ජිවිතේ නොලැබෙන දෙයක් නිසා දුක් විඳින අයට ...
අද වැස්සේ නිසා සීතලේ ඇඳට වෙලා ෆොනේ එකෙන් සිංදුවක් අහන් ඉන්නකොට මට මගේ පරණ ආදර කතාවක් මතක් වුනා .
එත් එයා සති දෙකකට කලින් බැන්ද . මම එක දන්නෙත් fb එකේ ෆොටෝස් බලද්දී. හිතට ටිකක් දුකක් එක්ක පොඩි සතුටකුත් ආවා එක දකිනකොට . එත් එයා මගේම වෙලා ඒ විදිහට ෆොටෝ එකක් දකින්න හීන බල බල හිටියේ ඒ කාලෙනම් . මොනවා කරන්නා ලැබෙන්න තියන දේ තමයි ලැබෙන්නේ . ඔක්කොම වෙන්නේ හොදටයි කියලා තමා මම ඒ කාලේ මගේ හිත හදාගත්තේ .
ඒ කාලේ කියන්න මහා කාලයක් නෙමයි හැබැයි මේ අවුරුද්දේ මුල් කාලේ . එයා මට මුලින් හෙන කැමැත්තෙන් හිටියේ , මම ටිකක් බොනවා ඉතින් එයා ඒකට කැමති නැහැ. අපි දෙන්නා අඳුර ගත්තෙත් fb එකෙන් . අපි දෙන්නා ජිවිතේ එකම එක දවසි හම්බවෙලා තියෙන්නෙත් . එයා මට වඩා ගොඩක් educated . ඒක අපි දෙන්නට ලොකු ප්රශ්නයක් වුනෙත් නෑ . අපි දෙන්නගෙම විවාහ වයස තමා උදාවෙලා තිබ්බේ, මට 29 එයාට 28 . එයාගේ office එකේ ඉන්න මගේ ඉස්කෝලේ හිටපු යාලුවෙකුගෙනුත් මන් ගැන අහලා තියනවා එයින් පස්සේ තමා එයා මට ගොඩක් ලන්වුනේ . එත් ටිකෙන් ටික එයා මගෙන් ඈත් වුනා හේතුවනම් මම දන්නේ නෑ ..... ඒත් දැන්නම් මම දන්නවා කියලා හිතනවා, එයාට මාවයි දැන් බැඳලා ඉන්න boy වයි compare කරලා හොඳම කෙනා තමයි එයා සති දෙකකට කලින් බැන්දේ ..... මුල් කාලෙනම් පොඩ්ඩක් හිතට දුකක් අවා ..එත් කාලයත් එක්ක එක මග ඇරිලා ගියා . මගේ උපන්දිනේටත් එයා call කරලා wish කරන්නත් අමතක කලේ නෑ හැබැයි. එහෙම call කරපු වෙලාවේ වත් මට wedding එකක් ගැන කිව්වේ නෑ , ඒකනම් දුකයි ..කමක් නෑ මොනවා කරන්නද ..
එත් මට දැන් කසාද බඳින්න ගැණු ළමයෙක් ඉන්නවා. ගොඩක් හොද කෙනෙක් හැබැයි අරයා තරම් රූප සොබාව ලස්සනට නැති උනත් එයාට වඩා ගොඩක් educated , income එකක් ,වාහනයක් , දැවද්දක් තියන කෙනෙක් තමා දැන්නම් ඉන්නේ. කලින් කෙනාව මට නැති උන වෙලාවේ මම හිතා ගත්ත එයාට වැඩ හොද කෙනෙක් කොහොම හරි හොයා ගන්නවා කියාලා . මන් කොහොම හරි හිතුවටත් වැඩ වේගයෙන් කෙනෙක් ලබාගත්තා අපි ලබන අවුරුද්දේ බඳිනවා.. එයාව හම්බවෙලා මාස 6 ට මම මගේ අවුරුදු 29 ජීවිතේට නොකළ දේවල් මම එයත් එක්ක කරලා තියනවා (sex නෙමයි)
ඉතින් මම මේක මතක් වෙලා උඹලට පෙන්න දැම්මේ වැස්ස වෙලාවේ ඇහුන සින්දුවක් නිසා උඹලට ජිවිතේ දෙයක් ඉගෙන ගන්න . කවදාවත් ආදරෙන් පැරදුනාට දුක් වෙලා ජීවිතෙන් පැනල යන්න එපා.ඒ දුක ඉවසගෙන ටිකක් ඉස්සරහට එනකොට ඔය හොයන කෙනා අනිවාර්යෙන් ඔයාට හම්බ වෙනවා .මම මගේ ජිවිතේ අත් දකීම ඔයාලට මේ කිව්වේ...
මෙන්න මේ සින්දුව තමා මම දැන් අහ අහා හිටියේ ... එත් මම මගේ හිතේ තිබ්බ දේ එයාට කිව්වේ මේ සින්දුව වගේනම් නෙමෙයි... එයා මට අකමැති උනා මොනවා කරන්නද ඉතින්..... ජිවිතේ ලැබෙන්න දෙයක් තියනවනම් වලක්වන්න බෑ වගේම නොලැබෙන දෙයක් කවදාවත් ලැබෙන්නෙත් නෑ ....
"නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ......."

Last edited: