කෙල්ලෝ ප්රස්නයක්
මචන්
ඉස්සර මට කෙල්ලෝ ගැන interest එකක් නෑ
ඒ කිව්වේ Gay නෙවේ යකෝ
මෙහෙමයි කෙල්ලෙක් දැක්කට ඒකිට ටෝක් කරන්න ඕන වගේ ආතල් එකක් එන්නේ නෑ
මුන් මාර කරදරයක් කියලා හිතෙන්නේ
ඒත් ලගදි ටික දවසක් කෙල්ලෝ ටික දෙනෙක් එක්ක interact උනා
උනුත් ලස්සනයි
දැන් නිකන් කෙල්ලෙක් දැක්කම අමුතු ආතල් එකක් එනවා
කොච්චර කල් තියේවිද දන්නේ නෑ ඉතින් ඒක
ඉස්සර වගේම එපා වෙයි ද දන්නෑ
උබලා මොකද හිතන්නේ මේ ගැන
මේ විදිය හොදයි ද කලින් විදිය හොදයි ද