane nethuwa gannawanan gumtree tamai ganna wenne.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    It will be difficult to find a house for 4 people in Sydney for that price (I assume the amount you quoted was monthly rent). It depends on the area. You will also need 4 weeks rent for Bond money. You will need to make an application and the agent/owner will have to approve it. If you are coming to Sydney, I can call a few agents and see what is available. Let me know.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    City ekata 30mins walin wage suburb ekakin 2rooms unit ekak ganna puluwan 350-400 wage per week
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එහෙම එක පාර ගෙවල් ගන්න බෑ බන්... ගෙවල් දෙද්දි ආදායම බලනවා...

    ඔහොම ලෝන්ග් ටර්ම් ගද්දි... විශේශයෙන්... අදායම බලනව... පිලිගත් අයිඩෙන්ට්ටියක් බලනවා....
    ගොඩක් ගෙවල් රෙන්ට් වෙන්නේ ඒජන්ට් ලා හරහා...
    මුලින්ම ඉන්ස්පෙක්ශන් යන්න ඕ ඉ... ඊට පස්සෙ ඇප්ල්යයි කරන්න ඕනි...
    ගෙදර හම්බුනාට පස්සේ කරන්ට්, වතුර, ඉන්ටර්නෙට් ඕවට වෙනම ඇප්ලයි කරන්න ඕනි... බොන්ඩ් එකයි, මාසෙක රෙන්ට් එකයි ගෙවන්න ඕනි...
    අනික හොඳ රෙන්ටල් හිස්ට්‍රි එකක් තියෙන්න ඕනි... අනික ගෙදරකට 10-15 ඇප්ලයි කරනවා...

    ලේසි වැඩක් නෙමෙයි...
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Unfurnished ne bn?without bills ne?

    Definitely..hahaha
    Okkomath hari real estate agency ekakin ganna nan points system ekak thiyenawa bn. Passport ekata 20 points, aus driving license ekata 30 points, mehe banks statment credit card tax return payslip medi care previous tenancy ledger owwa okkoma balanawa..maath hena gamak dunna 1st unit eka ganna , 1year withara hitiyata passe kisi awlk nah, hoda real estate agent kenekgen ganna puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    Definitely..hahaha
    Okkomath hari real estate agency ekakin ganna nan points system ekak thiyenawa bn. Passport ekata 20 points, aus driving license ekata 30 points, mehe banks statment credit card tax return payslip medi care previous tenancy ledger owwa okkoma balanawa..maath hena gamak dunna 1st unit eka ganna , 1year withara hitiyata passe kisi awlk nah, hoda real estate agent kenekgen ganna puluwan

    Eka tahami first time lesi ne,nattan ownergen tamai ganna wenne gumtree.hoda unuth innawa.man geyak gatta mel walin ownergenma.trust ekata tama ithin.1 year walin maru una.