🏆 Elakiri Awards 2018 🏆 Rising Star

🏆 Elakiri Awards 2018 🏆 Rising Star

  • Total voters
    106
Status
Not open for further replies.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    නගින තරු :P

    Lazy අය්යේ තරගකරුවො සෙට් එකෙ profile වල link ටික දාලා thread එක update කරොත් හොදයි කියලා හිතෙන්වා.. ලෙසියෙන්ම profile එකට ගිහින් thread එහෙම බලලා හොද කෙනාට vote කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Lazy අය්යේ තරගකරුවො සෙට් එකෙ profile වල link ටික දාලා thread එක update කරොත් හොදයි කියලා හිතෙන්වා.. ලෙසියෙන්ම profile එකට ගිහින් thread එහෙම බලලා හොද කෙනාට vote කරන්න පුලුවන්.
    ඒක නං හොඳයි තමා, මට හැබැයි දැන් ත්‍රෙඩ් එක එඩිට් කරන්න නං බෑ කල් ගිහින් වැඩියි නෙ. බලමු මොනවහරි කරන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රයිස් වෙච්ච උන්ට නැද්ද

    ඩොඩෝට දුන්නා......මරන් කන්න වත් පුලුවන් නේ:confused::yes:

    Methana inna ekkenakwath gana hariyata danne nathi nisa chandayak denna amatui

    ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කළා පුතීල.... :yes::yes:
    මම වෙනුවෙන් වෝට් කරපු කට්ටියට.....:cool::cool:
     
    • Like
    Reactions: Sara531

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    19+:yes:

    ඩොඩෝ ට චන්දෙ දෙන අයට මාත් 19ක් දෙනවා:yes:
    :love::love::love:
    ආනේ....මෙන්න සරා මගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දෙන්න ඇවිදින්.එල එල බොක්කි, තැන්ක්ස්.
    කිරියේ මුදල් ඇමතිට කියන්නම්, ඉදිරි වර්ෂයට අයවැයෙන් සරා ගේ වෙඩින් එකට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියල.:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love::love::love:
    ආනේ....මෙන්න සරා මගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දෙන්න ඇවිදින්.එල එල බොක්කි, තැන්ක්ස්.
    කිරියේ මුදල් ඇමතිට කියන්නම්, ඉදිරි වර්ෂයට අයවැයෙන් සරා ගේ වෙඩින් එකට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියල.:D:D

    :D:D:D
    ඔයත් එන්න ඇ වෙඩිමට.....මංගල බෝජනේ විදිහට මට ආසයි දුර්ලබ සතෙක් ව රොස්ට් කරන්න :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කළා පුතීල.... :yes::yes:
    මම වෙනුවෙන් වෝට් කරපු කට්ටියට.....:cool::cool:

    ඩොඩෝ ට චන්දෙ දෙන අයට මාත් 19ක් දෙනවා:yes:

    අපිත් කලින්ම දීලා තියෙන්නේ
    ශේප් එකේ අපිටත් සලකලා පල :rolleyes:
     
    • Like
    Reactions: Sara531
    Status
    Not open for further replies.