jeewath wela Inna ayata pin anumondn karanna Bari da?

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මං දන්න විදිහට එහෙම කරනවා
    තවත් කෙනෙක් හරියටම කියයි :yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,706
    113
    ලිම්පෝපෝ කන්දෙ
    eth godak oya Adara ehema denne duwa putha wenuwen demapiyo
    Pls explain is this possible?


    පින් කියන්නෙයි ආදරේ කියන්නේ දෙකක්.

    ජීවත් වෙලා ඉන්න අයට පිං දෙන්නෙ නෑ සෙත් පතලා බෝධි පූජා, දාන වගේ දේවල් දෙනවා.

    පිං දෙන්න මියගිය අයටයි. ඒකෙනුත් පින් ගන්න පුලුවන් පරදත්තෝප ප්‍රේත කොට්ඨාසයට විතරයි.