kiss of Judas

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,145
    1,698
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Kiss-of-Judas-photo.jpg

    රූපයේ දැක්වෙන පුද්ගලයා කුඩා කල පටන් කුළු හරකෙකු ඇති කල අතර පසුව ඔහු කුළු හරක් සටන් පිටියකට විකුණන ලදී. අදාල කුළු හරකා සටන් වදින තරගය ඔහු නැරඹූ අතර සටන අතර කුළු හරකා දැඩි ලෙස තුවාල ලැබීය. ප්‍රේක්ෂකාගරයේ සිටි සිය මුල් හිමිකරුවා හදුනාගත් කුළු හරකා සරණක් පතා හෝ යමක් වෙනුවෙන් ඔහු වෙත දිව ආ අතර ඔහු කුළු හරකාට හාදුවක් දී ඉවතට විය. තමා හදුනන එකම මනුෂ්‍ය ජීවියා වූ සිය පලමු හිමිකරුවාත් තමාව නන්නාදුනන සටන් භූමියක අසරණ වී සිටියදී හැර ගිය කුළු හරකා අවසානයේ මරණයට පත්විය.මෙය kiss of Judas ලෙස හදුන්වයි.

    bullfight.jpg

    මෙහි දැක්වෙන්නේ ගව පොර ශූරයෙකු වූ ස්පාඤ්ඤ ජාතික Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ වඩාත්ම තීරණාත්මක වූ මොහොතය.
    තුවාල කර ප්‍රකෝප කරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාධයකට ලක්විය. අන්ත අසරණව ගවයා අභිමුවට වැටුන ඔහුගේ ජීවිතය රැකුනේ තමා විසින්ම හිංසා කල ගවයාගේ අභයදානය නිසාය. කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයාගෙ හැසිරීම Alvaroගේ ක්‍රීඩා ජීවිතයට නැවතීමේ තිත තබන්නට සමත් විය. එතැනින් නොනැවතී ඔහු ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.එම සිදුවීම ගැන ඔහු පසුකලෙක පවසා තිබුනේ මෙලෙසය.

    "And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth."

    මිනිසුන්ට මෙන්ම සතුන්ටද ජීවත්වීම තම අයිතියකි !!
    තීරණය කිරීම ඔබටම භාර කරමි. :)

    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒ බන් , මේ දාපු ඩිංගට කියෙව්වද ?? :shocked::)
    ඔව් යකෝ.. පොඩ්ඩ නේ තිබ්බේ.. එත් මම බුල් ෆයිටින් වලට හෙන ආසයි බන්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,051
    113
    සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.

    අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.

    අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.
    ඔය කතාව වැරදියි නේද මචන්. මම දන්නා තරමින් ඔය අලි කේස් එක පිටිපස්සේ ඉන්නේ ඔටාරා. එයා ස්පැනිෂ් කෙනෙක් නෙමෙයි.. ලංකාවේ ඇතුලේ ලාංකිකයෙක් රටේ සංස්කෘතික උරුමයන්ට විරුද්දව අලින්ට පෙරහරේ යන්න එපා කියන එකයි බුල් ෆයිටින් එකෙයි සමාන කමක් නැ නේද? මම වැරදිනම් සමා වෙන්න. කොතැනක හරි ස්පැනිෂ් මනුස්සයෙක් කිව්වද පෙරහරේ අලි ගෙනියන්න එපා එක සත්ව හිංසනය කියලා. මම හිතන්නේ නැහැ එහෙම කිව්වා කියලා. පුළුවන් නම් ස්පනිෂ් උන් පෙරහැර බලනගමන් හරකෙක් බබිකියු දැයි ෆන් එකට. එහෙම ජාතියක් උන්. එහෙව් එකේ, ලාංකිකයෝම දෙකට බෙදිලා කෙලගන්න එකට ස්පැනිෂ් බුල් ෆයිටින් යොදා ගැනීම මම දකින්නේ ස්පේන් වල අබ්යන්තර කටයුතුවලට ලංකාව ඇත ගැහීමක් හැටියට. අනික ලංකාවේ අපිට පෙරහැර සංස්කෘතික අගයක් තියෙනවා සේම බුල් ෆයිටින් උන්ටත් සංස්කෘතියක්. අපි උන්ට එක වැරදියි කියන එක යුරෝපා වැසියන්ගේ ප්‍රශ්නවලට ඇත පෙවීමක් නේද?
     
    මම කිව්වෙ Spanish උන් අපේ පෙරහැර විවේචනය කරන එක නෙමෙයි මචං . උබ කිව්වා වගේ ඔටාරා ඇතුලු නඩේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැහීමට බොරු සත්ත්ව අවිහිංසාව යොදා ගැනීම මචං .
    මගේ අදහස් කලේ ඔය නඩේට ලෝකයේ අනිත් රටවල සහ අපේම රටේ කුර්බාන් කිරීම වැනි අමානුෂික සත්ත්ව හිංසාව පේන්නේ නැති එක ගැනයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.

    අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.

    :yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම කිව්වෙ Spanish උන් අපේ පෙරහැර විවේචනය කරන එක නෙමෙයි මචං . උබ කිව්වා වගේ ඔටාරා ඇතුලු නඩේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැහීමට බොරු සත්ත්ව අවිහිංසාව යොදා ගැනීම මචං .
    මගේ අදහස් කලේ ඔය නඩේට ලෝකයේ අනිත් රටවල සහ අපේම රටේ කුර්බාන් කිරීම වැනි අමානුෂික සත්ත්ව හිංසාව පේන්නේ නැති එක ගැනයි.
    මෙතන තියෙන්නේ සත්ව හිංසාවට වැඩිය වෙන සීන් එකක් බන්.
    මුන් ඔක්කොටම තියෙන්නේ පෙරහැරෙ අලි යන ප්‍රශ්නේ.

    හැබැයි මටත් පෙන ප්‍රශ්න තියනවා පෙරහැරේ අලි ගැන.මේක මාලිගාව මැදිහත් වෙලා හරි විසදන්ඩ ඕන.
    උන් අරන් යන වාහන හරියට නැ.එක වාහනේ දෙන්නා දෙන්නා දාගෙන යනවා.අනික පට්ට ස්පීඩ් යන්නේ.මාර අමාරු ඇති උන්ට ඇග බැලන්ස් කරගෙන ඒ ලොරි වල යන්ඩ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.

    අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.

    ගොන්නු ඕනෙ තරම් ඉන්නෙ. ලක්ෂ 58ක්ම. ඒවගෙද අලි?
     
    • Like
    Reactions: Omega_Jay