avengers infinity war ප්‍රස්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    avengers infinity war එකේ ඔක්කොම අතුරු දහන් වෙනවා , හැබැයි avengers විතරක් ඉතුරු වෙනවා :oo:

    avengers ලා විතරක් ඉතුරු වෙන්නේ ඇයි ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔක්කොම අතුරුදහන් වෙන්නෙ නැනෙ..අයන් මෑන් තොර් වගෙ අය ඉතිරි වෙන්නෙ......ඇවෙන්ජර්ලාත් සමහර අය අතුරුදහන් වෙන්නෙ......
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එකනේ ෆිල්ම් එකට් AVENGERS කියලා නම දාලා තියෙන්නේ :P
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔක්කොම අතුරුදහන් වෙන්නෙ නැනෙ..අයන් මෑන් තොර් වගෙ අය ඉතිරි වෙන්නෙ......ඇවෙන්ජර්ලාත් සමහර අය අතුරුදහන් වෙන්නෙ......

    owow eka thamayi man kiwwe, avengers la mul set eka ithuru wenawa

    mata thiyena pprasne e ayi kiyala
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එකනේ ෆිල්ම් එකට් AVENGERS කියලා නම දාලා තියෙන්නේ :P

    :D ඔව් එහෙම උනාට avengers විතරක් හේතුවක් නැතුව ඉතුරු වෙන්න බැහැනේ

    හේතුවක් තියෙන්න ඕනෙනේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝකෙ ජනගහනෙ වැඩියි තානෝස්ට ඕනෙ ජනගහනය පාලනය කරන්න. තානොස් කරන්නෙ කිසිම වේදනාවක් නැතුව ලෝකෙන් භාගයක් අතුරුදහන් කරන එක. ඇත්තටම කතාවෙ වීරය තානොස් :yes: ඌ කරපු දේ හරි. එහෙම කරපු කෙනෙක්ව දුශ්ඨය විදිහට අරං ඒක නවත්තන්න හදන සෙට් එක වීරයො කරන එකෙං පේන්නෙ අනාගතේ මේ ලෝකෙට වෙන්න යන දේ තාම සමාජයට අවබෝධ වෙලා නෑ කියන එක :( තාම හදන්නෙ ජනගහනය එහෙම්ම තියාගෙන තාක්ශණික උපක්‍රම වලිං ලෝකෙ බේරගන්න :( කවදාවත් කරන්න බෑ තව කැලෑ කැපෙනව මුහුදෙ ප්ලාස්ටික් ගොඩ ගැහෙනව වායුගෝලය දූශණය වෙනව මේක නවතින්නෑ :no: පෘථිවියට තානොස් කෙනෙක් ආවෙ නැත්තං තානොස් වෙනුවට එන්න බලාගෙන ඉන්නෙ වයිරස්, බැක්ටීරියා :( උන් තානොස් වගේ මිනිස්සු ගැන අනුකම්පා කරන්නෙ නෑ මරන්නෙ උපරිම විඳවන්න දීල :(

    තානොස් ලෝකෙ මිනිස්සුන්ව බේරගන්න ආව දෙවි කෙනෙක්. :love:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    okata reason hugak tianawa kianawa.. ithiri une original avengers plus thawa podi characters tikak specially rocket racoon, Nebula.. Rakoon kianne space pilot kenek.. Nebula thama Thanos passe gaunlet eka danne mthaka vdhata.. oke worth kiana aya thama ithiri une.. Thanos ironman maranna yaddi beraganne time stone eka deela Strange iron man inna oni nisa.. anika kalin NY attack ekedi Ironman thama already Thanos defeat karanne ekai Stark danne Thanos.. anika Thanos dannawa Ironman worth kianna ekaii kiyanne "You have my respect Stark. When Im done with half of humanity, you will be still alive" oya tika ithiri una thaman worthy kiala pennapu aya..

    hrida danne nah ithin hithena de qwe
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ලෝකෙ ජනගහනෙ වැඩියි තානෝස්ට ඕනෙ ජනගහනය පාලනය කරන්න. තානොස් කරන්නෙ කිසිම වේදනාවක් නැතුව ලෝකෙන් භාගයක් අතුරුදහන් කරන එක. ඇත්තටම කතාවෙ වීරය තානොස් :yes: ඌ කරපු දේ හරි. එහෙම කරපු කෙනෙක්ව දුශ්ඨය විදිහට අරං ඒක නවත්තන්න හදන සෙට් එක වීරයො කරන එකෙං පේන්නෙ අනාගතේ මේ ලෝකෙට වෙන්න යන දේ තාම සමාජයට අවබෝධ වෙලා නෑ කියන එක :( තාම හදන්නෙ ජනගහනය එහෙම්ම තියාගෙන තාක්ශණික උපක්‍රම වලිං ලෝකෙ බේරගන්න :( කවදාවත් කරන්න බෑ තව කැලෑ කැපෙනව මුහුදෙ ප්ලාස්ටික් ගොඩ ගැහෙනව වායුගෝලය දූශණය වෙනව මේක නවතින්නෑ :no: පෘථිවියට තානොස් කෙනෙක් ආවෙ නැත්තං තානොස් වෙනුවට එන්න බලාගෙන ඉන්නෙ වයිරස්, බැක්ටීරියා :( උන් තානොස් වගේ මිනිස්සු ගැන අනුකම්පා කරන්නෙ නෑ මරන්නෙ උපරිම විඳවන්න දීල :(

    තානොස් ලෝකෙ මිනිස්සුන්ව බේරගන්න ආව දෙවි කෙනෙක්. :love:

    Originally oka newe intention eka.. Thanos crush eka thama Mistress of Death.. eyawa impress kranna thama destroy karanne universe eka..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Originally oka newe intention eka.. Thanos crush eka thama Mistress of Death.. eyawa impress kranna thama destroy karanne universe eka..

    එයාව impress කරන්න ඔක්කොම මරන්න තිබ්බනෙ ? ඇයි පොඩ්ඩක් ඉතුරු කරන්නෙ ? :eek:
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    avengers infinity war එකේ ඔක්කොම අතුරු දහන් වෙනවා , හැබැයි avengers විතරක් ඉතුරු වෙනවා :oo:

    avengers ලා විතරක් ඉතුරු වෙන්නේ ඇයි ?

    ඊලග avengers film එක හදාගන්න විදියක් නැතුව යනවනේ. එකයි :yes::yes: