avengers infinity war එකේ ඔක්කොම අතුරු දහන් වෙනවා , හැබැයි avengers විතරක් ඉතුරු වෙනවා 
avengers ලා විතරක් ඉතුරු වෙන්නේ ඇයි ?

avengers ලා විතරක් ඉතුරු වෙන්නේ ඇයි ?

ඔක්කොම අතුරුදහන් වෙන්නෙ නැනෙ..අයන් මෑන් තොර් වගෙ අය ඉතිරි වෙන්නෙ......ඇවෙන්ජර්ලාත් සමහර අය අතුරුදහන් වෙන්නෙ......
එකනේ ෆිල්ම් එකට් AVENGERS කියලා නම දාලා තියෙන්නේ![]()
ඔව් එහෙම උනාට avengers විතරක් හේතුවක් නැතුව ඉතුරු වෙන්න බැහැනේ Parana set eka vitharai ithuru vune. next movie eka supiriyatama thiyei. baya venna epa mekedi giya kattiya eke ei

ඉතුරු වෙන්න හේතුව ?![]()

ayi bn film ekema thiyenne thanos ta one minissungen bagayak ayin karanna withrayi ithuru baageta uba oya kiyana avengersla ayithi![]()

එතකොට ඉතුරු බාගේ කියන්නේ පරණ avengers ලා සෙට් එක විතරද ?![]()

ඌ කරපු දේ හරි. එහෙම කරපු කෙනෙක්ව දුශ්ඨය විදිහට අරං ඒක නවත්තන්න හදන සෙට් එක වීරයො කරන එකෙං පේන්නෙ අනාගතේ මේ ලෝකෙට වෙන්න යන දේ තාම සමාජයට අවබෝධ වෙලා නෑ කියන එක
තාම හදන්නෙ ජනගහනය එහෙම්ම තියාගෙන තාක්ශණික උපක්රම වලිං ලෝකෙ බේරගන්න
කවදාවත් කරන්න බෑ තව කැලෑ කැපෙනව මුහුදෙ ප්ලාස්ටික් ගොඩ ගැහෙනව වායුගෝලය දූශණය වෙනව මේක නවතින්නෑ
පෘථිවියට තානොස් කෙනෙක් ආවෙ නැත්තං තානොස් වෙනුවට එන්න බලාගෙන ඉන්නෙ වයිරස්, බැක්ටීරියා
උන් තානොස් වගේ මිනිස්සු ගැන අනුකම්පා කරන්නෙ නෑ මරන්නෙ උපරිම විඳවන්න දීල 

ලෝකෙ ජනගහනෙ වැඩියි තානෝස්ට ඕනෙ ජනගහනය පාලනය කරන්න. තානොස් කරන්නෙ කිසිම වේදනාවක් නැතුව ලෝකෙන් භාගයක් අතුරුදහන් කරන එක. ඇත්තටම කතාවෙ වීරය තානොස්ඌ කරපු දේ හරි. එහෙම කරපු කෙනෙක්ව දුශ්ඨය විදිහට අරං ඒක නවත්තන්න හදන සෙට් එක වීරයො කරන එකෙං පේන්නෙ අනාගතේ මේ ලෝකෙට වෙන්න යන දේ තාම සමාජයට අවබෝධ වෙලා නෑ කියන එක
තාම හදන්නෙ ජනගහනය එහෙම්ම තියාගෙන තාක්ශණික උපක්රම වලිං ලෝකෙ බේරගන්න
කවදාවත් කරන්න බෑ තව කැලෑ කැපෙනව මුහුදෙ ප්ලාස්ටික් ගොඩ ගැහෙනව වායුගෝලය දූශණය වෙනව මේක නවතින්නෑ
පෘථිවියට තානොස් කෙනෙක් ආවෙ නැත්තං තානොස් වෙනුවට එන්න බලාගෙන ඉන්නෙ වයිරස්, බැක්ටීරියා
උන් තානොස් වගේ මිනිස්සු ගැන අනුකම්පා කරන්නෙ නෑ මරන්නෙ උපරිම විඳවන්න දීල
තානොස් ලෝකෙ මිනිස්සුන්ව බේරගන්න ආව දෙවි කෙනෙක්.![]()
Originally oka newe intention eka.. Thanos crush eka thama Mistress of Death.. eyawa impress kranna thama destroy karanne universe eka..

avengers infinity war එකේ ඔක්කොම අතුරු දහන් වෙනවා , හැබැයි avengers විතරක් ඉතුරු වෙනවා
avengers ලා විතරක් ඉතුරු වෙන්නේ ඇයි ?